අවුරුදු 40 පැනපු නාකිටික කෝ

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ

    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.

    40+ උන් ගැන මොන කතාද?

    @Fiona Dabare
    උබ කොහොමද අපේ gen එකේ වෙන්නේ? 97 නාකි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,789
    113
    ආශ්චර්යමත් රටක
    හිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ

    මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.

    40+ උන් ගැන මොන කතාද?

    @Fiona Dabare

    Never mind never give up 🤭
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,156
    113
    මට 30යි. නාකි ගනේට අයිති වෙන්වද දන්නෙ නැ හැබයි මෙක කියන්න ඔනෙ.
    Look එක වැඩිය නාකි කියල පෙන්නෙ නැත්නම් පොඩි ගැනු ලමයි එහෙම අපිව ආශ්‍රය කරන්න කැමති, කතා කරන්න කැමති.
    හැබැයි ගතිගුන පරිණතයි කියල පෙන්න ඔනෙ ලොන්තයො වගෙ ඉන්න්ව නම් ඉතින් එහෙම සෙට් වෙන්නෙ නැ.

    කොල්ලොත් එහෙමයි .මට සෙට් වුන උන් නම් වැඩක් කරන දෙයක් කිවම අහන උන්.
    වියලි කලාපෙ වගෙ ගොබියලො සෙට් උනොත් නම් හෙල්මට් පාරක් කන්න වෙනව

    ඔක්කොම තීරනය් වෙන්නෙ සෙට් වෙන උන්ගෙ IQ එක මත.
    Yeah totally depends on your physique and personally.
     
    • Like
    Reactions: pasansnoop

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මට 34යි, දැන්නම් ලොකුවටම ඕනි ෆෝන් එකත් ඔෆ් කරලා කොහේ හරි ඔහේ ඇවිදින්න... රස්සාව නිසා සල්ලි හම්බ උනාට, එකෙන් ලැබෙන ස්ට්‍රෙස් එක වැඩියි.

    මම හිතන්නේ එක ඉස්සරහට තවත් වැඩි වෙයි, රස්සාව මාරු කරත් ජිවිතේ එකම තැන පල් වෙනවා වගේ හැගීමක් තියෙනවා... different names, but same shit ... රස්සාව ගැන තියෙන්නේ වගේ දෙයක්..
     
    • Wow
    Reactions: Yin And Yang

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපි වයසට යන්න යන්න අපෙ තියෙන වටිනාකම් අඩු වෙනවා නේද .. අපේ වයසට ගොඩක් අඩු අය අපිත් එක්ක ගැටෙන්න කැමති නෑ වගේ වෙනව නේද...

    මට කියන්න ඔනෙ උනෙ තරුන කාලෙදී අපිට කරගන්න ඔනෙ උන දේවල් වයසය යද්දි කරගන්න බැරිඋනොත් ට්‍රැක පනිනව නේද

    පලි.. (මට තාම 27 ලගදි මම දැක්ක දේවල් දෙක තුනක් හින් ද මෙක දැම්මෙ)

    ehema seen ekak naha,
    samajaya ekka thamage වටිනාකම් thaman hada ganna ona.
    life eke hodaya wayasa thamai after 35, ita kalin kara ganna beri una dewal gena hithala wedak naha, habai after 35 kara ganna puluwan wenna ona. kara ganna ona.

    podi ewun ekka unath වටිනාකම් hadenne loku ewunge hasirima anuwa.
    genu subject ekedi වටිනාකම් wedi wenne after 35 thamai
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,640
    11,392
    113
    හඳට කිට්ටුව
    Mittani,

    Life is too short—don’t take it too seriously.

    No matter what is happening, try to live your life to the fullest, regardless of responsibilities, work, disabilities, or other challenges.

    Never lose the peace of mind that helps you sleep at night.


    Focus on the present, and finding joy in small moments can transform even the hardest days into meaningful ones.

    This is a gentle reminder that our mindset shapes our reality, and living fully doesn’t require perfection—just presence and gratitude.



    Archery.jpg