
මමත් ඔක දැක්ක බන් මේක ගිනිතියලා ද කරන්ට් ශොට් එකක් හින්ද ගිනිගත්තද සැකයි .බලපන්කෝ උඩ තියෙන වයර් දෙක .ගිනිතිබ්බ නම් අන්තිම සවුත්තු වැඩක් කාට උනත් රටේ ආගමික නිදහසක් තියෙන්න ඔනේ


Current short ekaak da danne neh !mewanam balu wada ..
sure ekatama muslim eun thamayi karala aththe
awissawelle enne tharamak inne thambi


ඔතන තියෙන්නේ වෙන ප්රශ්නයක්. ඔය ප්රතිමාව හදපු තැන ඉඩමේ කලින් කඩයක් හදන්න ගිහින් ප්රශ්නයක් ඇති උනා . අන්න ඒ ප්රශ්නේ මුල්කරගෙන තම ඔය ප්රතිමාව පුච්චලා තියෙන්නේ. නැතිව ආගම් ප්රශ්නයක් නිසා නෙවි. මොනවා උනත් කරපු වැඩේ චාටර්.


