With motor, no remote.
working perfectly.
නමුත්, උපදෙස් ටිකක් දෙන්න දන්නා අය.
Thank you in advance machan!
machan pattama thanx, gewena kotas gana mata idea ekak tibbe na.අවුරුදු 15ක් පරන රෝල ගේට් එකක් තියන නිසා අත්දැකිම් අනුව කිව්වොත්, කාලයක් යද්දි සයිඩිම් පිලී වල ඇතිල්ලි ඇතිල්ලි දොර ගෙවෙනවා. කට්ට මතුවෙනවා. ලැටිස් සම්බන්ද කරන බුරුල් වෙනවා. මුලින් තිබ්බ ස්ට්‍රෙට් ගතිය නැතුව යනවා. ස්ප්‍රින් එකේ මන්දන සින් එක නිසා හරියට ඇකිාලන්නැති වෙනවා. සද්දේ වැඩි වෙනවා. ආයිත් ගලවලා සෙට් කරන්නනේ උබ යන්නේ, එතකොට මම කියපු පරස් වගේම රේල් අලුතින් ගහන නිසා තව පරස් ඇතිවෙන්න ගන්නවා.
හිතලා බලා කරපං.
warranty ekka elcardo or three sinha ganin. warranty iwara una kaleka unat unta kiyalama service eka karaganna lesi. owage motor/ remote/ Sutter awul yanawa kohomat. service ekak onamimachan pattama thanx, gewena kotas gana mata idea ekak tibbe na.
tela... aniwa motor ekath gewila atte. aluth ekak ganna eka thama karanna wenne.
wife innawalu ge athule hitanමෝටරයක්, රිමෝට් එකක් නැතුව රෝලර් ගේට් එකක් තියෙන්නේ කෝමද බන් ?? හොල්මන් මන්දිරේක තියන එකක්ද ??
