මචංලා, අව්රුදු දෙකක් fd එකක් දාන්න සම්පත් බැංකුව හොඳයිද? මම බලපු විදියට අනිත් ඒවට සාපේක්ෂව rate වැඩිම එකේ තමයි දැනට. 3mil වගේ දාන්න ඉන්නවා, මේක 1.5 දෙකකට කඩල දාන්න බැලුවේ. බැංකුවට යන්න ඕනේ නෑ නේද සම්පත් app එකෙන්ම පුළුවන් නේද online වැඩේ කරගන්න?
(Fd දාලා වැඩක් නෑ කියන්න එපා මේක මගේ නෙවෙයි තාත්තාගේ සල්ලි වගයක්
)
(Fd දාලා වැඩක් නෑ කියන්න එපා මේක මගේ නෙවෙයි තාත්තාගේ සල්ලි වගයක්