..:: අසරණ අපේ එකෙක් වෙනුවෙන් ::..

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    PGA සහෝදරයා අපිට රු 10000 කින් උදව් කරනවා
    මේ පින් උපදින හැම බවේම ලැබෙන්න ඕනේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Machan one karana beheth monada kiyalath dapan. Wholesale rate ekata aran denna puluwanda kiyala balannam.

    බෙහෙත් නම් දැනට මුකුත් ඕනේ න මචන
    හෙපරින් නම් නැති වෙලා තිබ්බ ගිය සතියේ කොහොම හරි ඒ ටික හම්බ උනා
    දැනට නම් අඩු පාඩු තියෙන්නේ සොමේගේ ටෙස්ට් ටික කරන එක තමයි
    එකට සැහෙන්න ගානක් යනවා ඉතින්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    බෙහෙත් නම් දැනට මුකුත් ඕනේ න මචන
    හෙපරින් නම් නැති වෙලා තිබ්බ ගිය සතියේ කොහොම හරි ඒ ටික හම්බ උනා
    දැනට නම් අඩු පාඩු තියෙන්නේ සොමේගේ ටෙස්ට් ටික කරන එක තමයි
    එකට සැහෙන්න ගානක් යනවා ඉතින්

    Math ada podi ganak damma machan. Ikman suwala prarthana karanawa.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mama nam group eke ne.. e unata podiyata udawwak kala.. ayeth hemita udawwak karannam.

    some .. ubta ikmanin suwaya ban...
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බම්ප්
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ සිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔයාලට ස්තූති කරන්න මට වචන හොයාගන්න බෑ. ඔයාල දුන්න උදව්වෙන් මගේ ඩෝනර්ගේ අන්තිම ටෙස්ට් ටික ඔක්කොම කරගත්ත. ඉතුරු ටිකෙන් අද මගෙ ටෙස්ට් කීපයක්වත් කරගන්න ඕන. ඔයාලට මං විතරක් නෙවේ මගේ මුලු පව්ලම නයයි. ඔයාලට ගොඩක් පිං