අසරන සතෙකුට උදව්වක්

මම අද දවල් ගියා සතාව බලන්න. කෙල්ලව නාවලා බෙහෙත් කරල තිබ්බේ. හැබැයි ඉතින් කියන්න දුකයි සතාට Mammary Gland Tumor එකක්. ඒ කියන්නේ ඉතින් තවත් විදියකින් breast cancer එකක්. ඒක ගොඩක් වගේ spread වෙලාලු. අනික කොච්චර බෙහෙත් කරත් ආයේ ආයේ එනවලු. මම නම් ඒ ගැන වැඩි විස්තර දන්නේ නෑ. මේකේ දන්න අය ඉන්න නම් ඒ ගැන විස්තර කරන්න පුලුවන්.
මට ආපු අප්සට් එකට සතාගේ පින්තූරයක් වත් ගහගන්න බැරි උනා. නැත්තම් photos ටිකක් අරන් මේකේ දාන්න හිතන් හිටියේ
එයාලා මට කිව්වා හෙට හරියටම කියන්නම් කියලා. දැනටත් මේ සතා සෑහෙන වේදනාවක් විදිනවා. මගේ නම් අදහස මේ සතා විදව විදව ඉදලා මැරෙන්නේ නැතුව සතාට වේදනා රහිත මරණයක් දුන්නා නම් හොදයි කියලා. ඒ ගැනත් අදහස් තියෙනවා නම් කට්ටිය කියන්න.
හෙට එයාලා හරියටම මොකද කියන්නේ කියලා බලලා මම කියන්නම්.

:( :(
මැරිලා ගිහින් ඌ තවත් අපායකට ගියොත් ඔයිට වඩා වේදනාව
ඉතින් ඔය ඉන්න කාලෙවත් ඉන්න දියන්
ඔය වේදනාවට වඩා වේදනාවක් උනොත් ඊලගට :( :(
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම අද දවල් ගියා සතාව බලන්න. කෙල්ලව නාවලා බෙහෙත් කරල තිබ්බේ. හැබැයි ඉතින් කියන්න දුකයි සතාට Mammary Gland Tumor එකක්. ඒ කියන්නේ ඉතින් තවත් විදියකින් breast cancer එකක්. ඒක ගොඩක් වගේ spread වෙලාලු. අනික කොච්චර බෙහෙත් කරත් ආයේ ආයේ එනවලු. මම නම් ඒ ගැන වැඩි විස්තර දන්නේ නෑ. මේකේ දන්න අය ඉන්න නම් ඒ ගැන විස්තර කරන්න පුලුවන්.
    මට ආපු අප්සට් එකට සතාගේ පින්තූරයක් වත් ගහගන්න බැරි උනා. නැත්තම් photos ටිකක් අරන් මේකේ දාන්න හිතන් හිටියේ
    එයාලා මට කිව්වා හෙට හරියටම කියන්නම් කියලා. දැනටත් මේ සතා සෑහෙන වේදනාවක් විදිනවා. මගේ නම් අදහස මේ සතා විදව විදව ඉදලා මැරෙන්නේ නැතුව සතාට වේදනා රහිත මරණයක් දුන්නා නම් හොදයි කියලා. ඒ ගැනත් අදහස් තියෙනවා නම් කට්ටිය කියන්න.
    හෙට එයාලා හරියටම මොකද කියන්නේ කියලා බලලා මම කියන්නම්.

    ඔය වේදනාව මම දන්නවා මචන් ඒත් මරනවා කියන එක අපිට තීරනේ කරන්න බෑ නේ.
    අපි පේරාදෙනියට ගෙනියලා බලමුද ?

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඔය වේදනාව මම දන්නවා මචන් ඒත් මරනවා කියන එක අපිට තීරනේ කරන්න බෑ නේ.
    අපි පේරාදෙනියට ගෙනියලා බලමුද ?

    හෙට මම කතා කරලා බලන්නම් මචන්ලා මොකද තත්වේ කියලා. පේරාදෙනියට ගෙනිහිල්ලා කරන්න පුලුවන් දෙයක් තියෙනවද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හෙට මම කතා කරලා බලන්නම් මචන්ලා මොකද තත්වේ කියලා. පේරාදෙනියට ගෙනිහිල්ලා කරන්න පුලුවන් දෙයක් තියෙනවද?

