අවුරැදු 9 යි

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    ........................

    .............
    .....
    .....................
    ..........................................
    ............
    ...................
    .........................
    ........
    .................................




    ...මම මේ මාසයට ථලකිරියේ රෙජිස්ටර් වේලා අවු 9 ක් වුනා:love::love::love: මම මේකට ආවේ මුලින්ම සිංදු ඩවුන්ලෝඩ් කරන්නයි :yes:

    පහුගිය අවුරැදු දෙකේ තමයි මම මේකට වැඩියෙන්ම ආවේ ගියේ මම දවසට පැයක් හො මේකේ ඉන්නවාමයි මේක ගොඩක් හොද එවුන් ඉන්නවා ඒ වගේම පට්ටම ආතල් දෙන තැනක් හා පට්ට දැනුමක් එන තැනක් :P:P:P:P:P:P

    දිගු කල් වැජබේවා elakiri.com:yes::yes::yes: