අවුරුදු 70ට පස්සෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මොනවා වුනත් ලංකාව ප්ලෑන් එකකට වැඩේ කරනවා, ඒකයි වෙන රටවල් වල මිනිස්සුත් මෙහෙ ඇවිල්ල ආයේ ඒ රටවල් වලට ගිහින් එහෙ චැනල් වලට මෙහෙ කරන දේවල් වල හොඳ කියන්නේ. උන්ගේ රටවල් වල එච්චර සම්පත් තිබිලත් කොරෝනා වලට උන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එක ගැන උන්ටත් දුකයි. :yes:

    ඒ එක්කම හැබැයි ලංකාවේ මිනිස්සුන්ට හැමදේම වුනත් ළඟටම ලැබෙන්නේ නෑ. පාන්පිටි වුනත් දැන් කඩවල්වලවත් නෑ. සීනි කඩවල නෑ. පොල්තෙල් නෑ. චූන් පාන් හැමතැනටම එන්නේ නෑ. සබන් ටුත්පෙස්ට් වගේ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක දේවල් ළඟටම ලැබෙන්නේ නෑ. අනික ඔව්ව හදන ෆැක්ටරි දැන් වහල නිසා අඩුම තාව මාස දෙකකට වගේ තමා ස්ටොක් ඇත්තේ. ඊට පස්සේ ඉතින් දුක තමා රංජනී. :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔය රාජය සේවයම තමයි කලින් තිබ්බෙත් මොකෑ ජනාධිපතිතුමා අමුතුවෙන් මැමුවෙ නැ..නිවරදි නායකත්වය විතරයි දුන්නෙ..අපේ ආණ්ඩු කාලෙ රාජය සේවය බබලනව ඒ වගකිම අරන් වැඩ කරන්ඩ දෙන නිසා..

    පහුගිය අවුරුදු 5හේ මොන රාජ්ය සේවකයගෙ නමද කියවුනේ ඔක්කොම උබලගෙ ගොන් බඩු ටික යටකරල තිබ්බෙ..මල් පිපෙන්නෙ අපේ ආණ්ඩු කලෙ විතරයි..:yes::yes:

    අපේ උබලගෙ කියල ආණ්ඩුවක් නෑ පත් උනාට පස්සෙ චන්දෙ දුන්න නොදුන්න උන් හැමෝගෙම ආණ්ඩුව.

    දැන් කියලත් ඉතින් ඔතන වැඩ කරන හැම එකාගෙම නම කියන්නෙ නෑනෙ අවශ්‍ය අයගෙ නම විතරයි නෙ කියන්නෙ.

    අනික අදාලම නෑ මචන් රනිල්ද මහින්දද කියල වැඩේ කරනව නන් හරියට සපෝට් එක දුන්න දෙන්න තියෙන වෙලාවට.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25267653 said:
    අපේ උබලගෙ කියල ආණ්ඩුවක් නෑ පත් උනාට පස්සෙ චන්දෙ දුන්න නොදුන්න උන් හැමෝගෙම ආණ්ඩුව.

    දැන් කියලත් ඉතින් ඔතන වැඩ කරන හැම එකාගෙම නම කියන්නෙ නෑනෙ අවශ්‍ය අයගෙ නම විතරයි නෙ කියන්නෙ.

    අනික අදාලම නෑ මචන් රනිල්ද මහින්දද කියල වැඩේ කරනව නන් හරියට සපෝට් එක දුන්න දෙන්න තියෙන වෙලාවට.

    ලොල් චන්ද නොදුන්න එවුන්ගෙන් බහුතරයක් බලන් ඉන්නෙ ආණ්ඩුවට කෙල වෙනකන් බන්..උන්ට රටේ එවුන්ට කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්නෙ..

    රටේ ඕනම තැනකට ගියොත් පහුගිය වසර 5ට වඩා රජයේ සේවකයො වැඩ පෙන්නනව කියල දකින්ඩ පුලුවන්..ඒ ගැම්ම ඇවිල්ල තියෙන්නෙ වර්තමාන ආණ්ඩුවෙන්..මහින්දගෙ 2005-2015 කාලෙත් ඒක අපුරුවට හැමෝම අත් දැක්ක..කාටවත් ඒව නැ කියන්ඩ බැ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ලොල් චන්ද නොදුන්න එවුන්ගෙන් බහුතරයක් බලන් ඉන්නෙ ආණ්ඩුවට කෙල වෙනකන් බන්..උන්ට රටේ එවුන්ට කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්නෙ..

    රටේ ඕනම තැනකට ගියොත් පහුගිය වසර 5ට වඩා රජයේ සේවකයො වැඩ පෙන්නනව කියල දකින්ඩ පුලුවන්..ඒ ගැම්ම ඇවිල්ල තියෙන්නෙ වර්තමාන ආණ්ඩුවෙන්..මහින්දගෙ 2005-2015 කාලෙත් ඒක අපුරුවට හැමෝම අත් දැක්ක..කාටවත් ඒව නැ කියන්ඩ බැ..

