අවු: 30දි ටාගට් එක

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    tahike.. 29 wenna thawa masa 2i..

    :sorry:
    Salary 20-60
    Car - NO
    House - NOT OWN
    Married - NO
    NO girlfriend

    :lol::lol::lol:

    owa mathak karannepa yako.. kakul dekath ekka seethalawenawa..:sorry::sorry::sorry:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    මචං ලැම්බො පදින්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ. එත් මන් කිව්වෙ අපෙන් දියුණුවට කියලා වෙන්න ඔන දෙ .

    දැන් උබ දියුනුයිද, අැක්ව එකක්වත් තියෙනවද ලීසිං නැතිව, තනිව හම්බ කරපුව ගැන විස්තර කියපන්කො
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    you should have
    salary - 1 - 1.5 lak
    net worth 200k + real estate, business etc.
    Large house (worth over 20mil) if you live far from city. or decent apartment in city.
    A SUV, secondary Car
    should be married
    3-4 kids

    p.s
    I don't have any of above.

    In your Dreams bro

    At age 30 average Sri lankan men mostly will be

    Salary 35k - 70k to hand
    Net worth around 3 to 4 mil
    Married
    A bank loan +
    A financed vehicle

    Reality hurts bro
    Hebei meke inne nak kotipathiyo ehh
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;21043192 said:
    පලවෙනි ලක්ශ 25 හම්බ කරන්න හුගක්ම අමාරුයි.. ඒක 50 කරගන්න ටිකක් අමාරුඉයි.. ඒක 100 කරගන්න 50 තරම් වත් 25 තරම් වත් අමාරු නෑ,.. ................

    කොල්ලෙක් උනාම වාහන ගෙවල් වලට කලින් ඉන්වෙස්ට්මන්ට් ගැන හිතන එකයි වඩාත් හොද

    Lankave oke ani paththa ne ban enna ekai NAna awula appa
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මන් විතරයි හිගන්නෙකුට ඉන්නෙ මේකෙ

    :lol: Naa machan mekai abroad inna un IT field eke cup gahapu un mekata enava wedi Normal Sri lankans la enava adui ithin tahike ganan ganna epa ban ubath rata palayan 2.5 lacks salary kiyala dapan :lol::lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැන් උබ දියුනුයිද, අැක්ව එකක්වත් තියෙනවද ලීසිං නැතිව, තනිව හම්බ කරපුව ගැන විස්තර කියපන්කො

    මන් දන්නෙ නැහැ උඹ ෆෙක් එකක්ද රියල් එකක්ද කියලා කොටු 5 ක් වත් තියන් වරෙන් උත්තරෙ දෙන්නම්. මොකද කලින් වතාවක විහිළුවට වගෙ 1 කොටුවක් තිබ්බ අනාථයෙකුට මන් කරන රස්සාව සැලරි එක ගැන සඳහන් කරන්න ගියහම ඒ පරයො එක අල්ලන් තාම නටනවා. :lol::lol::lol:
    මන් වත්කම කියන්නම් උඹට උඹ කොටු 5 ක් පුරවන් වරෙන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    දැන් උබ දියුනුයිද, අැක්ව එකක්වත් තියෙනවද ලීසිං නැතිව, තනිව හම්බ කරපුව ගැන විස්තර කියපන්කො
    අහ් උඹ ඇහැව්වානෙ මන් දියුණුයිද කියලා. මෙහෙමයි බොහො අයට සාපෙක්ෂව මගෙ දියුණුවක් ඇති. එත් මට තාම මන් දියුණු නැහැ ,
    ගමෙ කසිප්පු ගහපු එකා රට ගිහින් ජැක් ඩැනියෙල්ස් ගහද්දි ඌට එක දියුණුවක්,
    බයිසිකල් එකෙ ගිය එකා ණය වෙලා ලොන් ගහලා රොද 4 ක් උඩ යනකොට එකත් දියුණුවක්,
    ඇන්ඩ්‍රොයිඩ් ෆොර්න් එකෙන් අයි ෆොන් එකට මාරු උනහම එකත් දියුණුවක් .
    ඕ ලෙවල් පාස් වෙලා ඒලවල් කිරීම දියුණුවක්,
    ඒ ලෙවල් කරලා කැම්පස් යාම දියුණුවක්
    ණය වෙලා ලොන් ගහලා පැලෙ හිටිය එකා බදාම බිත්ති ,උළු සෙවිලි ගෙයක් ගැහැව්වොත් එකත් දියුණුවක්
    ඔය ආකාරයෙන් එක එක අයගෙ ලොකයට සාපෙක්ෂ දියිණු දෙවල් තියෙනවා
    එත් මන් දියුණුව කියන්නෙ මූල්‍යමය වශයෙ ඇති ස්ථාවර භාවය. එක තාම මන් ලඟාකරගෙන නැහැ. එක තමා මන් කිව්වෙ අවුරුදු 30 දි එක කරන්න ටගට් කරනවා කියලා.
    නමුත් ඉහතින් මා සඳහන් කරන ලද ආකාරයෙ දියුණුවවල් කිහිපයක් නම් දැනටම ලඟාකරන් තියෙනවා. එත් මට අනුව එව්වා තෙරුමක් නැහ. මාව දන්න එකෙක්ට එව්වා දියුනු වගෙ පෙනවා ඇති . .
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    මන් දන්නෙ නැහැ උඹ ෆෙක් එකක්ද රියල් එකක්ද කියලා කොටු 5 ක් වත් තියන් වරෙන් උත්තරෙ දෙන්නම්. මොකද කලින් වතාවක විහිළුවට වගෙ 1 කොටුවක් තිබ්බ අනාථයෙකුට මන් කරන රස්සාව සැලරි එක ගැන සඳහන් කරන්න ගියහම ඒ පරයො එක අල්ලන් තාම නටනවා. :lol::lol::lol:
    මන් වත්කම කියන්නම් උඹට උඹ කොටු 5 ක් පුරවන් වරෙන්.

