අසරණයි ගොඩක් - Photography
මගේ කවර් ෆොටෝ එකට යන්න මේ බටන් එක ක්ලික් කරන්න
යාලුවේ මේක පොඩ්ඩක් කියවන්න..
මන් දැනට ෆොටෝ ගහන්නේ මගේ දුප්පත් Samsung Galaxy S2 ෆෝන් එකෙන්.පහල තීන්නේ මන් ගහපු ෆොටෝ ටිකක්.ඒවා edit කරේ LightRoom සොෆ්ට්වෙයාර් එකෙන්.සමහර ෆොටෝ වලට ආලෝකය ලබා ගත්තේ ටෝච් එකෙන් සහ වයර් එකකට සෙට් කරපු 5W LED බල්බ් දෙකකින් . කැමරාවක් ගන්න එක මගේ ලොකු හීනයක්.එත් මට කැමරාවක් ගන්න ඒ වගේ ලොකු ගානක් ඉල්ලන්නත් බෑ ගෙදරින්. තාම ඉගෙන ගන්න නිසා ජොබ් එකක් කරන්නත් බෑ. CameraLK එකෙන් පොඩි තරගයක් තියනවා එයාලයි කවර් ෆොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට දාගෙන එකට වැඩිම ලයික් ගන්න කෙනාට කැමරාවක් දෙන. ඉතින් මේ තරගේ මට ආත්මෙකට ලැබෙන්නේ නැති ලොකු චාන්ස් එකක් මගේ හීනෙ හැබෑ කර ගන්න.එත් ලයික් ගොඩක් ගන්න තරම් ෆ්‍රෙන්ඩ්ස්ලා වත් ,ෆලෝවර්ස්ලා වත් නෑ.ඉන්න යාළුවො ටික නම් උපරිම සහයෝගය දෙනවා.එත් ඒ මදි . ගොඩක් පේජ් ඇඩ්මින්ලා,ගෘප් ඇඩ්මින්ලත් මේ තරගෙට ඉන්න නිසා මට ඒ අය එක්ක තරග කරන්න අමාරුයි. පුළුවන් නම් මට කරන උදව්වක් විදියට මගේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට ලයික් එකක් දාල ,යාළුවො ටිකකුත් මෙන්ෂන් කරලා ,ශෙයා පාරකුත් දාල මගේ හීනෙ සැබෑ කර ගන්න උදව් කරන්න.මේ වෙලාවේ මගේ හීනෙ තියෙන්නේ ඔයාලයි අතේ.ගොඩක් පින් .අනේ යාලුවේ නොදැක්ක වගේ නම් යන්න එපා ප්ලීස් .මෙහෙම ලයික් හිගා කන පලවෙනි පාර .හීනෙ හබාවෙනවා නම් නොකා නොබී හිගා කාගෙන කාගෙන යනවා.අනේ බොක්කලා උදව් කරපල්ලා.මේ වෙලාවේ ගොඩක් අසරණයි .plz බෝක්කලා ..

Last edited: