අශේනයගෙ රෙදි ගැලවෙයි.

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    අශේනයගෙ රෙදි ගැලවෙයි.

    ඉරාජ් ඊයෙ අරූ එක්ක video එක කරල එහෙම් පිටින්ම අද වෙන එකෙක් එක්ක කරල පිස්සු කෙලිනවනෙ.ඉරාජුත් ආතල් දෙන එකේ සීමාවක් නෑනෙ.

     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුටුබ් ටැග් එක මැද්දට( 3LsGJ5S9erE) මේ කෑල්ල විතරක් දාපන්..
     
    • Like
    Reactions: samboy1520

    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    යකෝ තාමත් උබල ඔය ඉන්නපොරාජ් ගේ video බලනවද??? හිගන හැතිකරේ,, කොහෙවත් ඉන්න ගදයන්ව සල්ලි කාරයෝ කරනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :frown::frown: අශේන් කියන්නෙනම් අමුම අමු පොන්න හු#න්නෙක් :dull::frown:


    :rofl: උගෙ මිනිස්සු නම් උගේ හැම videoඑකටම දාන්නේ, ඒක සෝශල් එක්පෙරිමන්ට් එකක් වෙන්නේ කොහොමද බන්??? :rofl:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    DfDcnX8.jpg
    97c9d3c4f231d5ea09f17d4a7ed23e25bf6efcdfe16f6b2e914586873a3acfe1.jpg
    97c9d3c4f231d5ea09f17d4a7ed23e25bf6efcdfe16f6b2e914586873a3acfe1.jpg
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ඉරාජ් අශේනය එක්ක දාපු video එක ගලවලද නැත්තන් unlisted කරලද
    මුගෙ tik tok seen ටිකකුත් තියනවනෙ :baffled::baffled:




     
    Last edited:

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    යකෝ තාමත් උබල ඔය ඉන්නපොරාජ් ගේ video බලනවද??? හිගන හැතිකරේ,, කොහෙවත් ඉන්න ගදයන්ව සල්ලි කාරයෝ කරනවා

    ඔව් මම නම් හිතෙන හැම එකාගෙම බලනව. සෙට් වෙනව නම් දිගටම බලනව. නැත්නම් එහෙම්ම close කරල දානව