අවුරුදු 10ක් පාවිච්ච් කරපු Roller Gate එකක් ගන්න හදන්නේ

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    With motor, no remote.
    working perfectly.

    නමුත්, උපදෙස් ටිකක් දෙන්න දන්නා අය.

    Thank you in advance machan!
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    දවසට 10 පාරක් ගේට්ටුව ඇරල වැහුවොත් දැනට සාමාන්‍යයෙන් 36500 වාරයක් විතර ඇරල වහල ඇති.
    මෝටර් එක කෙසේ වෙතත් ගේට්ටුවේ condition එක කොහොමද.. දිරුමි තියෙනවද
     
    • Like
    Reactions: NRTG

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අලුත් එකකය් පරණ එකෙයි වෙනස කියද

    මෝටර් එක රීප්ලේස් කරන්න ගාන කොහොමද
    ඔය දෙක කියහන්කෝ
     
    • Like
    Reactions: NRTG

    janithac

    Active member
  • Aug 22, 2009
    84
    109
    33
    Polonnaruwa
    Elcardo adiyak 650/= gane mama damma 0.6 guage eken maasekata kalin.ai ban used ewa ganne.aluthen dagattama kaalayak use karanna puluwanne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Awulak na. Motor eke awulak aawoth thama awula :) Second hand ganiddi godak aduwata ganna naththan aluthin daana eka laabayi
     
    • Like
    Reactions: Voltage

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    With motor, no remote.
    working perfectly.

    නමුත්, උපදෙස් ටිකක් දෙන්න දන්නා අය.

    Thank you in advance machan!

    අවුරුදු 15ක් පරන රෝල ගේට් එකක් තියන නිසා අත්දැකිම් අනුව කිව්වොත්, කාලයක් යද්දි සයිඩිම් පිලී වල ඇතිල්ලි ඇතිල්ලි දොර ගෙවෙනවා. කට්ට මතුවෙනවා. ලැටිස් සම්බන්ද කරන බුරුල් වෙනවා. මුලින් තිබ්බ ස්ට්‍රෙට් ගතිය නැතුව යනවා. ස්ප්‍රින් එකේ මන්දන සින් එක නිසා හරියට ඇකිාලන්නැති වෙනවා. සද්දේ වැඩි වෙනවා. ආයිත් ගලවලා සෙට් කරන්නනේ උබ යන්නේ, එතකොට මම කියපු පරස් වගේම රේල් අලුතින් ගහන නිසා තව පරස් ඇතිවෙන්න ගන්නවා.

    හිතලා බලා කරපං.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    අවුරුදු 15ක් පරන රෝල ගේට් එකක් තියන නිසා අත්දැකිම් අනුව කිව්වොත්, කාලයක් යද්දි සයිඩිම් පිලී වල ඇතිල්ලි ඇතිල්ලි දොර ගෙවෙනවා. කට්ට මතුවෙනවා. ලැටිස් සම්බන්ද කරන බුරුල් වෙනවා. මුලින් තිබ්බ ස්ට්‍රෙට් ගතිය නැතුව යනවා. ස්ප්‍රින් එකේ මන්දන සින් එක නිසා හරියට ඇකිාලන්නැති වෙනවා. සද්දේ වැඩි වෙනවා. ආයිත් ගලවලා සෙට් කරන්නනේ උබ යන්නේ, එතකොට මම කියපු පරස් වගේම රේල් අලුතින් ගහන නිසා තව පරස් ඇතිවෙන්න ගන්නවා.

    හිතලා බලා කරපං.
    machan pattama thanx, gewena kotas gana mata idea ekak tibbe na.
    tela... aniwa motor ekath gewila atte. aluth ekak ganna eka thama karanna wenne.
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    machan pattama thanx, gewena kotas gana mata idea ekak tibbe na.
    tela... aniwa motor ekath gewila atte. aluth ekak ganna eka thama karanna wenne.
    warranty ekka elcardo or three sinha ganin. warranty iwara una kaleka unat unta kiyalama service eka karaganna lesi. owage motor/ remote/ Sutter awul yanawa kohomat. service ekak onami
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මෝටරයක්, රිමෝට් එකක් නැතුව රෝලර් ගේට් එකක් තියෙන්නේ කෝමද බන් ?? හොල්මන් මන්දිරේක තියන එකක්ද ??
     
    • Haha
    Reactions: Cenon and krizta

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    මෝටරයක්, රිමෝට් එකක් නැතුව රෝලර් ගේට් එකක් තියෙන්නේ කෝමද බන් ?? හොල්මන් මන්දිරේක තියන එකක්ද ??
    wife innawalu ge athule hitan :D