අවිස්සාවේල්ල

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    164419_10200334972638354_1273837327_n.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් ඔක දැක්ක බන් මේක ගිනිතියලා ද කරන්ට් ශොට් එකක් හින්ද ගිනිගත්තද සැකයි .බලපන්කෝ උඩ තියෙන වයර් දෙක .ගිනිතිබ්බ නම් අන්තිම සවුත්තු වැඩක් කාට උනත් රටේ ආගමික නිදහසක් තියෙන්න ඔනේ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අපි ඉතින් ඕකට මරාගන්න යන්නෙ නෑ. සමහර විට දෙවියන් වහන්සේ අකමැති ඇති ඔතන ඕක හදනවට.
    ඕන දෙයක් වෙයි ඉතින්. කරපු අය කොහොමත් විඳවන අයනෙ. ඒකනේ ඔහොම කලේ. කියන්න තියෙන්නෙ හැමදාම වගේ ඔවුන් නොදැන කල වරදට සමාව දෙනු මැන සමිඳුනේ කියල. :cool:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මේව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වෙන්න පුලුවන් රට අස්තායී කරන්න රටතුල ආගමික ගැටුමක් නිර්මාණය කරන්න NGO කාරයො කරපු වැඩක් කියලත් හිතන්න පුලුවන්, මේ ලඟදි බේරුවල ප්‍රදේශයෙ එක්තරා හෝටලයක බුදුන්ගේ නමින් සාදයක් එහෙම තිබ්බ කියලත් ආරංචි වුනා. කොහොම උනත් දකින මේ දර්ශනෙන් පමනක් තීරනයකට එන්නෙ නෙතුව කරුනු සොයල බලනවනම් වඩ්ඩත් හොඳයි කියලයි මට හිතෙන්නෙ
     
    Last edited:

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මමත් ඔක දැක්ක බන් මේක ගිනිතියලා ද කරන්ට් ශොට් එකක් හින්ද ගිනිගත්තද සැකයි .බලපන්කෝ උඩ තියෙන වයර් දෙක .ගිනිතිබ්බ නම් අන්තිම සවුත්තු වැඩක් කාට උනත් රටේ ආගමික නිදහසක් තියෙන්න ඔනේ
    :yes::yes::yes: Current short ekaak da danne neh !
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සිංහල-කිතුණු සමගිය බිඳවට්ටන්න කරපු කඩාකප්පල්කාරී ක්‍රියාවක් වෙන්නත් පුලුවන්.
    මට නම් ලාවට සැකයක් තියෙනවා කවුද මේක කලේ කියලා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ඔය ප්‍රතිමාව හදපු තැන ඉඩමේ කලින් කඩයක් හදන්න ගිහින් ප්‍රශ්නයක් ඇති උනා . අන්න ඒ ප්‍රශ්නේ මුල්කරගෙන තම ඔය ප්‍රතිමාව පුච්චලා තියෙන්නේ. නැතිව ආගම් ප්‍රශ්නයක් නිසා නෙවි. මොනවා උනත් කරපු වැඩේ චාටර්.
     
    Last edited:

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්. ඔය ප්‍රතිමාව හදපු තැන ඉඩමේ කලින් කඩයක් හදන්න ගිහින් ප්‍රශ්නයක් ඇති උනා . අන්න ඒ ප්‍රශ්නේ මුල්කරගෙන තම ඔය ප්‍රතිමාව පුච්චලා තියෙන්නේ. නැතිව ආගම් ප්‍රශ්නයක් නිසා නෙවි. මොනවා උනත් කරපු වැඩේ චාටර්.

    mun mara porawalne :angry::angry::angry: