adu kule anatahyek muta kuhaka gathiyak thiyenne jeppo wagee thiyenawaඔන්න බලපන් ඕකට උත්තරේ දෙයි කවුරුහරි “ෆොටෝ එකෙන් වැඩක් නෑනෙ. ඒක මොකක් උනත් ඌ සුපිරි achievement එකක් අරන්” කියලා. හැබැයි වෙන එකෙක් ඔහොම ෆොටෝ එකක් දාල තියෙද්දි ඌට හොඳ ජොබ් එකක් නෑ කිව්වොත් කියන්නෙ උබ කිව්ව එක
ඇත්තටම හොඳ ජොබ්ස් නැත්වෙන්න හෝ ඇතිවෙන්න හේතුව ඔය ෆොටෝ එකම නෙවෙයි රෝයල් එකට ගියා කියන එකත් ලංකාවෙදි ඉහළට යන්න ලොකුම හේතුවක් කියන එක කියන්නෙ නෑ.
ඇත්තටම රෝයල් එකට ගියපු අයගෙන් මම දැකල තියෙනවා early stage එකේදි ඉතාම හොඳ කම්පැනි වල වෙන වැඩ්ඩොන්ට දෙන්නෙ නැති පොසිෂන් වලින් පටන් ගත්ත අපේ බැච් වලම අය. ඒ පවුලෙ, තමන්ගෙ කන්ටැක්ට් සහ ඒ ස්කෝලෙ නෙට්වර්ක් එකේ අයම කම්පැනි වල ලොකු පොසිෂන් වල ඉන්න නිසා. වෙන එකෙක් අර මම කිව්ව බැචාලගෙ පොසිෂන් එකට එන්නෙ අවුරුදු 3-4ක් වත් ගිහින්.
adu kule anatahyek muta kuhaka gathiyak thiyenne jeppo wagee thiyenawa
lankawe thanka enna bariweccha eka gana
rata panala toilet hodala aud 1000 wage hambunama lokuy kiyala hithan inne
habay ballek wath ganang ganne naha
hama ekama ohoma thamai ban. godak un migrate wela. api IOs developer kenek hoyanwa dan 9 months edan. thama set une na honda ekek
JK Logistics neh ban..https://www.linkedin.com/in/lasitha-manchanayake-94932894?originalSubdomain=lk
මුලු JK holdings එකේම හෙඩා කියන්නේ...නිකන් නෙවෙයි....
dukak neඅද දවසට පුස් වල්ල උරල ඉවරද බයියෝ?![]()
RC එකේ එවුන්ට තැනක් තියනවා කියන එක මචන් සිරා සීන් එකක්.ඔන්න බලපන් ඕකට උත්තරේ දෙයි කවුරුහරි “ෆොටෝ එකෙන් වැඩක් නෑනෙ. ඒක මොකක් උනත් ඌ සුපිරි achievement එකක් අරන්” කියලා. හැබැයි වෙන එකෙක් ඔහොම ෆොටෝ එකක් දාල තියෙද්දි ඌට හොඳ ජොබ් එකක් නෑ කිව්වොත් කියන්නෙ උබ කිව්ව එක
ඇත්තටම හොඳ ජොබ්ස් නැත්වෙන්න හෝ ඇතිවෙන්න හේතුව ඔය ෆොටෝ එකම නෙවෙයි රෝයල් එකට ගියා කියන එකත් ලංකාවෙදි ඉහළට යන්න ලොකුම හේතුවක් කියන එක කියන්නෙ නෑ.
ඇත්තටම රෝයල් එකට ගියපු අයගෙන් මම දැකල තියෙනවා early stage එකේදි ඉතාම හොඳ කම්පැනි වල වෙන වැඩ්ඩොන්ට දෙන්නෙ නැති පොසිෂන් වලින් පටන් ගත්ත අපේ බැච් වලම අය. ඒ පවුලෙ, තමන්ගෙ කන්ටැක්ට් සහ ඒ ස්කෝලෙ නෙට්වර්ක් එකේ අයම කම්පැනි වල ලොකු පොසිෂන් වල ඉන්න නිසා. වෙන එකෙක් අර මම කිව්ව බැචාලගෙ පොසිෂන් එකට එන්නෙ අවුරුදු 3-4ක් වත් ගිහින්.
Royalist ලා කවදත් වෙනස්. කොහෙ ගියත් එ‍් තැන තියෙනවා. ඉස්කෝලෙ නම කියපු ගමන් ඕන දෙයක් කරගන්න පුළුවන්. Corporate side එක ගොඩක් අය දන්න දේනෙ. අනිත් පැතිත් එහෙමයි. හැදෙන connection ප්‍රමාණය මෙහෙමයි කියල කියන්න බැරි තරම්.ඇත්තටම ස්කිල් එකකුත් අනිවාර්යෙන් තියෙන්න ඇති
ඌ කෙලින්ම ඔය වගේ පොසිශන්ම ටාගට් කරලා වැඩ කරලා වගේ නේද(i mean, that is a good thing), career එකේ මැද කාලෙත් පොඩි පොඩි තැන් වල CEO වෙලා තියනවානේ
RC එකේ එවුන්ට තැනක් තියනවා කියන එක මචන් සිරා සීන් එකක්.