    ඇත්තම හේතුව නන් මට හිතෙන්නෙ මුදල් සන්සරණය. වැඩත් වෙනව සාක්කුත් පිරෙනව කාටවත් ප්‍රශ්නත් නෑ.:D:D

    කොරාන හැදිල මැරෙන එකනන් නෙවෙයි මචන් ඕකෙ රියල් ත්‍රෙට් එක. ඇමරිකාව මැරුනත් කමක් නෑ වැඩ කරමු කියන්නෙ ඒකයි. :sorry::sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලන්කාවට චීනේ ක්‍රමය වත් ඈමරිකාවේ ක්‍රමයවත් ගෑලපෙන්නේ නෑ. මොකද ලන්කාව පහසුකම් අවම රටක්. අපේ මරණ ප්‍රතිශතය ඉහල යන්න පුලුවන් මේක පෑතිරුණොත්. ඒ හින්දා තමා ගෙවල් වලට වෙලා ඉදපල්ලා කියලා අර මිනිස්සු කට කෑඩෙනකම් කියන්නේ. ඒ අතර ආණ්ඩුවේ වගකීම මිනිස්සුන්ට කන්න බොන්න දෙන එක. හොයලා බලන එක. දෑන් පෑහෑදිලිවම ප්‍රශ්ණ කීපයක් තියෙනවා මිනිස්සුන්ට බෑන්කුවෙන් සල්ලි ගන්න බෑරි එක සහ බඩු එන්නේ නෑති එක. ඒ වගේ ඒවා විසදුවා නම් මිනිස්සු ගෙවල් වලට වෙල ඉදී
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් චන්ද නොදුන්න එවුන්ගෙන් බහුතරයක් බලන් ඉන්නෙ ආණ්ඩුවට කෙල වෙනකන් බන්..උන්ට රටේ එවුන්ට කොරෝනා හැදිල මැරෙනකන් බලන් ඉන්නෙ..

    රටේ ඕනම තැනකට ගියොත් පහුගිය වසර 5ට වඩා රජයේ සේවකයො වැඩ පෙන්නනව කියල දකින්ඩ පුලුවන්..ඒ ගැම්ම ඇවිල්ල තියෙන්නෙ වර්තමාන ආණ්ඩුවෙන්..මහින්දගෙ 2005-2015 කාලෙත් ඒක අපුරුවට හැමෝම අත් දැක්ක..කාටවත් ඒව නැ කියන්ඩ බැ..

    ubata nam siraawata mole amaaruwak thiyanawa bn...:sorry:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    "තාම විසි අටයිනේ මොන ලොක් ඩවුන්ද .... යුද්දේ කාලේ දාස් ගනන්න් මැරුනා
    හෙහ් හෙහ් හෙහ් හෙහ්" .

    Copied

    මන් හිතුවේ අර සින්ක් වල බෝඩ් හයි කරන්න ගිහින් කරන්ට් ෂෝට් වෙලා ඔයා මලා කියලා බ්‍රා:sorry:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ubata nam siraawata mole amaaruwak thiyanawa bn...:sorry:

    8JiD.gif
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මම දන්න සම්ලයෙක් නැ බන්..චන්දෙ ආවම ආණ්ඩුවට 2/3 කේ පාලන බලය දිපන්..මේ ආණ්ඩුවය නොදෙනවනම් කාටද දෙන්නෙ ඕන්න අවස්තාව..

    ගෝටාට චන්දෙ දුන්නා. ආණ්ඩුවට නං ලොකු කැමැත්තක් නෑ. හැම එකාම එකයි. ගෝටා විතරයි වැඩක් කරන්න දගලන්නෙ. අනිත් ඔක්කොම එවුන් over acting දගලනා. වැඩක් කරන්න ඕනෙ නෑ කකුලෙන් අදින් නැතුව ගෝටා කරන දේ බලන් ඉන්න සෙට් එකක් යවන එක තම ඊලග ගේම
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෝටාට චන්දෙ දුන්නා. ආණ්ඩුවට නං ලොකු කැමැත්තක් නෑ. හැම එකාම එකයි. ගෝටා විතරයි වැඩක් කරන්න දගලන්නෙ. අනිත් ඔක්කොම එවුන් over acting දගලනා. වැඩක් කරන්න ඕනෙ නෑ කකුලෙන් අදින් නැතුව ගෝටා කරන දේ බලන් ඉන්න සෙට් එකක් යවන එක තම ඊලග ගේම

    දෑනට ඈත්තටම චන්දයක් ගෑන කතා කරලා වෑඩක් නෑ. මට නම් මේ යන විදිහ පට්ට. චන්ද නම් ඕනෙත් නෑ වගේ බන්
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,363
    1
    4,060
    113
    Yes he said General Election should go ahead despite COVID 19 and even when schools and all unis were closed.
    He said we conducted elections during civil war so why postpone now.
    He dissolved the parliament to gain ground knowing that there was an outbreak globally which may cause issues in SL
    What an intelligent person
    Who is misleading whom.