අවු: 30දි ටාගට් එක

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    different-paths.jpg

    මරු කතරට දිය පොදක් ඉසින්නට...
    සිත නිවන කතා..... සිත නිවන කතා
    :dull::dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :lol::lol:

    මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..:(:lol:

    danna ewn dannawa ne ban a athi lolz.. machan ara ube saving weden target karapu eka hari giyada?

    eka hari yanakan FD ekak wath try kare nedda? mama mage FD ekak kdeuwa months walin.. 12 months dapu ekak.. but.. hoda poliyak tibba.. so uba idea ekak tiyenawa nam awrudu 60 wedi 15% mahajana bankuwe ammalage namin try karala balapan..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    danna ewn dannawa ne ban a athi lolz.. machan ara ube saving weden target karapu eka hari giyada?

    eka hari yanakan FD ekak wath try kare nedda? mama mage FD ekak kdeuwa months walin.. 12 months dapu ekak.. but.. hoda poliyak tibba.. so uba idea ekak tiyenawa nam awrudu 60 wedi 15% mahajana bankuwe ammalage namin try karala balapan..

    තාම බැරි උනානේ බන්,දන්නවනේ මගේ වැඩ :baffled:

    උබ කිව්වා දවසේ දැම්මා නම් තිබ්බ ගානින් දැන් 50000ක් විතර පොලිය ඇවිල්ලා,හෙන මෝඩ වැඩක් කලේ නොදා...saving එකේ එන්නේ 3-4% බන් :(:lol:

    මගේ සල්ලි කැඩුනා බන්..නැදා අයියා කෙනෙක්ට සල්ලි වගයක් දුන්නා..එක ලැබුනම එක 10ක් දාන්න ඉන්නේ..

    ඉඩම වැඩෙත් තාම ඇදෙනවා..එක විකුන්නම තව 10ක් දාන්න ඉන්නේ :)

    ගෙයක් හදන කාලෙක අයිමත් දාපු සේරම ගන්න වෙනවා :sorry:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    තාම බැරි උනානේ බන්,දන්නවනේ මගේ වැඩ :baffled:

    උබ කිව්වා දවසේ දැම්මා නම් තිබ්බ ගානින් දැන් 50000ක් විතර පොලිය ඇවිල්ලා,හෙන මෝඩ වැඩක් කලේ නොදා...saving එකේ එන්නේ 3-4% බන් :(:lol:

    මගේ සල්ලි කැඩුනා බන්..නැදා අයියා කෙනෙක්ට සල්ලි වගයක් දුන්නා..එක ලැබුනම එක 10ක් දාන්න ඉන්නේ..

    ඉඩම වැඩෙත් තාම ඇදෙනවා..එක විකුන්නම තව 10ක් දාන්න ඉන්නේ :)

    ගෙයක් හදන කාලෙක අයිමත් දාපු සේරම ගන්න වෙනවා :sorry:

    Math FD eke keduwe car eke wedeta.. mata poliyen bagayk wage hambuna..

    ado modayek nowee tiyena ewa gannakan dapan.. RS 1000k unath kawruth nikan denne na..

    aparade..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol:

    මේකේ උන් සලරි ගැන නම් දාන්නේ ගොඩක් වෙලාවට බොරු බන්..:(:lol:

    ඔව් බන් හැම එකාම ලක්ෂේ පන්නලා පඩි ගන්නේ රවියා බදු ගහපු එක සාධාරණයි බලද්දි.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    තව ගේම් දෙකක් තුනක් දුන්න ගමන් මේ ටාගට් පනිනවා මගේ නම්. එකක් ප්ලැන් කරන ගමන් ඉන්නේ, ලගදිම දාන්නම්කො විස්තර.
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මචන් අවුරුදු 30දි කොල්ලෙක් වශයෙන් තිබිය යුතු/ඉටු කර ගත යුතු දෙවල් මොනවද?
    Eg: 100k සැලර්‍ර ජොබ් එකක්
    නෙට් වර්ත් ලක්ශ 100ට වඩා
    කාර් එකක්
    ගෙයක් / දොරක්
    අනිවර්යෙන් කසාද බැදල ඉන්න ඔනෙද?
    දරුවො කීයක් ඉන්න ඔනෙද?

    මචන් උබලගෙ අවුරුදු 30 වෙනකොට අවම වශයෙන් ඉටු කරගන්න ඔනෙ කියල තියෙන ටාර්ගට් මොනද?

    අවුරුදු 30ට වඩා වැඩි කට්ට්ය, ඔයගොල්ලන්ගෙ මෙ සම්බන්දයෙන් අදහස් මොනවද?