    ඒක මේ කපේදි වෙන්නෙ නෑ, මන් දාපු තෙරුනිගෙ ත්රේඩ් එක හන්ද 3ට තිබ්බ කොටු 1ට අඩු උනා,
    අැයි මොකක්ද අවුල, බඩු පොට් එකක්ද දාන් ඉන්නෙ
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අහ් උඹ ඇහැව්වානෙ මන් දියුණුයිද කියලා. මෙහෙමයි බොහො අයට සාපෙක්ෂව මගෙ දියුණුවක් ඇති. එත් මට තාම මන් දියුණු නැහැ ,
    ගමෙ කසිප්පු ගහපු එකා රට ගිහින් ජැක් ඩැනියෙල්ස් ගහද්දි ඌට එක දියුණුවක්,
    බයිසිකල් එකෙ ගිය එකා ණය වෙලා ලොන් ගහලා රොද 4 ක් උඩ යනකොට එකත් දියුණුවක්,
    ඇන්ඩ්‍රොයිඩ් ෆොර්න් එකෙන් අයි ෆොන් එකට මාරු උනහම එකත් දියුණුවක් .
    ඕ ලෙවල් පාස් වෙලා ඒලවල් කිරීම දියුණුවක්,
    ඒ ලෙවල් කරලා කැම්පස් යාම දියුණුවක්
    ණය වෙලා ලොන් ගහලා පැලෙ හිටිය එකා බදාම බිත්ති ,උළු සෙවිලි ගෙයක් ගැහැව්වොත් එකත් දියුණුවක්
    ඔය ආකාරයෙන් එක එක අයගෙ ලොකයට සාපෙක්ෂ දියිණු දෙවල් තියෙනවා
    එත් මන් දියුණුව කියන්නෙ මූල්‍යමය වශයෙ ඇති ස්ථාවර භාවය. එක තාම මන් ලඟාකරගෙන නැහැ. එක තමා මන් කිව්වෙ අවුරුදු 30 දි එක කරන්න ටගට් කරනවා කියලා.
    නමුත් ඉහතින් මා සඳහන් කරන ලද ආකාරයෙ දියුණුවවල් කිහිපයක් නම් දැනටම ලඟාකරන් තියෙනවා. එත් මට අනුව එව්වා තෙරුමක් නැහ. මාව දන්න එකෙක්ට එව්වා දියුනු වගෙ පෙනවා ඇති . .

    තනියම හම්බ කරගත්තුව ගැන කියපන්, සීය මලාම පරම්පරා ඉඩම් විකුනල වාහන අරගන්න ඒව ඒම නෙවෙයි, :nerd:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    තනියම හම්බ කරගත්තුව ගැන කියපන්, සීය මලාම පරම්පරා ඉඩම් විකුනල වාහන අරගන්න ඒව ඒම නෙවෙයි, :nerd:

