අවුරුදු 5යි !!!!!!

nilanka kasthuri

Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    මම එළකිරියට එකතු වුනේ හරියටම 2006 සැත්තැම්බර් 15 වෙනිදා. දැන් අවුරුදු 5ක් ගෙවිලා ඉවරයි. දැන් මගේ රෙප් පචර් එක 6ක් වෙලා තියෙනවා. රෙප් පවර් එක වැඩි වෙනවා කියන්නේ ඔයාලට හොදයි කියන එකනෙ....:P:P:P................
    අවුරුදු 5ක් ඇතුලෙ මට ගොඩාක් උදව් කරපු අයට මම ස්තුති වන්ත වෙන්න ඕන. :):):)


    එහෙනම් කට්ටියටම ජය වේවා !!!!!
    11.gif
    :cool::cool::cool: