අවුරුද්දේ මාස 12ම ඇඟට අමාරුවක් නැතිව ජීවත් වෙන්න හොඳ පැත්ත?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    පානදුර
    බණ්ඩාරගම
    හොරණ
    ‍රස්නෙ අඩු පැත්තක් යකෝ අහන්නෙ

    ලංකාවේ ටවුන් තියනවා මොනම හරි ක්‍රමේකින් ඉක්මනට කොළඹ ඉදන් යන්න පුළුවන්. උදාහරණයක් විදියට යාපනය ගත්තොත් ට්‍රෙන් එකේ හරි ප්ලේන් එකෙන් හරි ඉක්මනට යන්න පුළුවන්. නමුත් නුවර තමයි කිසිම ක්‍රමේකින් ඉක්මනට යාගන්න බැරි ටවුම. කාර් එකේ/බස් එකේ / ට්‍රේන් එකේ වගේ ඕනෑම එකක ගියත් පැය 3 යනවා. ට්‍රැපික් එකේ පට්ට චාටරයක් කන්න වෙන පැත්තක්. අනික වායු දුෂණය. සීතලට ආසාවට නුවර යන්න හිතන් ඉන්නවා නම් ශීතල වෙන ටවුමක් හොයා ගනිල්ලා.
    පැය 3 මොකක්ද බන් ඉතින්. ගාල්ල ඉදන් කොළඹට යන්නත් පැය 3ක් යනවනෙ.
    ------ Post added on Apr 14, 2023 at 2:36 AM

    ඇත්තම කතාව ඇවිල්ල ලංකාවෙ comfortable climate එකක් තියෙන එක පැත්තක්වත් දියුණු නෑ. ටිකක්ම හරි හොඳ option එකක් තියෙන්නෙ Kandy මම හිතන්නෙ. මේ දවස්වල තියෙන රස්නෙ ඉවසන්න බැරුව මාත් ඉන්නෙ. ඒත් Colombo අවට පහසුකම් වෙන තැනකින් ගන්න බෑ ඒකයි අවුල.
    ------ Post added on Apr 14, 2023 at 2:38 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    අනුරාධපුර ජීවත් වෙච්ච කවුරු හරි ඉන්නවද? අනුරාධපුර Temperature වැඩි උනාට Humidity අඩුයි. Humidity තමයි comfortability එකට ගොඩක්ම බලපාන්නෙ. Humidity අඩුයිනන් දාඩිය දාන්නෙ නෑ. Real feeling එක කොහොමද කියල ඉදපු කෙනෙක්ගෙන්ම තමයි අහන්න වෙන්නෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,993
    113
    අවට පරිසරය සිසිල් කරන ගස් වර්ග මොනවද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඇහැලියගොඩ අවිස්සාවේල්ල අවට නගර..කොලඹට පැය 2-3යි.ලිවින්ග් කොස්ට් එක කොළඹට වඩා අඩුයි.අනිත් පහසුකම් තියෙනවා..උබ කියන ටිකත් තියෙනවා.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    බණ්ඩාරවෙල, ඇල්ල නාය යෑම් ලොකුවටම නැහැ දේශගුනෙත් හොදයි
    Seethala wadiy amaruiy

    කෑගල්ල තමා.මම ඉන්න නිසා නෙවෙයි කියන්නේ.ගංවතුර නෑ.බුලත්කොහුපිටිය පැත්තට වෙන්න නාය ගියාට කෑගල්ල ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් දහයක් වගේ ඇතුලත කිසිම අවුලක් නෑ.
    Patta rasneiy ne
    ------ Post added on Apr 14, 2023 at 7:54 AM

    අවුරුද්ද පුරාම ඇඟට අමාරුවක් නැතුව, උහුලන්න බැරි රස්නේ නැතිව, ගංවතුර ගලන්නේ නැති, නාය යන්නේ නැති. ජීවත් වෙන්න හොඳ පැත්ත කොහෙද බං ලංකාවේ?
    Horana athule gam Tika hodaiy
    ------ Post added on Apr 14, 2023 at 7:55 AM
     
    • Like
    Reactions: nalin0001

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    නුවර ඇති ප*ක් නැහැ, බං!
    රදළ එවුන්ගේ පුස්පාට් බලන්න ඕනේ නම් වරෙල්ල නුවරට! :ROFLMAO:
    කුරුණෑගල, ගාල්ල, මාතර, මීගමුව, පානදුර වගේ පැති තමයි ඉතින් මට නම් අල්ලන්නේ.

    ටික්ටොක් එකේ ලස්සන කෙල්ලෙක් හම්බ වුණා හිඟුරක්ගොඩ.
    එයාව බඳින්න තියෙනවා නම් එහෙ වුණත් ඕකේ!
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    පැය 3 මොකක්ද බන් ඉතින්. ගාල්ල ඉදන් කොළඹට යන්නත් පැය 3ක් යනවනෙ.
    ------ Post added on Apr 14, 2023 at 2:36 AM
    පරණ කෑලි හැලෙන ලඩියකින් හරි, බර කරත්තෙකින් හරි කොළඹ ගියොත් එහෙම තමයි බන්. :lol::lol:
     
    • Like
    Reactions: peakySwifter

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ලංකාවේ කොහේ හිටියත් ඔයින් එකක් හරි සෙට් වෙනවා. හොදම වැඩේ කොළඹ AC කරපු ගෙයක් ගනින්
    meka tama salli ona itin mekata..
    ehema natnam deniyaya patta ta palayan tea akkara 2kuth set karan.. game life1 tama