මොකක් හරි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. 0719311105
මචන් එලකිරියෙ ඉන්නව මහේශ් සේනාධීර කියල අයිය කෙනෙක්. වෙට් කෙනෙක්. එයාගෙන් වත් අහල බලමු.
http://www.elakiri.com/forum/member.php?u=181897
මොකක් හරි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. 0719311105
බොහොම පින් හැමෝටම. සල්ලි එකතුකරනවනම් දාන්න පුලුවන් හැටියට උදව්වක් කරන්නම්![]()




තාමත් මුකුත්ම කරගන්න බැරිඋනා මචන්ලා. කට්ටිය එකතු වෙලා හරි මොනව හරි කරමුද?
ඕක ලෙඩක්ද තුවාලයක්ද කියලනම් දන්නේ නෑ මචන් හැබැයි ඔයිට වඩා ගොඩක් තුවාල වෙලා හිටපු බල්ලෙක්ව මමයි තව යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා හොද කරා. වහනෙකට හැප්පිලා යට පැත්තේ කෑලි නැතුව දවසක් විතර වැස්සට තෙමි තෙමි ඉද්දි දැකලා අපි ඌව ගෙනිච්චේ vet කෙනෙක් ගාවට. හොදටම ගදයි ඒ වෙලාවේ වැස්සටත් තෙමිලා නිසා. තුවාලේ හොදට සුද්ද කරලා බෙහෙත් දාල ගේනවා. දවස් දෙකක් විතරයි එහෙම ගෙනිච්චේ. ඊට පස්සේ අපි negasunt powder එකයි aci cure කියන spray එකයි පාවිච්චි කරලා සති දෙකක් බෙහෙත් කරා ගෙදර තියාගෙන. ඇටකටු පෙන්නම තුවාල වෙලා හිටපු සතා සති දෙකෙන් හොද කරා බන්.
පුලුවන්නම් යාලුවෙක් දෙන්නෙක් set කරගෙන vet කෙනෙක් ගාවට ගෙනිහින් තුවාලේ සුද්ද කරවලා බෙහෙත් දන්නා දවස් දෙකක් විතර. ඊට පස්සේ aci cure spray එක ගහල negasunt powder එක දාන්න. දවසට තුන් පාරක් වගේ දාන්න. මම දන්න ටික මචන් ඔය කිවේ වෙන ක්රමයක් දන්නේ නැ. කොහොම හරි ගොඩ දාන බලපන් මචන් ලොකු පිනක්. මම job එකක් නම් කරනේ නෑ හැබැයි පුළුවන් විදිහට සල්ලි වලින් උදව් කරන්න කැමති බන්.
මොකද වෙන්නේ කියලා thread එක update කරපන්.
මචන් negasunt powder එකයි aci cure කියන spray එකයි use කරාට පස්සේ සතා තුවාලේ ලෙවාකන්න ගත්තොත් හොද නැද්ද?
