මොනවා වුනත් ලංකාව ප්ලෑන් එකකට වැඩේ කරනවා, ඒකයි වෙන රටවල් වල මිනිස්සුත් මෙහෙ ඇවිල්ල ආයේ ඒ රටවල් වලට ගිහින් එහෙ චැනල් වලට මෙහෙ කරන දේවල් වල හොඳ කියන්නේ. උන්ගේ රටවල් වල එච්චර සම්පත් තිබිලත් කොරෝනා වලට උන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැති එක ගැන උන්ටත් දුකයි. 
ඒ එක්කම හැබැයි ලංකාවේ මිනිස්සුන්ට හැමදේම වුනත් ළඟටම ලැබෙන්නේ නෑ. පාන්පිටි වුනත් දැන් කඩවල්වලවත් නෑ. සීනි කඩවල නෑ. පොල්තෙල් නෑ. චූන් පාන් හැමතැනටම එන්නේ නෑ. සබන් ටුත්පෙස්ට් වගේ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක දේවල් ළඟටම ලැබෙන්නේ නෑ. අනික ඔව්ව හදන ෆැක්ටරි දැන් වහල නිසා අඩුම තාව මාස දෙකකට වගේ තමා ස්ටොක් ඇත්තේ. ඊට පස්සේ ඉතින් දුක තමා රංජනී.