නිර්මාණය ලස්සනයි සහෝ.
නමුත් අසම්මත බව දැන දැනම දුර යෑම නම් හිත් තැවුලකට මුල් විය හැකියි
ගොඩක් ස්තූතියි....


නිර්මාණය ලස්සනයි සහෝ.
නමුත් අසම්මත බව දැන දැනම දුර යෑම නම් හිත් තැවුලකට මුල් විය හැකියි


aww..
hey bro..dukwenna epa...wenna thiyena deya wei bro
hey nice poem bro![]()
ඔබගේ ආදරය ඇයට කියා ගන්න බැරි නිසා නේද මේ වගේ අප සමඟ බෙදා ගන්නෙ ? ඔබේ නිර්මාණය හරිම ලස්සන වගේම, ඔබේ ආදරයත් හරිම පිරිසිඳුයි කියල මට ඉවෙන් වගේ දැනෙනවා. ඉතින් ඔය ආදරය සුන්දර වරදක් වෙලා හිතෙන් මැකී යන්නට ඉඩ නොදී, ඔබේ පුංචි කුමාරිට ගීතයකින් මේ වගේ ලියා යවන්නකෝ.
මගේ පුංචි කුමාරී පමා ඇයිද සැඳෑවී
ආල හැඟුම් මෝරන යාමේ
පාළුවේ ආල හැඟුම් මෝරන යාමේ
ක්ෂිතිජ ඉමේ තනිවෙලා හිරු අවරට යයි ගලා
තව මොහොතින් අඳුර ගලාවී
ආදර සිත් ආදරයෙන් එක්ව බැඳෙන යාමේ
මා තනිවී සිහින මවාවී
ඔබ ඔය අසම්මතයි කියලා හිතන පෙම, පූජණීය සම්මත ප්‍රේමයක් කරගන්නට උත්සාහ කරන්න. ඔබට සුභ පැතුම් !

නිර්මාණය නම් ලස්සනයි මචෝ
නමුත් වැඩෙ නම් ටිකක්
ඔයාට හොද ආදරයක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව![]()

Poem eka nan lassanai bro
![]()
Adaraya kiyanne puduma deyak. Pasal yana kalaye lamayekuta guruwarayek wetha athi wena adaraya, tutuion class yana lamayekuta sir kenekuta athi wena adaraya mewa tamai asammath adaraya.
Namuth saba adaraya kiyanne eta wada deyak. Ekata godak kapaweem karanna one. Eka oya hitana widihe sulu deyak newe.
Nirmanaya lassanai tawa kiyanna
Good luck.

ලස්සන නිර්මාණයක් මචන් .... ඔතනදි සම්මත අසම්මත රාමු හදා ගෙන තියෙන්නෙ සමාජයේ ජීවත්වන අයම තමයි .. නමුත් ආදරයකදි ඔය එකක්වත් වැදගත් සාධක නෙමෙයි .. සුබ පැතුම්



ලස්සන ලිවිල්ලක්
ඕක ලිව්වෙ කාටද,ලිව්වේ හිටී ගමං ගියපු ජොලියකටද නැත්නං ඇත්තටද බොරුවටද කියලා මම නං දන්නේ නෑ .ඒත් ඕක ඇත්ත නං උඹේ හොඳ යාලුවෙක් විදියට මගේ හදවතින්ම සුබපතනවා හිත් රිදීම්,ඇකමැතිවීම් වලින් තොර සැබෑ ආදරයක් ලැබෙන්න කියලා
ජයෙන් ජයම වේවා අමිලයෝ!!!



ගොඩක් ස්තූතියි මචං....ලස්සන නිර්මාණයක් මචන් .... ඔතනදි සම්මත අසම්මත රාමු හදා ගෙන තියෙන්නෙ සමාජයේ ජීවත්වන අයම තමයි .. නමුත් ආදරයකදි ඔය එකක්වත් වැදගත් සාධක නෙමෙයි .. සුබ පැතුම්
මේ අපිත් දන්න කියන කෙනෙක්ද

ගොඩක් ස්තූතියි අයියා....
සිතේ උපන් හැඟුම් ලස්සනට ඉදිරිපත් කරල තියෙනවා. ඔන්න ඔහෙ ඔයා ඔය අසම්මත එක කරගෙන යන්න මල්ලි. රටේ ලෝකෙ මිනිස්සු සතුටු කරන්න අපේ ජීවිත නාස්ති කරන්න ඕනෙ නෑ.![]()

සිතේ උපන් හැඟුම් ලස්සනට ඉදිරිපත් කරල තියෙනවා. ඔන්න ඔහෙ ඔයා ඔය අසම්මත එක කරගෙන යන්න මල්ලි. රටේ ලෝකෙ මිනිස්සු සතුටු කරන්න අපේ ජීවිත නාස්ති කරන්න ඕනෙ නෑ.![]()


kawiakata kocchara dewal karanna puluwanda....
ethhama kiwwoth kavi nisadas walata mage godak kematthak ne
eth samahara ewa baluwama asath hithenawa..
anith eka meke real story ekak nirmanaya karala tiyenne
niyamai bro.
i wish ur all the dreams come true!
gl.


WOW.. Machan Mama Umba Kaiyanna kiyapu Nisa nemai Kiyanne.. Mata atthatama Hithena dee.. Mama Umbee 1st Poem 1i 2nd 1k Amuthuma lassanak Dakka..Eka mata Words Walin Kiyaa ganna baha...Niyamai Machan.. Superb...
Mata hithena widiyata EK Poem walin Mama dakapu best Poems walata mama umbee 2kama Danawa...
Keep it up
Rep +5

awulak ne ban! wayasa prashnayak nemei!hebei machan wayasa 40 k unath barndnew wenna ona!
ehenam umbata jaya!



Ow Machan Mama Kiwwe Attahatama Eka Lassana nisa... Eka nisa Dan uda panapan....
samantha,
umba me tika kiwwe awankawama nam mata methana uda paninna tharam sathutak denenawa...
godak sthutuyi machan....
oya kiwwa wachaneth ethi mage hithata denenna...
![]()