    ඔය සීන් එක අපේ ගෙදර කෙනෙක්ට උනානම් අපි එක තැනකින් හොද කරන්න බෑ කිව්ව පලියට වෙන තැන් වලට නොයා ඉන්නේ නෑ නේ මචන්,
    ඒ නිසා පුලුවන් හැමදේම කරලා බලමු.

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඕක තමයි බන් මෙහේ අවුල. අපේ ගෙදර මිනිස්සුත් මට ඕක කිව්වම බනින්න ගත්තා. ඒ සතා තව මාසයක් දෙකක් ජීවත් වෙලා මැරිලා යන එක හොදයි ද එතකොට? තුවාලේ spread වෙලා තව තවත් වැඩි වෙලා ඇවිදගන්නවත් බැරිවෙලා කුනුවෙලා මැරිලා යාවී. එතකන් ඒ සතා අපා දුකක් විදවයි. මොකද ඌ මිනිහෙක් වගේ කතා කරන්නද? නෑ නේද?
    ඉතින් එහෙම අපා දුක් විදවලා විදවලා මැරිලා යනවට වඩා ඒ සතාට වේදනා රහිත මරනයක් දෙන එක හොද නැද්ද?
    මම කියන්නේ ඒ සතාව ජීවත් කරවන්නම බැරි නම්. හොද කරන්න පුලුවන් නම් ඒ කරන්න පුලුවන් හැම උත්සාහයක්ම අරගෙන ඒත් බැරි නම් ඒ සතාට තවත් විදවන්න දෙන්න ඕන නෑ මම කියන්නේ. අනිත් අයත් අදහස් කියන්න.

    :(:(:(:( sad news.
    u jeewath wena/nowena eka api decide karana eka ta agree na machan.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    euthanize - put (an animal) to death humanely. සතාව වේදනාවක් රහිතව මරණයට පත් කිරීම මෙවැනි අවස්ථාවල සිදුකරනු ලබන එක් විකල්පයක්. ඒත් ඒක නම් කරන්න එපා. හැම සතෙක්ම කැමතියිනෙ විනාඩියක් හරි වැඩියෙන් ජීවත් වෙන්න. ඉතින් සතාගෙ මරණය සිදුවන මොහොත අපි තීරණය නොකර ඉඳිමු.
     
    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    මචං මෙන්න මෙතනට අරගෙන යන්න හැම පහසුකමක්ම තියෙනවා 24 Hours

    PET V CARE ANIMAL HOSPITALS
    NO 35 Staple Street,
    Colombo 02
    Tel- 0112303554/4024567/0773457238
    Fax-0114720110
    [email protected]

    PET V CARE BOARDING PLACE
    No 103, Veluwana Place
    Colombo 09
    Tel-0112691354
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    mokada wune?

