අවුරුදු 2 කුත් ගියා...........පවර් එකත් වැඩි වුනා ඊයේ මම එලකිරියට සෙට් වෙලා අවුරුදු 2 යි :) මම ඊයේ දවසම රෙප් පවර් එක වැඩි වෙනකන් බලන් හිටියා වැඩි වුනේ නැ මල පැනලා හිටියේ :frown: ඔන්න අද බලනකොට වැඩි වේලා සන්තෝසේ බැ:rofl: Welcome back shagiyaJS...