තව එකක් මට පේන විදියට RC එකේ එවුන්ගෙ කල්චර් එකෙන් එන දෙයක්ද මන්ද උන්ගෙ ලිඩර්ශිප් ස්කිල් එහෙම අනෙක් තැන් වලින් එනවට වඩා හොඳයි. ප්‍රයිවෙට් කම්පැනි වල උනත් ඒ ඉස්කෝලෙම එවුන් ඉද්දි ඒ ඉස්කෝලෙම පහල කෙනෙක්ට උඩට යන්න පොඩි හරි වාසියක් තියෙන්න පුලුවන්
හොඳ එකෙක් කපලා යනවා කියනවට වඩා එකම ලෙවල් එකේ දෙතුන් දෙනෙක් ඉන්නවා නං තමන්ගෙ ඉස්කෝලෙ කෙනාට හරි තමන්ගෙ කැම්පස් එකේ කෙනාට හරි චාන්ස් එක දෙන්න ලොකු සම්භාවිතාචක් තියනවානේ
අනික RC එවුන්ගෙ කන්ටැක් එහෙම සහ තව කන්ටැක් හොයා ගන්න පුලුවන් සීන් එක සැරටම තියනවා
නිකම අහල බලපන් උන්ගෙ චැට් ගෘප් වලට මොකක් හරි ආණ්ඩුවෙ ඔෆිස් එකකින් වැඩක් කරගන්න කන්ටැක් තියනවද කියලා ඇහුවොතින් ශනිකව කන්ටැක් එකක් හම්බෙනවා එවලෙම වැඩේ කරගන්න
තව කස්ටම් එකෙන් එහෙම බඩු හිරඋනොත් එහෙම ශනිකව ඒව බේරගන්න එහෙම පුලුවන්.
මම RC නං නෙමෙයි මාත් එක්ක එකටම ඉන්න එවුන් දෙන්නෙක් එහේ. මුන් ඒ වගේම තමයි ඉස්කෝලෙ වැඩ වලට කෙලින්ම ලක්ශ ගනන් වලින් වියදම් කරන්නෙ. ඒව නිසා උන්ගෙ ලමයිනුත් ගේමක් නැතුව ඒකටම දාගන්නවා.
මගේ යාලුවො දෙන්නාගෙ ඉස්කෝලෙ පන්තිවල ඉඳපු එවුන් ලංකාවෙ ප්‍රසිද්ද ඩොක්ටර්ස්ලා ලොකු ලොකු කම්පැනි වල හොඳ පොසිශන් වල ඉන්න ඩයල්. අරුන්ට පොඩි ලෙඩක් එහෙම තියනවා නං නිකං කෝල් එකක් දීලා බෙහෙත් අහගන්නවා. පිටින් බැලුවට පේන්නෙ නැති වාසි ගොඩක් තියනවා
RC එවුන් මෙතන ඇතිනේ උන්ගෙන් අහගන්න පුලුවන් ඇත්තද බොරුද කියලා ඕන නං
ඊයා, වැඩක් නෑ
mukuth one naa..user name eka hadanna danne nati COO,CEO ,CIO la inne yakoo.බලපන් ඌ JK Vice president/JK Logistics CEO/Lassana COO වෙලත් crop කරපු ෆොටෝ කෑල්ලක් linkedin එකේ තියෙන්නෙ. University එක හරියට link කරලත් නෑ.
අනාත සිංහලු linkedin ඉගෙන ගන්න කියල කෝස් වලටත් යනව. සමහරු සල්ලි දීලා linkedin හදාගන්නව.![]()
attaa.. eka OB eke.scl eken dena confident eka..ehema thyenne one.. tamange scle ekek daganna balanwa..networking uparimai..kapanne naa..waddo ma kiyana eke nemeyi.un confident and proudRoyalist ලා කවදත් වෙනස්. කොහෙ ගියත් එ‍් තැන තියෙනවා. ඉස්කෝලෙ නම කියපු ගමන් ඕන දෙයක් කරගන්න පුළුවන්. Corporate side එක ගොඩක් අය දන්න දේනෙ. අනිත් පැතිත් එහෙමයි. හැදෙන connection ප්‍රමාණය මෙහෙමයි කියල කියන්න බැරි තරම්.
මාත් බය නැතිව මට ඕන විදිහට ඉන්න ඕකත් හේතුවක්. උවමනාවට වඩා දඟලන්න එන්න උන්ට මට දෙන්න පුළුවන් අත් බෙහෙත්වලට ලෙඩ හොඳ වෙන් නැත්තම් අඳුරන specialist ලා සෑහෙන ඉන්නවා. උන් ඉතින් පවුලේ උදවියගෙ අසනීපත් එක්කම නිට්ටාවටම සුව කරනවා.![]()
Mchn oya jkit daJKIT top management උන්ට බං ඕක නිකන් ගෙදර වගේ. උන්ට තියෙන benefits හොයලා බලපන්කො.
eww eww wattakka ponnaya . thawa podden niranga aiiagen kala pukath bima anaganna giyeRoyalist ලා කවදත් වෙනස්. කොහෙ ගියත් එ‍් තැන තියෙනවා. ඉස්කෝලෙ නම කියපු ගමන් ඕන දෙයක් කරගන්න පුළුවන්. Corporate side එක ගොඩක් අය දන්න දේනෙ. අනිත් පැතිත් එහෙමයි. හැදෙන connection ප්‍රමාණය මෙහෙමයි කියල කියන්න බැරි තරම්.
මාත් බය නැතිව මට ඕන විදිහට ඉන්න ඕකත් හේතුවක්. උවමනාවට වඩා දඟලන්න එන්න උන්ට මට දෙන්න පුළුවන් අත් බෙහෙත්වලට ලෙඩ හොඳ වෙන් නැත්තම් අඳුරන specialist ලා සෑහෙන ඉන්නවා. උන් ඉතින් පවුලේ උදවියගෙ අසනීපත් එක්කම නිට්ටාවටම සුව කරනවා.![]()
attaa.. eka OB eke.scl eken dena confident eka..ehema thyenne one.. tamange scle ekek daganna balanwa..networking uparimai..kapanne naa..waddo ma kiyana eke nemeyi.un confident and proud
------ Post added on Oct 17, 2023 at 12:20 PM