Ashwagandha mokadda ganna brand eka?Depression , Stress, Anxiety , Excessive Sweating ඔය ඔක්කෝටම common දෙන එකක් ඕක.. 50mg ගනින්.. උදේ එකයි හවස එකයි කෑමට පස්සෙ.. වැඩි වගේ නම් 25mg ගානේ ගනින්..
උපරිම මාසයක් හෝ දෙකක් බීලා නතර කරපන්..
පළමු සතියෙන් ප්‍රතිඵල එනවා...
අශ්වගන්ද මමත් ගන්නවා
කියන තරම් stress control එකක් නෑ බන්..
හැබැයි ඕකෙන් කරල් දෙකක් බීලා බලපන් සෙක්ස් කරන්න විනාඩි 20 කට කලින්.. බඩු යන්නේ නෑ පැයක් යනකම්..ඒකට නම් මරු..
ඔව්.. බීම් ප්‍රඩක්ට් එකේ පැනියකුත් ඇවිත් තියෙනවා දැන්..
------ Post added on Jun 11, 2025 at 9:59 AM
Ow math kara kalayak. Habai stress+focus ekatanam lokuwatama effect une na.Wimhof method karapan oya okotama wada effective
Oya gannawada? Results thiyenawada?ow,
Capsule walata loku ganak yanwa nan beheth badu kada walain powder eka ganna, eka labaii
nida ganna kalin T spoon bagayak ekka wathura bonna
Mn gaththe oya uda dala thiyena eka. Reviews hodai.ඔකෙන් ටෙස්ටොස් බුස්ට් වෙනවලු
මටත් ගන්න කිව්ව ජිම් එකෙන් වෙනසක් තියෙනව කියල
ඊට් පස්සෙ ක්‍රෙටින් ගන්න කිව්ව
අන්තිමට ප්‍රොට්න් ගන්න කිව්වෙ
අරන් බලන්න හොද බ්‍රැන්ඩ් එකක් කියපන්කො අශ්වගන්ද
Mn kare karala galawala kudu tika katata dagena wathura bona ekaAshwaganda ohoma tablet form absorb wenne ne ban.Ashwagnda kudu packet ganin daraz eke athi.ita passe la unu wathure diyakarala nattan mild rasne elakiri ekka beepan.etakotai effect eka enne.
Oya use karanawada?හොද panax ginseng එකක් (tea/root extract/dry root) උදේට ගන්න ( ginsomin වගෙ එවා හරි නැ)
මුස්ලිම් ෆාමසි වලින් ගනින්..උන් දෙනවා..Seretaline prescription නැතුව සෙන් නැති වෙයි නේද?
එහෙම එකක් නෑ බන්ඕව ගත්තොත් කාලයක් යද්දි ඇඩික්ට් වෙන්න බලයිද බන්. ඕක නැතුව නින්ද යන එකක් නැති වෙයිද?
Wada karada oyata?Now foods eke tiyenawa True focus,brain elevate kiyala suppments.
Tawa lankaee tiyenawa neuromind kiyala brain supplement ekak.eka nan man use karals tiyenawa
Oya level ekata effect wenawa kiyanne hoda adda bn ganna?Brand's essence of chicken
Mokadda ganna brand eka, dose eka?මම යුස් කරනවා,,මාස දෙකෙන් දෙකට,,තිරිහන් වෙනවා,,,ජිම් නොගියත් ටිකක් ඇග මස් ඇවිත් ශෙප් වෙනවා,,රංදික මල්ලිත් හොදට යකඩෙ වගෙ වෙනවා![]()
nurolink eka nan weda kara.anith ewa nan aran ne but amazon eke tiyenawa hodai kiyala.nurolink nan lankwe pharmcy walath tiyenawaWada karada oyata?
Nurolink da neuromind da? Focus issue eka mata lokuwatama thiyenawa. Doctor dr. Thashi Chang lagata yanne baluwenurolink eka nan weda kara.anith ewa nan aran ne but amazon eke tiyenawa hodai kiyala.nurolink nan lankwe pharmcy walath tiyenawa