අසරණ දෙමව්පියෝ

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මේ දැන් වෙන දේවල් දකිද්දී , වැල ,ඩබල් ගෙම්ස් , කුඩු කාරයෝ , අනම් මනම් ජාති ගොඩක් මැද, ළමයෙක් හදනවා කියන්නේ හිතා ගන්නත් බැ . මේ වෙන දේවල් දකින දෙමව්පියෝන්ට කොච්චර දුක ඇතිද , ළමයෙක් පොඩි කාලේ ඉඳල අවරුදු 18ක් වෙනකම් හදන්න කොච්චර නම් දෙමව්පියෝ කට්ටක් කනවද , මෙතන ළමයි ඉන්න අයට මේක හොඳටම තෙරෙව් . ළමයිගේ වැඩ වලින් දුක් වෙන්නේ අම්මා තාත්තා , ඒ මිනිස්සු කොහොම සමාජෙට මුණ දෙනවා ඇතිද ? මේ වීඩියෝ දකිද්දී මට නම් හිතුනේ එක .

    මට මේ දේවල් දකිද්දී හිතුනේ කොහොමද හරි විදියට ළමයෙක් ව හදන්නේ පොඩි කලේ ඉඳල කියන එක අම්ම තාත්තට කසාද බඳින්න කලින් උගන් වන්න ඕනේ . ළමයට ලෙඩ තියනවද කියල බලන් ඩොක්ටර් ගාවට යනවා වගේ මේ ළමයින් මානසික තත්වය බලන්න ඕනේ හරි නම් හැම අව්රුද්ද්කට සැරයක් වත්,මේක ප්‍රරා යෝගික නැති වෙන්න පුළුවන් එත් මෙයිට සමාන දෙයක් හරි සිද්ද වෙන්න ඕනේ . නැත්තනම් තව අවරුදු 20කින් හිතා ගන්නත් බැරි ජාතියක් බිහිවෙන්නේ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දෙමාපියො අසරණ වෙන්නෙ නැහැ දෙමාපියොත් සැලකිල්ලෙන් හිටියොත්.
    ගොඩක් ඔය ජහජරා වැඩවලට ළමයි යොමු වෙන්නෙ ගෙදරින් ආදරෙ නොලැබුනහම.
    ඉතිං ඒක තියෙන්නෙ දෙමාපියො අතෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,444
    113
    You cannot stop it.Society changing for another evolution.We are heading towards treta yuga.Before reaching there huge distruction should happen.no amount of teaching will stop these kids.They will have to learn from self distruction.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,486
    113
    You cannot stop it.Society changing for another evolution.We are heading towards treta yuga.Before reaching there huge distruction should happen.no amount of teaching will stop these kids.They will have to learn from self distruction.
    Is that why you say .......................................?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,444
    113
    Is that why you say .......................................?

    Yes no amount of teaching will work because the energy is high.It was the same for our generation we are much chatar than our parents generation in terms of our words.So will be the kids.You cannot stop evolution.They have to learn from their own distruction.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,444
    113
    This is not an era of teaching and spoon feeding.Better to throw them out without any teaching.Then they will realize how to live.Before learning as a society how to live distruction should happen then only upheavel will happen
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,269
    166,510
    113
    එකමත් එක රටක
    කරන්න දෙයක් නෑ . වැරද්දක් කියන්නත් බෑ බන්. මිනිස්සුම නේ ඒ ලෝකේ හදාගෙන ඒ පැත්තට යන්නේ. මෙච්චර කල් අපි හිරකරගෙන බලපු දේවල් දිහා වෙන විදියකට බලන මිනිස්සු ජාතියක් හැදෙයි.. ඕකත් පරිනාමනය වගේ දෙයක් තමයි. ඔහොම උනා කියලා මිනිස්සු ඉගෙන ගන්න එක අඩු වෙන්නේ නෑ . මිනිස්සු එන්න එන්න දියුණු දේවල් කරනවා. අපි දේවල් දිහා බලන්න පුරුදු උන් විදිය එක්ක ඒ දේවල් බාරගන්න අකමැත්තක් තියෙන්නේ එකපාර. ඒත් කරන්න දෙයක් නෑ ...
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    දෙමාපියො අසරණ වෙන්නෙ නැහැ දෙමාපියොත් සැලකිල්ලෙන් හිටියොත්.
    ගොඩක් ඔය ජහජරා වැඩවලට ළමයි යොමු වෙන්නෙ ගෙදරින් ආදරෙ නොලැබුනහම.
    ඉතිං ඒක තියෙන්නෙ දෙමාපියො අතෙ.
    මේ කතාවනම් සහතික ඇත්ත. exceptions නැතුවා නෙමෙයි. අනික ගෙදර මහ එවුන් දෙන්නා වටේ යනවනම් ඒක ලමයින්ට හරිම සාමන්‍ය දෙයක් වෙනවා, ගහේ කටු උල් කරන්න ඕන් නෑ කියලා කතාවක් තියෙනවනෙ.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Demaupiyo smart wenna one machnla. ethkota ohoma dewal wenna ida kada adui.
    Anith de technology evelution eke age gap eka vadi.

    Ex -: 40-50yrs devaupiyo 2020 tech ekath ekka tally wenne na mokada tech evelution eke fast eka nisa.
    Eth 15-20 yrs lamaya 2020 tech ekata set wela iwarai.

    Lamaya demaupiyo ge kanen ringanne e nisai.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,444
    113
    Demaupiyo smart wenna one machn.

    Smart or not nature is far superior than that.If it detects that there are too many humans it will try to reduce in many ways even in the form of suicide.In the next 50 years half of the population will choose to suicide.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    100% agree

    main reasons - phone and social media

    aniwa apita honda results balaganna puluwan 2025 wage wenakota. thama hariyata eliyata awee naa