අසරණ~ගණිකාවන්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ වගේම ගිතයක් තියනව ප්‍රදීපා ධර්මදාස කියන........

    විනේ කටින උන් අඩුවක් නොතියා ම
    කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
    ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
    වණේ නැතුව උන් දුක දන්නේ කෝම........

    ගමේ ගැටව් කර බාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
    ...............

    කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!

    මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!
    11.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ගොඩාක් අය ඉතා පහත් තත්වයෙන් සෑලකුවත් සමජයෙ ගොඩාක් අය නොදකින පෑතිකඩක් තියෙනවා....ගනිකාව තුල...පිරිමින් කොපමන වරදෙ බෑදුනත් අද සමජය ඔහුව හදුන්වන්නෙ "උ නම් මාර පොරක්"....එසෙ නෑතිනම් "උ නම් සුපිරි වෑඩකාරයෙක්"...වගෙ වචන තමයි...නමුත් තමන්ගෙ දරු පවුල් නඩත්තු කරන්න දෑන දෑන වරදෙ බෑදෙන අය ගෑන සමජය මිට වඩා සනුකම්පිතව බෑලිය යුතුයි...මොකද සමහර විට පිරිමියෙක් නිසා කාන්තවක් ඔය වගෙ තත්වයකට වෑටෙන්න තියෙන අවස්තාවනුත් අද සමජයෙ ඔනි තරම් දකින්න තියෙනවා...
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මොකද සමහර විට පිරිමියෙක් නිසා කාන්තවක් ඔය වගෙ තත්වයකට වෑටෙන්න තියෙන අවස්තාවනුත් අද සමජයෙ ඔනි තරම් දකින්න තියෙනවා...

    මම කියන්න හෑදුවෙත් මේකම තමයි මචන්... :yes:

    +++ Akila.... :)
     
    • Like
    Reactions: akilar25

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    මේ වගේම ගිතයක් තියනව ප්‍රදීපා ධර්මදාස කියන........

    විනේ කටින උන් අඩුවක් නොතියා ම
    කනේ කොහොඹ මිරිකනවා හැමදා ම
    ගුනේ රැකං ඉන්නලු මළ හිමි ගේම
    වණේ නැතුව උන් දුක දන්නේ කෝම........

    ගමේ ගැටව් කර බාගෙන උන්නාට
    විසේ නැග්ග නාකිත් පිළ උඩ රෑට.......
    ...............

    කුසේ ගින්න වැද හඩනා පැටියන්ට
    අනේ කවුද ඉන්නේ වේලක් දෙන්ට
    ලිපේ ගින්න තුන් වේලේ අවුලන්ට
    වරෙව් මහතුනේ කුනු කය වළදන්ට.......!!!!!

    මට මේක මතක්වුණා උඹේ කවිය දැකලා.....!!!!!

    maru macho meka mama ahala thibbe nee thanks a lot