උබ කොහොමද අපේ gen එකේ වෙන්නේ? 97 නාකිහිතපන් මම 1997 ඉපදිලා තියෙන්නේ
මන් වුනත් පට්ට කට්ටක් කන්නෙ දෙදහෙන් පස්සෙ උන් එක්ක බෝඩ් වෙන්න. වෙනින්කක් තියා සමහර උන් පිලිගන්නෙවත් නෑ මන් අයිති උන්ගෙ generation එකට (genZ) කියලා.
40+ උන් ගැන මොන කතාද?
@Fiona Dabare
