eka attaa..man mage expernce walin kiyane.. smaharak weleta JK eke mamagment trainee yanna ekakama sudusu kama e scl ekata giyapu ekama wenna puluwan. meka ada eye nemei kalin idanma....JK kiyanne organisation cullture eka top management ekata raja sapa..anith ayage ass licking nam onna sapa ganna puluwan..udata mathu wela enna aniwa sibinna one..nathm contact eka thamaiබංකොළොත් රටේ තරම තමා ඒකෙන් පේන්නෙ. හරියට පහසුකම් එක්ක ලංකාවටම තියෙන්නෙ ඉස්කෝල හතරයි පහයි. ඉතින් ඉන්න හොඳ උන් ඔක්කොම ඒවට දාන්න තමයි බලන්නෙ. ඉගෙනීමෙන් පුලුවන් උනුත් ඒවයෙ, සල්ලිකාරයොත් ඒවයෙ, දේශපාලන බලේ තියෙන අයත් ඒවයෙ. ඒක ඉස්කෝලෙ විශේෂ හොඳක් නෙවෙයි රටේ බංකොළොත් කමේ තරම පෙන්නන්නෙ.