Umbe Job eka ehema kohomada? Samanien gewal walin balanne job eka witharai den. Oya kula ehema echchara ganan ganne na.
මගෙත් අවරුදු 3ක affair එක නැති උනා බන් දැන් මාස 2ක්. මුල් කාලේ නම් ටිකක් අමාරු වෙයි උබට. කාලෙත් එක්ක ඕක හරියනවා මචන්. නැවතුන එක තව ගොඩාක් දේවල් වල ආරම්භය කර ගනින්. පොඩ්ඩක් බිසී වෙයන් ට්‍රිප් දෙක තුනක් පලයන්. සුභ පතනවා සහෝදරයා ඉස්සරහ වැඩ වලට
Love wedi wela
කිසි අඩුපාඩුවක් නොකර හැමදෙයක්ම කරාම ඔහොම තමාඇත්ත වෙන්න ඇති බන්කිසි අඩුපාඩුවක් නොකර හැමදෙයක්ම කරාම ඔහොම තමා
ඕක පොසිටිව් හිතපන්,උබ හිතපන් කෙල්ල ඉදියනම් උබට ලගාකර ගන්න අමාරු goal මොනවද තිබ්බේ කියලා,හිතපන් උබ අසයි කියල වෙන රටක පදිංචියට යන්න,නැත්නම් උබ අසයි මොකක් හරි ෆීල්ඩ් එකක් ඇතිනේ,උබට පුළුවන් degree එකක් කරන්න උබ ආසම සබ්ජෙක්ට් එකක් ගැන.ලිෆේ එකේ ලොකු change එකකට පලයන්.දැන් කසාද ගැන,අනිත් දේවල් ගැන වැඩ වෙන්න දෙයක් නැනේ.උබේ goal එකට පලයන්,ඊට පස්සේ හොද තැනකින්,සල්ලිත් තියෙන සුපිරි කෙල්ලෙක් බැදපන්,
මගේ යාලුවෙක්ට ඔය වගේ එකක් උනා,උගේ love එක 6 year,උ කරේ උ ආසම සබ්ජෙච්ට් එකෙක් degree එකක් කරා.ලගධි බැන්දා, wedding එක හොදට ගත්තා,හොද කෙල්ලෙකුත් සෙට් උන,එකේ boc එකේ වැඩ.wedding එක ගත්තේ cinnamon lakeside.කෙල්ලට car එකකුත් තියෙනවා.උට දැන් මාරි මාරි මහන්සි වෙන්න ඕන නැ,ආතල් එකේ ඉන්නවා.


Uba hebei 24 di ohoma calm inna eka hodai bn.godak unta depression set wenawa ohoma unama
මොකක්ද බන් ඒ![]()
කෙල්ලෙක්ට දාල යන්න නොහිතෙන මැජික් වගයක් තියෙනව. ඒවා කරලා පෙන්නුවම අම්ම අප්පත් අමතකවෙනවාමොකක්ද බන් ඒ![]()


මොකක්ද බන් ඒ![]()
කෙල්ලෙක්ට දාල යන්න නොහිතෙන මැජික් වගයක් තියෙනව. ඒවා කරලා පෙන්නුවම අම්ම අප්පත් අමතකවෙනවා
දැන් මම බලපන්. මටත් ඔහොම ගේම් දෙන්න ගිහිං ගෑනි තීරණයක් ගත්ත. අදටත් මහ උන් ඉන්නවද මලාද දන්නේ නෑ. මම ඒ දේ හොදයි කියන්නේ නෑ, හැබැයි බැන්දට පස්සෙත් ගේම් දෙන්න ආවම උකෝලම ඇරියා![]()




මොකක්ද මැජික් එක අපේ කට්ටියට කලා වගේ එයාගේ අම්මලටත් බයිනරි ට්‍රෙඩින් උගන්නලා ඇන්දුවද?![]()

ada kale wena dewal wala hatiyata uba ube love eka aurudu 7 k karagena apu ekath patta mchn.
eth ithin mona karannada yana ekkena kohomahari yanawalune
habai putho ubata me love eka num jiwitakaletama amathaka wena ekak naha,ayi yako aurudu 7 k kiyanne podi kalayakda![]()
