අවුරුදු 7ක affair එක නැවතුනා

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,026
    113
    same here bn.mage nan 1 year ekak.:( hitha hada gnna eka thama bro krnda thiyenne.wena wada walata hitha yedewwama owa amathaka wenawa.:)
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) විශ්වාස කරහන්, අත්දැකීමෙන් කියන්නෙ.. කාලයත් එක්ක උබේ ඔය අවුල් ඔක්කොම නිවිල යනවා. ඕක ගැන හිත හිත විදවන එක තේරුමක් නෑ මචං, මොකද ඒ කිසි දෙයක් උබේ කෙල්ලට පේන්නෙ නෑ, උන්ට දැන් ගානකුත් නෑ උබ මොනව කරගත්තත්. ඒ නිසා හදවතින් තීරන ගන්නෙ නැතුව මොලෙන් හිතල තීරන ගන්න පටන් ගනින් දැන් ඉදන්. කොහොමත් ඔය 1st love එක breakup වුන ගමන්, කොල්ලෙක් අනිවා උගේ ජීවිතේ ගැන full serious තීරන ගන්න පටන් ගන්නව. ජීවිතේ අනිවා සාර්තක කරගන්න මහන්සි වෙන්න පටන්ගන්නවා. උබත් එහෙමම තමයි. ඒ නිසා බය නැතුව ඔය කුනු ගොඩවල් අමතක කරල උබ උබේ ජීවිතේ ලස්සන කරගන්න මහන්සි වෙයන් මචං. මොකද මොකා උබව දාල ගියත්, අන්තිමට උබ ලග උබ වෙනුවෙන් ඉතුරු වෙන්නෙ උබේ අම්මයි තාත්තයි විතරයි මචං. ඔය කිසි ලවු එකක් උබට කෙලවුනාට පස්සෙ උබ ගැන හිතන්නෙ විදවන්නෙ නෑ. දුක් වෙන්නෙ උබේ අම්ම තාත්තා විතරමයි. හැමදේම ඉක්මනට හරියයි.. ජය..!
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Machan bro pansal palayan family ekath ekka kale gewan. Job ekath ekka yaluwo ekka busy weyan. Wena kello oane tharan innawane bn.
     

    sadhali17

    Junior member
  • Nov 28, 2017
    70
    9
    8
    Pussy boy, we'll pull up at your home
    You're home alone, home alone, home alone
    You're mom is a whore, she home alone, home alone
     

    sadhali17

    Junior member
  • Nov 28, 2017
    70
    9
    8
    එහෙමත් එවුන් ඉන්නවා බන් එකෙක්ගේ දුකකින් සතුටට පත් වෙන අය අනුකම්පා කරන්න තමා තියෙන්නේ


    එහෙම කියන්ඩ එපා මම තමුසෙට අවුරුදු 7ක් දුන්නනේ සාරංග මොකක්ද තමුසේ දැන් නපුංසකයෙක් වගේ මෙතන අඩන්නේ....
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    ඕක උඹට විතරක් නෙවෙයි බං 99%ක් කොල්ලොන්ට වෙනදෙයක් boot එකක් කාලා ඒකේ ෆීලින් එකත් විඳලා තියෙන්න ඕන බං කොල්ලෙක් උනාම වේදනාව පන්නරයක් කරගන ජීවිතේ ගොඩදාගන උඹේ ගමන උඹ පලයන් හැබයි පස්සෙ දවසක අද උඹව දාල ගිය උන් හොයාගෙන ආවොත් ජීවිතේට බාරගන්න එපා
     
    • Like
    Reactions: Sara_LK

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    reply දැම්ම හැමෝටම ස්තුතියි දැන් වෙන කෙල්ලෙකුත් සෙට් වෙලා සතියක් වගේ වෙනවා, ඔව් හිත හදාගත්තා තමා උබල සෙට් එකයි යාළුවො සෙට් එකයි ගෙදරයි ඔක්කොම, ඒ වගේම වෙලාවට වගේ කෙල්ලෙකුත් මන් ගැන හිතේ තියන් ඉදල එකිත් පස්සෙන් ආව මන් ඉතින් හා කිව්වා කලින් එකේ වගේ නැතුව මේ පාර නම් ගෙවල් වලට කලින්ම කියන්න කිව්වා ඒකි නම් පිස්සු වැටිලා ඉන්නේ, ඉස්සර තරම් ම නැති උනත් ඉස්සරහට ඒ වගේම වෙයි කියල හිතනවා
    අන්තිමට කියන්න තියෙන්නේ බීල බඩු ගහල නම් නෙමේ හිත හදාගත්තේ, පන්සල් ගියා යාළුවො එක්ක හිටිය ගෙදරත් එක්ක මේක ගැන කතා කරා ඒ වගේම කෙල්ලෙකුත් අහපු නිසා ඉක්මනටම සෙට් උන
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kellage ammala hari bn, ubata melo deyak nattam wadak na ne.
    eka nisa dan wat eka terum aran kawada hari ube putekta ehema case ekak novena widiyata wada karapan.

    kawda bn kamati taman amaruwen earn karagatta depala, salli, business tamange duwat ekka mokut nati manussayekta denna ?
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    බොරුනෙ කියන්නේ කෙල්ලා වෙන එකෙක්ට සෙට් නේද
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    reply දැම්ම හැමෝටම ස්තුතියි දැන් වෙන කෙල්ලෙකුත් සෙට් වෙලා සතියක් වගේ වෙනවා, ඔව් හිත හදාගත්තා තමා උබල සෙට් එකයි යාළුවො සෙට් එකයි ගෙදරයි ඔක්කොම, ඒ වගේම වෙලාවට වගේ කෙල්ලෙකුත් මන් ගැන හිතේ තියන් ඉදල එකිත් පස්සෙන් ආව මන් ඉතින් හා කිව්වා කලින් එකේ වගේ නැතුව මේ පාර නම් ගෙවල් වලට කලින්ම කියන්න කිව්වා ඒකි නම් පිස්සු වැටිලා ඉන්නේ, ඉස්සර තරම් ම නැති උනත් ඉස්සරහට ඒ වගේම වෙයි කියල හිතනවා
    අන්තිමට කියන්න තියෙන්නේ බීල බඩු ගහල නම් නෙමේ හිත හදාගත්තේ, පන්සල් ගියා යාළුවො එක්ක හිටිය ගෙදරත් එක්ක මේක ගැන කතා කරා ඒ වගේම කෙල්ලෙකුත් අහපු නිසා ඉක්මනටම සෙට් උන

    dakshai mokak hari wadak karapan. kelloth ekka love kara kara inna wele
     
    • Like
    Reactions: Sara_LK