Questions අශ්වගන්ධ + Stress management + Focus

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Depression , Stress, Anxiety , Excessive Sweating ඔය ඔක්කෝටම common දෙන එකක් ඕක.. 50mg ගනින්.. උදේ එකයි හවස එකයි කෑමට පස්සෙ.. වැඩි වගේ නම් 25mg ගානේ ගනින්..
    උපරිම මාසයක් හෝ දෙකක් බීලා නතර කරපන්..
    පළමු සතියෙන් ප්‍රතිඵල එනවා...

    අශ්වගන්ද මමත් ගන්නවා
    කියන තරම් stress control එකක් නෑ බන්..
    හැබැයි ඕකෙන් කරල් දෙකක් බීලා බලපන් සෙක්ස් කරන්න විනාඩි 20 කට කලින්.. බඩු යන්නේ නෑ පැයක් යනකම්..ඒකට නම් මරු..


    ඔව්.. බීම් ප්‍රඩක්ට් එකේ පැනියකුත් ඇවිත් තියෙනවා දැන්..
    ------ Post added on Jun 11, 2025 at 9:59 AM
    Ashwagandha mokadda ganna brand eka?

    Wimhof method karapan oya okotama wada effective
    Ow math kara kalayak. Habai stress+focus ekatanam lokuwatama effect une na.
    ------ Post added on Jun 11, 2025 at 11:45 AM

    ow,

    Capsule walata loku ganak yanwa nan beheth badu kada walain powder eka ganna, eka labaii
    nida ganna kalin T spoon bagayak ekka wathura bonna
    Oya gannawada? Results thiyenawada?
    ------ Post added on Jun 11, 2025 at 11:46 AM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඔකෙන් ටෙස්ටොස් බුස්ට් වෙනවලු
    මටත් ගන්න කිව්ව ජිම් එකෙන් වෙනසක් තියෙනව කියල
    ඊට් පස්සෙ ක්‍රෙටින් ගන්න කිව්ව
    අන්තිමට ප්‍රොට්න් ගන්න කිව්වෙ
    අරන් බලන්න හොද බ්‍රැන්ඩ් එකක් කියපන්කො අශ්වගන්ද
    Mn gaththe oya uda dala thiyena eka. Reviews hodai.
    Ashwaganda ohoma tablet form absorb wenne ne ban.Ashwagnda kudu packet ganin daraz eke athi.ita passe la unu wathure diyakarala nattan mild rasne elakiri ekka beepan.etakotai effect eka enne.
    Mn kare karala galawala kudu tika katata dagena wathura bona eka 😀. Me widihata karala balannam.
    හොද panax ginseng එකක් (tea/root extract/dry root) උදේට ගන්න ( ginsomin වගෙ එවා හරි නැ)
    Oya use karanawada?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,056
    67,367
    113
    Now foods eke tiyenawa True focus,brain elevate kiyala suppments.

    Tawa lankaee tiyenawa neuromind kiyala brain supplement ekak.eka nan man use karals tiyenawa
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    Brand's essence of chicken එක ගහපන්. ඒකටත් ෆෝකස් එක හැදිලා වැඩ කල් දාන එක නතරවෙලා යකා වගේ වැඩ කරන්න පුලුවන්. හැබැයි එක දිගට සති 3කට වඩා වගේ ගන්නකොට ඒකෙ ඉෆෙක්ට් එක නැතුව ගිහින් නෝමල් වෙනවා මට නම්. ආය මාස 6ක් විතර ඉදලා ගත්තම ආය සති 3ක් ඇදගන්න පුලුවන්. මම ඒක යූස් කරන්නෙ හෙනම වැඩ තොගයක් හිරවෙලා තියන කාලෙක එක එක එක්සෑම් එහෙමත් වැටිලා ඔක්කොම එකට කරන්න තියන සති දෙක 3ක කාල වලට විතරයි
     
    • Like
    Reactions: Naughty_kiththa

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මම යුස් කරනවා,,මාස දෙකෙන් දෙකට,,තිරිහන් වෙනවා,,,ජිම් නොගියත් ටිකක් ඇග මස් ඇවිත් ශෙප් වෙනවා,,රංදික මල්ලිත් හොදට යකඩෙ වගෙ වෙනවා😂😂😂
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    Seretaline prescription නැතුව සෙන් නැති වෙයි නේද?
    මුස්ලිම් ෆාමසි වලින් ගනින්..උන් දෙනවා..

    ඕව ගත්තොත් කාලයක් යද්දි ඇඩික්ට් වෙන්න බලයිද බන්. ඕක නැතුව නින්ද යන එකක් නැති වෙයිද?
    එහෙම එකක් නෑ බන්
    ------ Post added on Jun 11, 2025 at 1:36 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Now foods eke tiyenawa True focus,brain elevate kiyala suppments.

    Tawa lankaee tiyenawa neuromind kiyala brain supplement ekak.eka nan man use karals tiyenawa
    Wada karada oyata?
    Brand's essence of chicken
    Oya level ekata effect wenawa kiyanne hoda adda bn ganna?
    මම යුස් කරනවා,,මාස දෙකෙන් දෙකට,,තිරිහන් වෙනවා,,,ජිම් නොගියත් ටිකක් ඇග මස් ඇවිත් ශෙප් වෙනවා,,රංදික මල්ලිත් හොදට යකඩෙ වගෙ වෙනවා😂😂😂
    Mokadda ganna brand eka, dose eka?
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,755
    952
    113
    nurolink eka nan weda kara.anith ewa nan aran ne but amazon eke tiyenawa hodai kiyala.nurolink nan lankwe pharmcy walath tiyenawa
    Nurolink da neuromind da? Focus issue eka mata lokuwatama thiyenawa. Doctor dr. Thashi Chang lagata yanne baluwe