අසරන සතෙකුට උදව්වක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකක් හරි දෙයක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. 0719311105

    මචන් එලකිරියෙ ඉන්නව මහේශ් සේනාධීර කියල අයිය කෙනෙක්. වෙට් කෙනෙක්. එයාගෙන් වත් අහල බලමු.

    http://www.elakiri.com/forum/member.php?u=181897
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තාමත් මුකුත්ම කරගන්න බැරිඋනා මචන්ලා. කට්ටිය එකතු වෙලා හරි මොනව හරි කරමුද?
     
    තාමත් මුකුත්ම කරගන්න බැරිඋනා මචන්ලා. කට්ටිය එකතු වෙලා හරි මොනව හරි කරමුද?

    උබ ඔක්කොම විස්තරේ
    මොකද්ද කරන්න යන්නේ
    කීයක් විතර යයි ද
    පොටෝ
    Account Number එකක් දාල
    Thread එකක් දාපන්
    පුලුවන් උන් උදව්වක් කරයි මචන්
     
    lasan890

    Member
    Dec 1, 2017
    8
    1
    0
    ඕක ලෙඩක්ද තුවාලයක්ද කියලනම් දන්නේ නෑ මචන් හැබැයි ඔයිට වඩා ගොඩක් තුවාල වෙලා හිටපු බල්ලෙක්ව මමයි තව යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා හොද කරා. වහනෙකට හැප්පිලා යට පැත්තේ කෑලි නැතුව දවසක් විතර වැස්සට තෙමි තෙමි ඉද්දි දැකලා අපි ඌව ගෙනිච්චේ vet කෙනෙක් ගාවට. හොදටම ගදයි ඒ වෙලාවේ වැස්සටත් තෙමිලා නිසා. තුවාලේ හොදට සුද්ද කරලා බෙහෙත් දාල ගේනවා. දවස් දෙකක් විතරයි එහෙම ගෙනිච්චේ. ඊට පස්සේ අපි negasunt powder එකයි aci cure කියන spray එකයි පාවිච්චි කරලා සති දෙකක් බෙහෙත් කරා ගෙදර තියාගෙන. ඇටකටු පෙන්නම තුවාල වෙලා හිටපු සතා සති දෙකෙන් හොද කරා බන්.

    පුලුවන්නම් යාලුවෙක් දෙන්නෙක් set කරගෙන vet කෙනෙක් ගාවට ගෙනිහින් තුවාලේ සුද්ද කරවලා බෙහෙත් දන්නා දවස් දෙකක් විතර. ඊට පස්සේ aci cure spray එක ගහල negasunt powder එක දාන්න. දවසට තුන් පාරක් වගේ දාන්න. මම දන්න ටික මචන් ඔය කිවේ වෙන ක්‍රමයක් දන්නේ නැ. කොහොම හරි ගොඩ දාන බලපන් මචන් ලොකු පිනක්. මම job එකක් නම් කරනේ නෑ හැබැයි පුළුවන් විදිහට සල්ලි වලින් උදව් කරන්න කැමති බන්.

    මොකද වෙන්නේ කියලා thread එක update කරපන්.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම හෙට එන්න කිව්ව bestcare එකට. උන් ඇවිල්ලා බලලා මොකද කරන්න පුලුවන් කියලා කියනවා. embark කිසිම සම්බන්දයක් නෑ උන් කතා කරන්නෙත් නෑ. ගෙදර සතෙක්ගේ වැඩක් විදියට කරනවා මම. අපි බලමු මොකද වෙන්නේ කියලා.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඕක ලෙඩක්ද තුවාලයක්ද කියලනම් දන්නේ නෑ මචන් හැබැයි ඔයිට වඩා ගොඩක් තුවාල වෙලා හිටපු බල්ලෙක්ව මමයි තව යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා හොද කරා. වහනෙකට හැප්පිලා යට පැත්තේ කෑලි නැතුව දවසක් විතර වැස්සට තෙමි තෙමි ඉද්දි දැකලා අපි ඌව ගෙනිච්චේ vet කෙනෙක් ගාවට. හොදටම ගදයි ඒ වෙලාවේ වැස්සටත් තෙමිලා නිසා. තුවාලේ හොදට සුද්ද කරලා බෙහෙත් දාල ගේනවා. දවස් දෙකක් විතරයි එහෙම ගෙනිච්චේ. ඊට පස්සේ අපි negasunt powder එකයි aci cure කියන spray එකයි පාවිච්චි කරලා සති දෙකක් බෙහෙත් කරා ගෙදර තියාගෙන. ඇටකටු පෙන්නම තුවාල වෙලා හිටපු සතා සති දෙකෙන් හොද කරා බන්.

    පුලුවන්නම් යාලුවෙක් දෙන්නෙක් set කරගෙන vet කෙනෙක් ගාවට ගෙනිහින් තුවාලේ සුද්ද කරවලා බෙහෙත් දන්නා දවස් දෙකක් විතර. ඊට පස්සේ aci cure spray එක ගහල negasunt powder එක දාන්න. දවසට තුන් පාරක් වගේ දාන්න. මම දන්න ටික මචන් ඔය කිවේ වෙන ක්‍රමයක් දන්නේ නැ. කොහොම හරි ගොඩ දාන බලපන් මචන් ලොකු පිනක්. මම job එකක් නම් කරනේ නෑ හැබැයි පුළුවන් විදිහට සල්ලි වලින් උදව් කරන්න කැමති බන්.

