අසරණ මගේ ජීවිත ගමන

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    අවුරුදු 7-8 ක් පරණ පොටෝ දකිද්දි මං තාමත් ඒ වගෙයි නේද කියල හිතට දුකක් දැනුණ
    ADHD කෙනෙක් විදියට ඉපදිලා තනියම ගෙදරටම වෙලා ජීවිත ගමන ගෙනිහින් කවදහරි මං මැරිල යාවි.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙන එකෙක් හෙල්ප් එකක් ඉල්ලලා ත්රෙඩ් එකක් දැම්මාම රිප්ලයි එකක්වත් දාන්නෑ.
    අපි මෙතන උබෙ දුක් අහ අහා හිත හදන්න ඕන
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපි කවුරුත් අසරණයි තමයි මචං,උඔට කකුල් දෙකක් සහ අත් දෙකක් තියනවා නම් මෝලයක් තියනවා නම් ඉන්න ගෙයක් තියනවා නම් ඉතිරි ටික ටිකක් ධෛරියෙන් කරගන්න ඔනේ,උඔට ලෙඩක් තියන එක හරි නමුත් එක මත්තෙම උඔ හිතල ජිවිතය සවුත්තු කරගන්න එපා.ටිකක් හිතල ගොඩ එන්න බලන්න.ජය !
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හැමෝම මැරෙනවනෙ, මැරෙන එක දැනගෙන එතකන් හොදට , අරමුනක් ඇතුව ඉන්නයි ඕනෙ

    ඔහොම හිතුවොත් නන් හරි යන්නෙ නෑ. උබේ වැඩ එකාකාරී නිස බෝරින් වෙලා

    මොකක් හරි අලුත් වැඩක් පටන් ගනින්, වැඩිය ෆෝකස් කරන්න ඕනෙ නැති එකක්.

    මොකක් හරි වගාවක්, පැල 4-5 ක් උනත් කමක් නෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ හැදෙන්නෙත් නැහැ.. මේකේ ඉන්න අපි හැදෙන්නෙත් නැහැ....
    උබ depression එක නැති කරන්නනෙත් නැහැ.... අපි උබේ ත්‍රෙඩ් වලට මොනා හරි දාලා උබව සනසන්න හදන එක නතර වෙන්නෙත් නැහැ......

    ඕක පැත්තකට දාලා පොඩි හරි රස්සාවක් අඩුම අවුරුද්දක් කරපන්
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මම උදේ ජොබට ගිහිං හවස ඕෆ් වෙලා එහෙම්ම යාලුවෙක්ගෙ බයික් එකෙන් දවසට 300 වෙන්න ඌබර් ඊට්‍ස් දුවල මහ රෑ බෝඩිමට ගිහිං නිදාගෙන උදේම නැගිටල ආයි අර වැඩේම කරපු කාලයක් තිබ්බ. කන්නවත් සල්ලි නැතුව. උබ නිකන් හිත හිත කාල් ගගා ඉන්නව උබේ ඔලුව වටේ තියෙන වැට ගලවගන්නකන් උබට ඕකෙන් ගැලවීමක් නෑ
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,882
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    අවුරුදු 7-8 ක් පරණ පොටෝ දකිද්දි මං තාමත් ඒ වගෙයි නේද කියල හිතට දුකක් දැනුණ
    ADHD කෙනෙක් විදියට ඉපදිලා තනියම ගෙදරටම වෙලා ජීවිත ගමන ගෙනිහින් කවදහරි මං මැරිල යාවි.
    ow ehema thama wenne e widiht hitha hdn htpn, kyl wdk na wachana aparade
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    මම උදේ ජොබට ගිහිං හවස ඕෆ් වෙලා එහෙම්ම යාලුවෙක්ගෙ බයික් එකෙන් දවසට 300 වෙන්න ඌබර් ඊට්‍ස් දුවල මහ රෑ බෝඩිමට ගිහිං නිදාගෙන උදේම නැගිටල ආයි අර වැඩේම කරපු කාලයක් තිබ්බ. කන්නවත් සල්ලි නැතුව. උබ නිකන් හිත හිත කාල් ගගා ඉන්නව උබේ ඔලුව වටේ තියෙන වැට ගලවගන්නකන් උබට ඕකෙන් ගැලවීමක් නෑ
    Hats off machan. Hope you are doing great machan.
    On ther other hand this fucker keeps whining on Elakiri giving excuses to cover his lazy ass.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Kammalikamata excuses thamay mewa

    Mama ban major depression hadila ect karala pissan kotuweth idala job nathi wela yaluwo nathi wela... Bus eke yannawath salli nathi wela... Aye mula idanma patan gatta after 8 months

    Owa labbawal hithen atharala podiyata hari job ekak karapan

    Mama meke pm dala ubata udaw karanna offer karala tiyenawa ubagen reply na

    Mata penne ba uba othanina galawenna asawak tiyena ekek kiala