    මට ඊයේ නම් යන්න බැරි උනා බන් බලන්න. අද හවසට ගිහින් බලනවා. ඔය place එක සෙට් කරලා දුන්න කෙල්ල මාත් එක්ක කතා කරපු විදියට මට තේරුනේ එයා සතාව euthanize කරන්න කැමති නෑ. මට තේරුන විදියට මන් කියන්නේ. මොකද මන් ඒ ගැන මුකුත්ම ඇහුවෙත් නෑ.
    ඒ කෙල්ල කිව්වේ මේ ලෙඩේ හොද කරන්න බෑ ඒත් embark එකෙන් මේ සතාට treatment කරන්න බෑ කිව්වානේ අපි මේ සතාට බෙහෙත් කරමු කියලා. ඉස්සරහට මොකද කරන්නේ කියලා update කරන්නම් කියලා මට කිව්වා. funds හොයාගන්නත් උදව් කරන්න වගේ අදහසක් කිව්වේ. මන් කිව්වා මම පුලුවන් විදියට funds හොයලා දෙන්නම් කියලා.
    ඒත් මේ සතාගේ ලෙඩේ හොද කරන්න නම් බෑ මචන්ලා. මේ සතා තවත් දුක් විදින එකයි වෙන්නේ. මගේ නම් අදහස euthanize කරන එක. ඒකේන් උබලා හිතන්න එපා මම මහ ජරා එකෙක් කියලා. ඒත් මන් කැමති නෑ මෙහෙම කවුරු උනත් දුක් විද විද ජීවත් වෙනවට.
    ඒත් මේ ගෑනු කෙනා සහ අපේ එලකිරි එකේ හැමදෙනාම කියන්නේ මම කියන කතාව නෙමෙයි.
    මම අද හවසට ගිහින් බලලා කියන්නම් තත්වේ කොහොමද කියලා.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම අද ගියා බලන්න. සතාව නාවලා බෙහෙත් කරලා තියන් ඉන්නවා කූඩු වල. දැන් නම් ඌ වැඩිය කන්නේ නෑලූ. කාලා වමනේ කරලා තිබ්බලු. මුකුත් කිව්වේ නෑ මට සල්ලි ඕන කතාවක් වත් මුකුත්ම. මම බලලා මොකද වෙන්නේ කියලා කියන්නම්. ඒ ගෑනු කෙනත් මට කතා කරේ නෑ. මම කතා කරලා බලන්නම් එයාටත් ආයේ.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මම අද ගියා බලන්න. සතාව නාවලා බෙහෙත් කරලා තියන් ඉන්නවා කූඩු වල. දැන් නම් ඌ වැඩිය කන්නේ නෑලූ. කාලා වමනේ කරලා තිබ්බලු. මුකුත් කිව්වේ නෑ මට සල්ලි ඕන කතාවක් වත් මුකුත්ම. මම බලලා මොකද වෙන්නේ කියලා කියන්නම්. ඒ ගෑනු කෙනත් මට කතා කරේ නෑ. මම කතා කරලා බලන්නම් එයාටත් ආයේ.
    ada frieday. heta saturday waruwayi banks arinne. udenma thread ekak dahan salli onnam. kattiya pulupuluwan widihata deyine. nathnam aye monday wenakam inna wenawa.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    යාලුවනේ මට අද ඒ ගෑනු කෙනා කතා කරා. සතාව euthanize කරන්න එයා කොහෙත්ම කැමති නෑ. සතා ජීවත් වෙනකන් එයාට treat කරනවා කිව්වා. සතාව එයා ගාල්ලේ තියෙන SOS එකට යවනවා කිව්වා.
    එහේදී මැරෙනකන්ම එයාව බලාගන්නවලු. හැබැයි වැඩි කල් නම් ජීවත් වෙන එකක් නෑ ඒ සතා.

    මේ ඒ කෙල්ලගේ profile එක.

    https://www.facebook.com/profile.php?id=100015492581542

    මෙන්න මේ page එකට ගිහින් බලන්න. මම යවපු පින්තූරයි එයා ගත්ත ඒවායි දාලා එයා සෑහෙන campaign එකක් කරලා මම දැක්කෙත් අදයි.

    මෙතනට තමයි සතාව ගෙනියන්න ඉන්නේ

    https://www.facebook.com/Animal-SOS-Sri-Lanka-165576613502654/

    පුලුවන් අය ඉන්නවා නම් කීයකින් හරි donation එකක් දෙන්න. අනිත් එක කියන්න ඕන මම නෙමෙයි මේ සල්ලි ගන්නේ එයාලටම තමයි ඒ සල්ලි යන්නේ.
    මම පුලුවන් වෙලාවට ගිහින් ඒ සතාව බලල එනවා හෙට වගේ ඒ සතාව ගාල්ලට යවන්න ඉන්නේ.
    පුලුවන් අය rs100ක් හරි දීලා පොඩි දෙයක් කරන්න.

    මේ තමයි බැංකු විස්තර.

    S Abeysuriya desilva
    A/N - 8810046045 Commercial Bank

    එයාගේ නම්බර් එක - 0712483342

    පුලුවන් කෙනෙක් නිකන් හරි කෝල් එකක් දීලා බලපල්ලා කතාව ඇත්තද කියලවත්.

    මේක හැමෝටම යන්න bump කරන්න මචන්ලා. පුලු පුලුවන් විදියට අපි උදව් කරමු
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mama damma. daapu gaana methana danne na. anik unuth tamanta puluwan gaanak daanna.