    මොකද වෙන්නේ කියලා thread එක update කරපන්.

    මචන් negasunt powder එකයි aci cure කියන spray එකයි use කරාට පස්සේ සතා තුවාලේ ලෙවාකන්න ගත්තොත් හොද නැද්ද?
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    Machan apith puluwan widihata salli walin tika tika udaw karannam. Godak aya udaw karanna kamathi nisa wade goda daganna puluwan wei. nitharama update deepan machan. Beheth walata giya wiyadam dapan api puluwan wiihata salli dannam
     
    lasan890

    Member
    Dec 1, 2017
    8
    1
    0
    මචන් negasunt powder එකයි aci cure කියන spray එකයි use කරාට පස්සේ සතා තුවාලේ ලෙවාකන්න ගත්තොත් හොද නැද්ද?

    ලේවකෑවට අවුලක් වෙන්නේ නෑ බන් මන් දන්නා තරමින්. බල්ලෝ තුවාල ලෙවකන එක නවත්තන බෑනේ බන් එක නිසා ඒවටත් හරියන්න ඕව හදලා ඇත්තේ. අපේ ගෙදර බල්ලෝ තුවාල කරගත්ටමත් දාන්නේ ඔය දෙක. උනුත් ලෙවකනවා එහෙම අවුලක් වෙලා නෑ. negasunt එකෙන් තුවාල වල පනුවෝ දාන එක නවත්තනවා. අපි බෙහෙත් කරපු බල්ලාගේ තුවාලේ නම් ගොඩක් ලොකු එකක් බන් උට පොවනත් බෙහෙත් දුන්නා. එත් පොවගන බැරි උනා. බෙහෙත් දාලම හොද කරේ. මම මාතර බන් මට මෙහෙ ඉදන් කරන පුළුවන් එකම දේ පුළුවන් විදිහට සල්ලි කියක් හරි දෙන එක තමයි බන් සතාගේ බෙහෙත් වලට. හෙට මොකද වෙන්නේ කියලා කියපන්.BS.
     
    Last edited:

    lasan890

    Member
    Dec 1, 2017
    8
    1
    0
    මචන් මුගේ මේ බඩවැල් එලියට ඇවිත් වගේද තියෙන්නේ නැත්නම් පිටින් තුවාලයක්ද තියෙන්නේ ෆොටෝ එකේ හරියට පැහැදිලි නෑ. පනුවෝ දාලා මුකුත් නැනේ.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    අසරණ සතෙකු වෙනුවෙන් ඔබ දක්වන මෙම කරුණාවට ඔබට බොහෝම පින් අත්වෙනවා. මොකද පුහු මාතෘකා වෙනුවෙන් Thread යෙදීමට ඇතැමුන් භාවිතාකරන elakiri එක තුල ඔබ අපට ආදර්ශයක්. හැකි සෑම කෙනෙක්ම මේ පින්කමට දායකවෙනමෙන් මම ඉල්ලා සිටිනවා.:yes:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන්ලා මම අද පොඩ්ඩක් busy. දැනුයි ගෙදර ආවෙත්. අද උදේ අපේ ගෙවල් ගාව ඩොකාව ගෙන්නලා සතාට ආයේ බෙහෙත් කරා. තුවාලේ හොදක් නම් පේන්නේ නෑ. ඒ අස්සේ මට උදේ lady කෙනෙක් කෝල් කරලා හෙට සතාව ගෙනියන්න එනවා කිව්වා. හොද කරලා ආයේ ගෙනත් දාන්නම් කිව්වා. මටත් ගිහින් බලන්න පුලුවන් වෙයි.
    embark නම් කතා කරලා වැඩක් නෑ ලෝක හොරු උන් ලෝකේට පේන්න තමයි charity කරන්නේ. මම embark එකේ ඔටාරා ඇරෙන්න අනිත් ගොඩක් උන්ව සම්බන්ද කරගත්තා එකෙක්ටවත් එහෙම උවමනාවක් නෑ. බලමු හෙට මොකද වෙන්නේ කියලා අර මනුස්සයා අනිවා වැඩේ කරාවි කියලා හිතනවා. එහෙම උනේ නැති උනොත් bestcare නැතුව සත්තුන්ව නවත්තලා බෙහෙත් කරන වෙන තැන් තියෙනවා නම් පොඩ්ඩක් බලලා කියපල්ලා. එහෙම තැනක හරි නවත්තමු එහෙම උනොත්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    http://vet.pdn.ac.lk/vth/

    පුලුවන්නම් ඔතනට එක්කන් යන්න.
    ලන්කාවේ හොදම වැඩකාරයෝ ඉන්න තැනක්.
    ඇඩ්මිට් කරලා බෙහෙත් කරන්න පුලුවන් , ලොකු සල්ලියක් යන්නෙත් නෑ රජයේ තැනක් නිසා.
    කෝල් එකක් දීලා බලපන් මචන්.
    ඔතන නේවාසිකව බෙහෙත් කරන්න පුලුවන් කිව්වොත් ප්‍රවාහන ගාස්තු සහ අනිත් ගාස්තු අපි ෆන්ඩ් එකක් හදලා ගෙවමු.
    සප් එක දෙන්නම් .