අසම්මත පෙම...[My 2nd]....

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
නිර්මාණය ලස්සනයි සහෝ.
නමුත් අසම්මත බව දැන දැනම දුර යෑම නම් හිත් තැවුලකට මුල් විය හැකියි

ගොඩක් ස්තූතියි....
happy8se.gif


:eek:
:(
 

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
නිර්මාණය නම් ලස්සනයි මචෝ :D
නමුත් වැඩෙ නම් ටිකක් :baffled:
ඔයාට හොද ආදරයක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව :yes:
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ඔබගේ ආදරය ඇයට කියා ගන්න බැරි නිසා නේද මේ වගේ අප සමඟ බෙදා ගන්නෙ ? ඔබේ නිර්මාණය හරිම ලස්සන වගේම, ඔබේ ආදරයත් හරිම පිරිසිඳුයි කියල මට ඉවෙන් වගේ දැනෙනවා. ඉතින් ඔය ආදරය සුන්දර වරදක් වෙලා හිතෙන් මැකී යන්නට ඉඩ නොදී, ඔබේ පුංචි කුමාරිට ගීතයකින් මේ වගේ ලියා යවන්නකෝ.

මගේ පුංචි කුමාරී පමා ඇයිද සැඳෑවී
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ ආල හැඟුම් මෝරන යාමේ
ක්ෂිතිජ ඉමේ තනිවෙලා හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී

ඔබ ඔය අසම්මතයි කියලා හිතන පෙම, පූජණීය සම්මත ප්‍රේමයක් කරගන්නට උත්සාහ කරන්න. ඔබට සුභ පැතුම් !

ගොඩක් ස්තූතියි....

:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
:P Poem eka nan lassanai bro :yes:

Adaraya kiyanne puduma deyak. Pasal yana kalaye lamayekuta guruwarayek wetha athi wena adaraya, tutuion class yana lamayekuta sir kenekuta athi wena adaraya mewa tamai asammath adaraya.

Namuth saba adaraya kiyanne eta wada deyak. Ekata godak kapaweem karanna one. Eka oya hitana widihe sulu deyak newe.

Nirmanaya lassanai tawa kiyanna

Good luck.

ගොඩක් ස්තූතියි මචං....
:)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ලස්සන නිර්මාණයක් මචන් .... ඔතනදි සම්මත අසම්මත රාමු හදා ගෙන තියෙන්නෙ සමාජයේ ජීවත්වන අයම තමයි .. නමුත් ආදරයකදි ඔය එකක්වත් වැදගත් සාධක නෙමෙයි .. සුබ පැතුම් :D


:yes::yes:

සිතේ උපන් හැඟුම් ලස්සනට ඉදිරිපත් කරල තියෙනවා. ඔන්න ඔහෙ ඔයා ඔය අසම්මත එක කරගෙන යන්න මල්ලි. රටේ ලෝකෙ මිනිස්සු සතුටු කරන්න අපේ ජීවිත නාස්ති කරන්න ඕනෙ නෑ.:P
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සන ලිවිල්ලක්

ඕක ලිව්වෙ කාටද,ලිව්වේ හිටී ගමං ගියපු ජොලියකටද නැත්නං ඇත්තටද බොරුවටද කියලා මම නං දන්නේ නෑ .ඒත් ඕක ඇත්ත නං උඹේ හොඳ යාලුවෙක් විදියට මගේ හදවතින්ම සුබපතනවා හිත් රිදීම්,ඇකමැතිවීම් වලින් තොර සැබෑ ආදරයක් ලැබෙන්න කියලා

ජයෙන් ජයම වේවා අමිලයෝ!!!


ගොඩක් ස්තූතියි මචං....
ජොලියට ලිව්වා නම් මම ඒකත් ඉන්ට්‍රො එකේ දානවා බං....
මේක සැබෑම ඇත්ත...
:yes::yes::yes:
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
ලස්සන නිර්මාණයක් මචන් .... ඔතනදි සම්මත අසම්මත රාමු හදා ගෙන තියෙන්නෙ සමාජයේ ජීවත්වන අයම තමයි .. නමුත් ආදරයකදි ඔය එකක්වත් වැදගත් සාධක නෙමෙයි .. සුබ පැතුම් :D
මේ අපිත් දන්න කියන කෙනෙක්ද :P

ගොඩක් ස්තූතියි මචං....
ම්ම්...
සමහර විට දන්නවා වෙන්නත් පුලුවන්...
:)
 
Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
:yes::yes:

සිතේ උපන් හැඟුම් ලස්සනට ඉදිරිපත් කරල තියෙනවා. ඔන්න ඔහෙ ඔයා ඔය අසම්මත එක කරගෙන යන්න මල්ලි. රටේ ලෝකෙ මිනිස්සු සතුටු කරන්න අපේ ජීවිත නාස්ති කරන්න ඕනෙ නෑ.:P
ගොඩක් ස්තූතියි අයියා....
;)
 

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :yes::yes:

    සිතේ උපන් හැඟුම් ලස්සනට ඉදිරිපත් කරල තියෙනවා. ඔන්න ඔහෙ ඔයා ඔය අසම්මත එක කරගෙන යන්න මල්ලි. රටේ ලෝකෙ මිනිස්සු සතුටු කරන්න අපේ ජීවිත නාස්ති කරන්න ඕනෙ නෑ.:P

    Eka nan aththa bro ape aya e wage ewa karanna bayai anith minissu eka eka ewa kiyai kiyala. :oo:

    Why do we care about what other people thinks. We can do anything we like because we are people :yes:
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    kawiakata kocchara dewal karanna puluwanda....
    ethhama kiwwoth kavi nisadas walata mage godak kematthak ne
    eth samahara ewa baluwama asath hithenawa..
    anith eka meke real story ekak nirmanaya karala tiyenne
    niyamai bro.
    i wish ur all the dreams come true!:-)
    gl.

    ගොඩක් ස්තුතියි මචං ඕ මචී...:lol:
    මගේ නිර්මාණයක් දැකලා කවි වලට ආස නැති කෙනෙක් කවි වලට ආස වුනා කියන්නෙ මම් මෙතෙකින් ලබපු ලොකු ජයග්‍රහනයක් කියලා හිතනවා...
    ඔබට නැවතත් ස්තූතියි....
    :)
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    WOW.. Machan Mama Umba Kaiyanna kiyapu Nisa nemai Kiyanne.. Mata atthatama Hithena dee.. Mama Umbee 1st Poem 1i 2nd 1k Amuthuma lassanak Dakka..Eka mata Words Walin Kiyaa ganna baha...Niyamai Machan.. Superb...

    Mata hithena widiyata EK Poem walin Mama dakapu best Poems walata mama umbee 2kama Danawa...

    Keep it up


    Rep +5

    samantha,
    umba me tika kiwwe awankawama nam mata methana uda paninna tharam sathutak denenawa...

    godak sthutuyi machan....
    oya kiwwa wachaneth ethi mage hithata denenna...
    ;)