නෙට් වර්ත් ලක්ශ 100ට වඩා????
Car එකටයි, ගෙදරටයි අමතරවද?
networth kiwwama mage PS4 ekai computerei ekata gahala thiyana home theater ekath aithi da ban?
නෙට් වර්ත් ලක්ශ 100ට වඩා????
Car එකටයි, ගෙදරටයි අමතරවද?

මචං ලැම්බො පදින්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ. එත් මන් කිව්වෙ අපෙන් දියුණුවට කියලා වෙන්න ඔන දෙ .
you should have
salary - 1 - 1.5 lak
net worth 200k + real estate, business etc.
Large house (worth over 20mil) if you live far from city. or decent apartment in city.
A SUV, secondary Car
should be married
3-4 kids
p.s
I don't have any of above.
රත්තරං;21043192 said:පලවෙනි ලක්ශ 25 හම්බ කරන්න හුගක්ම අමාරුයි.. ඒක 50 කරගන්න ටිකක් අමාරුඉයි.. ඒක 100 කරගන්න 50 තරම් වත් 25 තරම් වත් අමාරු නෑ,.. ................
කොල්ලෙක් උනාම වාහන ගෙවල් වලට කලින් ඉන්වෙස්ට්මන්ට් ගැන හිතන එකයි වඩාත් හොද
මන් විතරයි හිගන්නෙකුට ඉන්නෙ මේකෙ
Naa machan mekai abroad inna un IT field eke cup gahapu un mekata enava wedi Normal Sri lankans la enava adui ithin tahike ganan ganna epa ban ubath rata palayan 2.5 lacks salary kiyala dapan 

දැන් උබ දියුනුයිද, අැක්ව එකක්වත් තියෙනවද ලීසිං නැතිව, තනිව හම්බ කරපුව ගැන විස්තර කියපන්කො

දැන් උබ දියුනුයිද, අැක්ව එකක්වත් තියෙනවද ලීසිං නැතිව, තනිව හම්බ කරපුව ගැන විස්තර කියපන්කො
මන් දන්නෙ නැහැ උඹ ෆෙක් එකක්ද රියල් එකක්ද කියලා කොටු 5 ක් වත් තියන් වරෙන් උත්තරෙ දෙන්නම්. මොකද කලින් වතාවක විහිළුවට වගෙ 1 කොටුවක් තිබ්බ අනාථයෙකුට මන් කරන රස්සාව සැලරි එක ගැන සඳහන් කරන්න ගියහම ඒ පරයො එක අල්ලන් තාම නටනවා.
මන් වත්කම කියන්නම් උඹට උඹ කොටු 5 ක් පුරවන් වරෙන්.
අහ් උඹ ඇහැව්වානෙ මන් දියුණුයිද කියලා. මෙහෙමයි බොහො අයට සාපෙක්ෂව මගෙ දියුණුවක් ඇති. එත් මට තාම මන් දියුණු නැහැ ,
ගමෙ කසිප්පු ගහපු එකා රට ගිහින් ජැක් ඩැනියෙල්ස් ගහද්දි ඌට එක දියුණුවක්,
බයිසිකල් එකෙ ගිය එකා ණය වෙලා ලොන් ගහලා රොද 4 ක් උඩ යනකොට එකත් දියුණුවක්,
ඇන්ඩ්‍රොයිඩ් ෆොර්න් එකෙන් අයි ෆොන් එකට මාරු උනහම එකත් දියුණුවක් .
ඕ ලෙවල් පාස් වෙලා ඒලවල් කිරීම දියුණුවක්,
ඒ ලෙවල් කරලා කැම්පස් යාම දියුණුවක්
ණය වෙලා ලොන් ගහලා පැලෙ හිටිය එකා බදාම බිත්ති ,උළු සෙවිලි ගෙයක් ගැහැව්වොත් එකත් දියුණුවක්
ඔය ආකාරයෙන් එක එක අයගෙ ලොකයට සාපෙක්ෂ දියිණු දෙවල් තියෙනවා
එත් මන් දියුණුව කියන්නෙ මූල්‍යමය වශයෙ ඇති ස්ථාවර භාවය. එක තාම මන් ලඟාකරගෙන නැහැ. එක තමා මන් කිව්වෙ අවුරුදු 30 දි එක කරන්න ටගට් කරනවා කියලා.
නමුත් ඉහතින් මා සඳහන් කරන ලද ආකාරයෙ දියුණුවවල් කිහිපයක් නම් දැනටම ලඟාකරන් තියෙනවා. එත් මට අනුව එව්වා තෙරුමක් නැහ. මාව දන්න එකෙක්ට එව්වා දියුනු වගෙ පෙනවා ඇති . .

