රස්නෙ අඩු පැත්තක් යකෝ අහන්නෙපානදුර
බණ්ඩාරගම
හොරණ
පැය 3 මොකක්ද බන් ඉතින්. ගාල්ල ඉදන් කොළඹට යන්නත් පැය 3ක් යනවනෙ.ලංකාවේ ටවුන් තියනවා මොනම හරි ක්රමේකින් ඉක්මනට කොළඹ ඉදන් යන්න පුළුවන්. උදාහරණයක් විදියට යාපනය ගත්තොත් ට්රෙන් එකේ හරි ප්ලේන් එකෙන් හරි ඉක්මනට යන්න පුළුවන්. නමුත් නුවර තමයි කිසිම ක්රමේකින් ඉක්මනට යාගන්න බැරි ටවුම. කාර් එකේ/බස් එකේ / ට්රේන් එකේ වගේ ඕනෑම එකක ගියත් පැය 3 යනවා. ට්රැපික් එකේ පට්ට චාටරයක් කන්න වෙන පැත්තක්. අනික වායු දුෂණය. සීතලට ආසාවට නුවර යන්න හිතන් ඉන්නවා නම් ශීතල වෙන ටවුමක් හොයා ගනිල්ලා.
මේ පැත්ත මරු. ලංකාවේ දිගම පොල තියෙන්නෙත් එහෙ.Balangoda paththa shape
ow bn. hodayi kiwwata athi hodak na. 32-34 wage yanawa. feels like 36-38c.medawas wala patta rasne
Seethala wadiy amaruiyබණ්ඩාරවෙල, ඇල්ල නාය යෑම් ලොකුවටම නැහැ දේශගුනෙත් හොදයි
Patta rasneiy neකෑගල්ල තමා.මම ඉන්න නිසා නෙවෙයි කියන්නේ.ගංවතුර නෑ.බුලත්කොහුපිටිය පැත්තට වෙන්න නාය ගියාට කෑගල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් දහයක් වගේ ඇතුලත කිසිම අවුලක් නෑ.
Horana athule gam Tika hodaiyඅවුරුද්ද පුරාම ඇඟට අමාරුවක් නැතුව, උහුලන්න බැරි රස්නේ නැතිව, ගංවතුර ගලන්නේ නැති, නාය යන්නේ නැති. ජීවත් වෙන්න හොඳ පැත්ත කොහෙද බං ලංකාවේ?
පරණ කෑලි හැලෙන ලඩියකින් හරි, බර කරත්තෙකින් හරි කොළඹ ගියොත් එහෙම තමයි බන්.පැය 3 මොකක්ද බන් ඉතින්. ගාල්ල ඉදන් කොළඹට යන්නත් පැය 3ක් යනවනෙ.
------ Post added on Apr 14, 2023 at 2:36 AM


meka tama salli ona itin mekata..ලංකාවේ කොහේ හිටියත් ඔයින් එකක් හරි සෙට් වෙනවා. හොදම වැඩේ කොළඹ AC කරපු ගෙයක් ගනින්