    මචන් හැම පැත්තම කවර් වෙන්න ටාගට් හදාගනින්....සල්ලි විතරක් නෙමෙයි....ෆැමිලි ලයිෆ් එක, ඉගනීම, ඇඟපත, සෝශල් ලයිෆ් එක, අම්මල තාත්තලට කෙරෙන්න ඕනෙ යුතුකම්, මල්ලිල නන්ගිලට කෙරෙන්න ඕනෙ යුතුකම් ඔක්කොම....සල්ලි පස්සෙම යන්න එපා මචන් මොකද එහෙම උනොත් ගොඩක් දේවල් උඹට මිස් වෙයි....ඒක තේරෙන්න අවුරුදු 45-50 විතර යනව මොකද සල්ලි වලට මිනිස්සු අන්ද වෙන නිසා....ටාගට් එක වෙන්න ඕනෙ ජීවිතය, සල්ලි, එක ටූල් එකක් විතරයි.....ඉතුරු ටූල් තමයි මම ඔය දාල තියෙන්නෙ....
     
    Palihawadana1990

    Well-known member
  • දනට වයස 26 යි
    පඩිය නම් 3 ක් වගේ,
    විවාහ වෙලා ඉන්නෙ,
    අවු. 30 දී ළමයි 02 ක් වගේ,
    ඉඩමක් තියෙනවා
    ගෙයක් නෑ (තව අවුරුදු 02 කින් පටන් ගන්නවා ගේ හදන්නා
    ලෝන් එකක් තියෙනව තව අවුරුදු 02ක් ගෙවන්න ඒක ඉවර කරන්න ඕන
    කාර් එකක් ගන්න ඕන ගේ හදල ඉවර උනහම.....
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    30 wenna tawa awurudu 2i.ado matanan be ban 30 wenna k8ri nakiy oi.mata thama hitenne mata 21i kiyala

    ubata 28 i kiyala kawrut danne nane ban, balahanko ubata wada bala awurudu 2k 3k bala unut inna pappala wage, ubatat easily 26 witara kiyala hithan hitahan, its all in the mind :lol:
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43

    එකෙන්ම බන් .මෙ කලින් අර සල්ලි ණය වෙලා මානසික වැටිච්ච එකෙක්ගෙ ත්‍රෙඩ් එකෙත් ඔහොම පොර ටොක්ස් තෙලක් බෙදලා තිබ්බා එකෙක්. කතාවෙ හැටියට නම් ඌ දිරියවන්තයෙක් .අනෙක් කට්ටිය රෙස්පෙක්ට් කිය කිය ඉන්නවා එත් ඌ දාපු උ පොස්ට් චෙක් කරහම හැමදෙම නොවුනත් සමහරක් දෙවල් වල පරස්පරතාවක් තියෙනවා. එත් ඌගෙ කතාවෙ ගන්න දෙයක් තිබ්බ නිසා මන් මුකුත් කිව්වෙ නැහැ .

    he he....thats good fr u bro....coz i didnt intend to make myself highlight there just mere try to giv him somehope coz the bugger was gonna go suicide and i think he got something for his life....i didnt meant to "thel bedanna" coz everyone was blaming for what he did past and in opinion its harder for him to listen to all the crap about what he did bad in his current situation.....u can forget it if u want no argument there....im happy about what i did in my 30 years of life...even u commented hard there i wont come arguing you coz i dont wanna prove ur asses anything.... its good to hear u checked my posts...wink wink.....
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,777
    113
    danna ewn dannawa ne ban a athi lolz.. machan ara ube saving weden target karapu eka hari giyada?

    eka hari yanakan FD ekak wath try kare nedda? mama mage FD ekak kdeuwa months walin.. 12 months dapu ekak.. but.. hoda poliyak tibba.. so uba idea ekak tiyenawa nam awrudu 60 wedi 15% mahajana bankuwe ammalage namin try karala balapan..

    machan mama 6 months walata dapu FD ekak langadima kadanna wenawa. Ethakota hambenne normal savings rate ekada? Sampath bank eke 12% rate ekata damme.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    machan mama 6 months walata dapu FD ekak langadima kadanna wenawa. Ethakota hambenne normal savings rate ekada? Sampath bank eke 12% rate ekata damme.

    ado ban eka nam danne na..

    Mama hema FD gena ahapu thread ekakama kiwwe ammalage namin danna kiyala 60 years wedi ayata 15% poliyata dena eke..

    mama denme eke.. eke masa 6ta mata full amount eken bagayakma dunna mataka widihata..

    Sampath eken ahapan balanna.. pvt ewa nam ithin dannawane ban :(

    edit: peoples bank denme