තනියම හම්බ කරගත්තුව ගැන කියපන්, සීය මලාම පරම්පරා ඉඩම් විකුනල වාහන අරගන්න ඒව ඒම නෙවෙයි,![]()
Ube event management wala part time job tiyenam set karapanko. Godak kattiya ona wadak nam kattiya set karagena ennath puluwan. Day salary walata.
අහ් උඹ ඇහැව්වානෙ මන් දියුණුයිද කියලා. මෙහෙමයි බොහො අයට සාපෙක්ෂව මගෙ දියුණුවක් ඇති. එත් මට තාම මන් දියුණු නැහැ ,
ගමෙ කසිප්පු ගහපු එකා රට ගිහින් ජැක් ඩැනියෙල්ස් ගහද්දි ඌට එක දියුණුවක්,
බයිසිකල් එකෙ ගිය එකා ණය වෙලා ලොන් ගහලා රොද 4 ක් උඩ යනකොට එකත් දියුණුවක්,
ඇන්ඩ්‍රොයිඩ් ෆොර්න් එකෙන් අයි ෆොන් එකට මාරු උනහම එකත් දියුණුවක් .
ඕ ලෙවල් පාස් වෙලා ඒලවල් කිරීම දියුණුවක්,
ඒ ලෙවල් කරලා කැම්පස් යාම දියුණුවක්
ණය වෙලා ලොන් ගහලා පැලෙ හිටිය එකා බදාම බිත්ති ,උළු සෙවිලි ගෙයක් ගැහැව්වොත් එකත් දියුණුවක්
ඔය ආකාරයෙන් එක එක අයගෙ ලොකයට සාපෙක්ෂ දියිණු දෙවල් තියෙනවා
එත් මන් දියුණුව කියන්නෙ මූල්‍යමය වශයෙ ඇති ස්ථාවර භාවය. එක තාම මන් ලඟාකරගෙන නැහැ. එක තමා මන් කිව්වෙ අවුරුදු 30 දි එක කරන්න ටගට් කරනවා කියලා.
නමුත් ඉහතින් මා සඳහන් කරන ලද ආකාරයෙ දියුණුවවල් කිහිපයක් නම් දැනටම ලඟාකරන් තියෙනවා. එත් මට අනුව එව්වා තෙරුමක් නැහ. මාව දන්න එකෙක්ට එව්වා දියුනු වගෙ පෙනවා ඇති . .
aniwa thread ekak dannam mama
godak mama ganne campus yana kollonwa
volunteer wage thamai ganne

රත්තරං;21043192 said:පලවෙනි ලක්ශ 25 හම්බ කරන්න හුගක්ම අමාරුයි.. ඒක 50 කරගන්න ටිකක් අමාරුඉයි.. ඒක 100 කරගන්න 50 තරම් වත් 25 තරම් වත් අමාරු නෑ,.. ඒත් චුට්ටක් අමාරුයි.. 100න් ඒ කිව්වේ කෝටියෙන් පස්සේ සල්ලි බල්ටි ගගහා ගොඩ වැඩි කරලා දෙනවා...
මම කිව්වේ ඔය සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ ආ.. නැතුව කාර් ගෙවල් ලෝන් දාලා හදන එක නෙමේ.. කෝටියක් 12% පොලියට ෆික්ස්ඩ් ඩිපෝසිට් දැම්මත් ලක්ශයක් මාසෙට එනවා. ඒ නිසා එතනින් එහාට ලේසී...
කොල්ලෙක් උනාම වාහන ගෙවල් වලට කලින් ඉන්වෙස්ට්මන්ට් ගැන හිතන එකයි වඩාත් හොද

1 or 2 years in to a PhD.
Job in a research institute or a uni.
PR/TR in some other county.

what?At 30 I'd like to complete 1 or 2 years in a PhD.what?
aniwa thread ekak dannam mama
godak mama ganne campus yana kollonwa
volunteer wage thamai ganne