මේ දැන් වෙන දේවල් දකිද්දී , වැල ,ඩබල් ගෙම්ස් , කුඩු කාරයෝ , අනම් මනම් ජාති ගොඩක් මැද, ළමයෙක් හදනවා කියන්නේ හිතා ගන්නත් බැ . මේ වෙන දේවල් දකින දෙමව්පියෝන්ට කොච්චර දුක ඇතිද , ළමයෙක් පොඩි කාලේ ඉඳල අවරුදු 18ක් වෙනකම් හදන්න කොච්චර නම් දෙමව්පියෝ කට්ටක් කනවද , මෙතන ළමයි ඉන්න අයට මේක හොඳටම තෙරෙව් . ළමයිගේ වැඩ වලින් දුක් වෙන්නේ අම්මා තාත්තා , ඒ මිනිස්සු කොහොම සමාජෙට මුණ දෙනවා ඇතිද ? මේ වීඩියෝ දකිද්දී මට නම් හිතුනේ එක .
මට මේ දේවල් දකිද්දී හිතුනේ කොහොමද හරි විදියට ළමයෙක් ව හදන්නේ පොඩි කලේ ඉඳල කියන එක අම්ම තාත්තට කසාද බඳින්න කලින් උගන් වන්න ඕනේ . ළමයට ලෙඩ තියනවද කියල බලන් ඩොක්ටර් ගාවට යනවා වගේ මේ ළමයින් මානසික තත්වය බලන්න ඕනේ හරි නම් හැම අව්රුද්ද්කට සැරයක් වත්,මේක ප්රරා යෝගික නැති වෙන්න පුළුවන් එත් මෙයිට සමාන දෙයක් හරි සිද්ද වෙන්න ඕනේ . නැත්තනම් තව අවරුදු 20කින් හිතා ගන්නත් බැරි ජාතියක් බිහිවෙන්නේ.

දුක තමා..