    තනියම කරගත්ත එව්වා තමා බන් තියෙන්නෙ. සීයා මලාහම මට ඔහොම ඉඩම් හම්බ උනානම් මන් රට රටවල් ගානෙ ජොබ් කර කර කට්ට කන්නෙ නැහැ බන්. මන් කිව්වානෙ මන් කලින් මගෙ ජොබ් එක ගැන සැලරි එක ගැන එකෙක්ට විහිළුවකට කියන්න ගිහින් අදටත් උන් එක කියවනවා. එක නිසා මන් ආයෙ ඒ වැරැද්ද කරන්නෙ නහැ. මොකද මෙව්වා මටම විරුද්ධව කවදා හරි මෙ ත්‍රෙඩ් එක බලන මගෙ අදහ වලට විරුද්ධ උන් යොදාගනිවි. හැබැයි මන් මෙහෙම දෙයක් කරන්නම් ලඟදීම ඒ මන් වෙනම ත්‍රෙඩ් එක දාන්නම් මන් දියුණුවීමට කරමින් පවතින දෙවල් සහ ලඟා කරගත්ත දෙවල් ගැන. එක සාධාරණයි වගෙ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අහ් උඹ ඇහැව්වානෙ මන් දියුණුයිද කියලා. මෙහෙමයි බොහො අයට සාපෙක්ෂව මගෙ දියුණුවක් ඇති. එත් මට තාම මන් දියුණු නැහැ ,
    ගමෙ කසිප්පු ගහපු එකා රට ගිහින් ජැක් ඩැනියෙල්ස් ගහද්දි ඌට එක දියුණුවක්,
    බයිසිකල් එකෙ ගිය එකා ණය වෙලා ලොන් ගහලා රොද 4 ක් උඩ යනකොට එකත් දියුණුවක්,
    ඇන්ඩ්‍රොයිඩ් ෆොර්න් එකෙන් අයි ෆොන් එකට මාරු උනහම එකත් දියුණුවක් .
    ඕ ලෙවල් පාස් වෙලා ඒලවල් කිරීම දියුණුවක්,
    ඒ ලෙවල් කරලා කැම්පස් යාම දියුණුවක්
    ණය වෙලා ලොන් ගහලා පැලෙ හිටිය එකා බදාම බිත්ති ,උළු සෙවිලි ගෙයක් ගැහැව්වොත් එකත් දියුණුවක්
    ඔය ආකාරයෙන් එක එක අයගෙ ලොකයට සාපෙක්ෂ දියිණු දෙවල් තියෙනවා
    එත් මන් දියුණුව කියන්නෙ මූල්‍යමය වශයෙ ඇති ස්ථාවර භාවය. එක තාම මන් ලඟාකරගෙන නැහැ. එක තමා මන් කිව්වෙ අවුරුදු 30 දි එක කරන්න ටගට් කරනවා කියලා.
    නමුත් ඉහතින් මා සඳහන් කරන ලද ආකාරයෙ දියුණුවවල් කිහිපයක් නම් දැනටම ලඟාකරන් තියෙනවා. එත් මට අනුව එව්වා තෙරුමක් නැහ. මාව දන්න එකෙක්ට එව්වා දියුනු වගෙ පෙනවා ඇති . .

    aniwa thread ekak dannam mama
    godak mama ganne campus yana kollonwa
    volunteer wage thamai ganne

    respect bro...:yes::yes::):)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රත්තරං;21043192 said:
    පලවෙනි ලක්ශ 25 හම්බ කරන්න හුගක්ම අමාරුයි.. ඒක 50 කරගන්න ටිකක් අමාරුඉයි.. ඒක 100 කරගන්න 50 තරම් වත් 25 තරම් වත් අමාරු නෑ,.. ඒත් චුට්ටක් අමාරුයි.. 100න් ඒ කිව්වේ කෝටියෙන් පස්සේ සල්ලි බල්ටි ගගහා ගොඩ වැඩි කරලා දෙනවා...

    මම කිව්වේ ඔය සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ ආ.. නැතුව කාර් ගෙවල් ලෝන් දාලා හදන එක නෙමේ.. කෝටියක් 12% පොලියට ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මත් ලක්ශයක් මාසෙට එනවා. ඒ නිසා එතනින් එහාට ලේසී...

    කොල්ලෙක් උනාම වාහන ගෙවල් වලට කලින් ඉන්වෙස්ට්මන්ට් ගැන හිතන එකයි වඩාත් හොද

    :eek::eek::eek::eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,409
    113
    ලෙඩ මට මොන ටාගට්ද.. :sorry:
    මේ කරුම ජීවිතේ ගෙවල දාල, ඉක්මනටම වලට යන එක තමා ඉතිං ටාගට් එක :(
    ලබන ආත්මෙවත් හොඳින් ඉඳියි නේ...
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    වයස : 30+

    මාසික ආදායම : 80000(රැකියාවෙන්)

    නිවසක් නැත.

    බයික් එකක් ඇත.

    කසාද බැද ඇත.

    ලමයි ඇත.