මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..![]()
Salary - 1.6 Lak+
Own House - Yes
Car - Yes
Married -Yes
Baby - Yes

danna ewn dannawa ne ban a athi lolz.. machan ara ube saving weden target karapu eka hari giyada?
eka hari yanakan FD ekak wath try kare nedda? mama mage FD ekak kdeuwa months walin.. 12 months dapu ekak.. but.. hoda poliyak tibba.. so uba idea ekak tiyenawa nam awrudu 60 wedi 15% mahajana bankuwe ammalage namin try karala balapan..

Salary - 1.6 Lak+
Own House - Yes
Car - Yes
Married -Yes
Baby - Yes

finally we have the winner![]()

තාම බැරි උනානේ බන්,දන්නවනේ මගේ වැඩ
උබ කිව්වා දවසේ දැම්මා නම් තිබ්බ ගානින් දැන් 50000ක් විතර පොලිය ඇවිල්ලා,හෙන මෝඩ වැඩක් කලේ නොදා...saving එකේ එන්නේ 3-4% බන්
මගේ සල්ලි කැඩුනා බන්..නැදා අයියා කෙනෙක්ට සල්ලි වගයක් දුන්නා..එක ලැබුනම එක 10ක් දාන්න ඉන්නේ..
ඉඩම වැඩෙත් තාම ඇදෙනවා..එක විකුන්නම තව 10ක් දාන්න ඉන්නේ
ගෙයක් හදන කාලෙක අයිමත් දාපු සේරම ගන්න වෙනවා![]()
මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..![]()
මචන් අවුරුදු 30දි කොල්ලෙක් වශයෙන් තිබිය යුතු/ඉටු කර ගත යුතු දෙවල් මොනවද?
Eg: 100k සැලර්ර ජොබ් එකක්
නෙට් වර්ත් ලක්ශ 100ට වඩා
කාර් එකක්
ගෙයක් / දොරක්
අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද?
දරුවො කීයක් ඉන්න ඔනෙද?
මචන් උබලගෙ අවුරුදු 30 වෙනකොට අවම වශයෙන් ඉටු කරගන්න ඔනෙ කියල තියෙන ටාර්ගට් මොනද?
අවුරුදු 30ට වඩා වැඩි කට්ට්ය, ඔයගොල්ලන්ගෙ මෙ සම්බන්දයෙන් අදහස් මොනවද?
30 wenna tawa awurudu 2i.ado matanan be ban 30 wenna k8ri nakiy oi.mata thama hitenne mata 21i kiyala

එකෙන්ම බන් .මෙ කලින් අර සල්ලි ණය වෙලා මානසික වැටිච්ච එකෙක්ගෙ ත්රෙඩ් එකෙත් ඔහොම පොර ටොක්ස් තෙලක් බෙදලා තිබ්බා එකෙක්. කතාවෙ හැටියට නම් ඌ දිරියවන්තයෙක් .අනෙක් කට්ටිය රෙස්පෙක්ට් කිය කිය ඉන්නවා එත් ඌ දාපු උ පොස්ට් චෙක් කරහම හැමදෙම නොවුනත් සමහරක් දෙවල් වල පරස්පරතාවක් තියෙනවා. එත් ඌගෙ කතාවෙ ගන්න දෙයක් තිබ්බ නිසා මන් මුකුත් කිව්වෙ නැහැ .
danna ewn dannawa ne ban a athi lolz.. machan ara ube saving weden target karapu eka hari giyada?
eka hari yanakan FD ekak wath try kare nedda? mama mage FD ekak kdeuwa months walin.. 12 months dapu ekak.. but.. hoda poliyak tibba.. so uba idea ekak tiyenawa nam awrudu 60 wedi 15% mahajana bankuwe ammalage namin try karala balapan..
machan mama 6 months walata dapu FD ekak langadima kadanna wenawa. Ethakota hambenne normal savings rate ekada? Sampath bank eke 12% rate ekata damme.