අවුරුදු 7ක affair එක නැවතුනා

TitanXT

Member
Dec 16, 2018
271
12
0
මගෙත් අවරුදු 3ක affair එක නැති උනා බන් දැන් මාස 2ක්. මුල් කාලේ නම් ටිකක් අමාරු වෙයි උබට. කාලෙත් එක්ක ඕක හරියනවා මචන්. නැවතුන එක තව ගොඩාක් දේවල් වල ආරම්භය කර ගනින්. පොඩ්ඩක් බිසී වෙයන් ට්‍රිප් දෙක තුනක් පලයන්. සුභ පතනවා සහෝදරයා ඉස්සරහ වැඩ වලට

මොකක්ද බං උඹට උනේ?
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,211
    67,572
    113
    ඇත්ත වෙන්න ඇති බන් :sorry: කිසි අඩුපාඩුවක් නොකර හැමදෙයක්ම කරාම ඔහොම තමා

    Uba hebei 24 di ohoma calm inna eka hodai bn.godak unta depression set wenawa ohoma unama
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඕක පොසිටිව් හිතපන්,උබ හිතපන් කෙල්ල ඉදියනම් උබට ලගාකර ගන්න අමාරු goal මොනවද තිබ්බේ කියලා,හිතපන් උබ අසයි කියල වෙන රටක පදිංචියට යන්න,නැත්නම් උබ අසයි මොකක් හරි ෆීල්ඩ් එකක් ඇතිනේ,උබට පුළුවන් degree එකක් කරන්න උබ ආසම සබ්ජෙක්‍ට් එකක් ගැන.ලිෆේ එකේ ලොකු change එකකට පලයන්.දැන් කසාද ගැන,අනිත් දේවල් ගැන වැඩ වෙන්න දෙයක් නැනේ.උබේ goal එකට පලයන්,ඊට පස්සේ හොද තැනකින්,සල්ලිත් තියෙන සුපිරි කෙල්ලෙක් බැදපන්,

    මගේ යාලුවෙක්ට ඔය වගේ එකක් උනා,උගේ love එක 6 year,උ කරේ උ ආසම සබ්ජෙච්ට් එකෙක් degree එකක් කරා.ලගධි බැන්දා, wedding එක හොදට ගත්තා,හොද කෙල්ලෙකුත් සෙට් උන,එකේ boc එකේ වැඩ.wedding එක ගත්තේ cinnamon lakeside.කෙල්ලට car එකකුත් තියෙනවා.උට දැන් මාරි මාරි මහන්සි වෙන්න ඕන නැ,ආතල් එකේ ඉන්නවා.

    Stable ekake ta nam proposal balanna puluwan machan honda ewa :yes::yes:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Uba hebei 24 di ohoma calm inna eka hodai bn.godak unta depression set wenawa ohoma unama

    අන්තිමේදී අම්මයි තාත්තයි යාලුවෝ තමා ඉතින් ඉන්නේ එච්චරයි මට නම් තේරුනේ
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මොකක්ද බන් ඒ :baffled:

    Imagine Dragon ge Bad Liar kiyala song ekak thiyenawa eka ahapanko.

    Mamath avurudu 8 k yaluwela idala ban marry kale. But loku kalayak love karaddi adare rasaya, danena pramanaya fade wenawa.

    E kaaleta wena kellonta hitha yanawa. Wena un ekka kathaa karaddi, txt karaddi danena athal eka wadi kella ekka katha karaddi feel wena pramaneta wada. Oka minis swabawe ban.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බන් ඒ :baffled:
    කෙල්ලෙක්ට දාල යන්න නොහිතෙන මැජික් වගයක් තියෙනව. ඒවා කරලා පෙන්නුවම අම්ම අප්පත් අමතකවෙනවා

    දැන් මම බලපන්. මටත් ඔහොම ගේම් දෙන්න ගිහිං ගෑනි තීරණයක් ගත්ත. අදටත් මහ උන් ඉන්නවද මලාද දන්නේ නෑ. මම ඒ දේ හොදයි කියන්නේ නෑ, හැබැයි බැන්දට පස්සෙත් ගේම් දෙන්න ආවම උකෝලම ඇරියා ;);)
     
    Eranda.cool

    Junior member
  • Dec 4, 2015
    58
    7
    18
    oye seen ekama mata th una bn.habai hadahane gala penne na kiyala eya amma lagata giya bn.patta awula.monewa karanne da? ene vidiyakata face karanewa jeewithe
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෙල්ලෙක්ට දාල යන්න නොහිතෙන මැජික් වගයක් තියෙනව. ඒවා කරලා පෙන්නුවම අම්ම අප්පත් අමතකවෙනවා

    දැන් මම බලපන්. මටත් ඔහොම ගේම් දෙන්න ගිහිං ගෑනි තීරණයක් ගත්ත. අදටත් මහ උන් ඉන්නවද මලාද දන්නේ නෑ. මම ඒ දේ හොදයි කියන්නේ නෑ, හැබැයි බැන්දට පස්සෙත් ගේම් දෙන්න ආවම උකෝලම ඇරියා ;);)

    මොකක්ද මැජික් එක අපේ කට්ටියට කලා වගේ එයාගේ අම්මලටත් බයිනරි ට්‍රෙඩින් උගන්නලා ඇන්දුවද?:shocked::shocked:
     
    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    ada kale wena dewal wala hatiyata uba ube love eka aurudu 7 k karagena apu ekath patta mchn.
    eth ithin mona karannada yana ekkena kohomahari yanawalune :rolleyes:

    habai putho ubata me love eka num jiwitakaletama amathaka wena ekak naha,ayi yako aurudu 7 k kiyanne podi kalayakda:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මොකක්ද මැජික් එක අපේ කට්ටියට කලා වගේ එයාගේ අම්මලටත් බයිනරි ට්‍රෙඩින් උගන්නලා ඇන්දුවද?:shocked::shocked:

    නෑ ඇරෝසාන්ගේ අම්මට පෝළිමක් දානවා පෙන්නුවා.... අතේ එකයි කටේ එකයි උකේ එකයි කිහිල්ලේ දෙකයි දාල තැල්මට් එක දෙනකොට උන් බයවෙලා දිව්වා......  :lol::lol:

    දැන් ගෑනිගේ මහ උනුත් ඇරෝසාන් වගේ තමයි... ලින්ඩා දැක්කත් ඇති ගූ ගිහිං දුවනවා......
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    ada kale wena dewal wala hatiyata uba ube love eka aurudu 7 k karagena apu ekath patta mchn.
    eth ithin mona karannada yana ekkena kohomahari yanawalune :rolleyes:

    habai putho ubata me love eka num jiwitakaletama amathaka wena ekak naha,ayi yako aurudu 7 k kiyanne podi kalayakda:baffled:

    ඒකනේ බන් :(
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    Same experience here mchn.
    Time eka ubawa heal karai..jeewithe uba godak watina dewal therum gnnwa a kale..

    :yes::yes::yes: