අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

Mar 16, 2012
310
132
0
කිසිම දෙයක් ගැන හරියට නොදන්නා උබලයි මෝඩ ජෝක් දාන්නේ.බලපන් මොනවාද කියල තියෙන්නේ කියල එකක්වත් නිවැරදි නෑ.:P:P
1 මොකක්ද තියෙන රාජතාන්ත්‍රික ප්‍රශ්නේ ??? එහෙම එකක් නැ ලංකාවයි ඇමරිකාවයි අතර, මොකද අපේ හමුදාව ඇමරිකාවට විරුද්දව සටන් කරද නැනේ.:lol::lol::lol:
තේරුම නොදන්න වචන බාවිතා කරන්ඩ එපා.:P:P
සුද්දට මොකක්ද වෙලා තියෙන්නේ, අපි කොටි මරපු හින්ද එකට සුද්දට දුක ඇතිවෙලා, එක අපේ රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙමේ උන්ගේ රාජතාන්ත්‍රික බාවයේ ප්‍රශ්නයක්.
සුද්ද අදින්නේ තස්තවාදීන්ට, එක රාජතාන්ත්‍රික බාවයද????? නොදන්නා මගුල් කියවන්ඩ එපා නොදන්නන් බව ඔප්පු වෙනවා. කිසිම දෙයක් ගැන හරියට නොන්න උබල වගේ සුද්දගේ ගොටු කාරයෝ පිස්සුවෙන් දොඩවනවා.සුද්දෙක් උබට නම් *කේ ඇරලා තියෙනවා කියල පේනවා, එකයි ඔල්මොරොන්දන් වෙලා තියෙන්නේ.:P:P:P:P

අනේ කොල්ලො එහෙමද ....... හන්දි ගානෙ සරම උස්සන් කෑගහන තරමටද සුද්දා බය වෙන්නෙ ......... හිටපන්කො පර සුද්දා මම අද හවස හන්දියට ගිහින් කෑ ගහනව ඔබාමට ඇහෙන්නම සින්හලෙන්
ප.ලි මචෝ කෙනෙක්ට උබ reply කරනවනම් ඌ කියල තියෙන ඔක්කොටම උත්තර දීපන් උන්ට මොකටද මම උත්තර දෙන්නෙ කියල හිතනවනම් කට වහගෙන හිටපන් මචෝ/රටක් එක්ක කරන හැම ගණුදෙනුවක්ම රාජතාන්ත්‍රික වෙන්න ඕනි කොල්ලො සරන් උස්සන් යටිගිරියෙන් කෑ ගහල ඒව කරන්න බැහ මහින්දත් ඒක දන්නව බන් ඕව කරන්නෙ උබලට පොඩි ආතල් එකක් දෙන්න
ithuru reply paraviyek athe ewanava nam kiyapan
 
Last edited:
Mar 19, 2012
251
19
0
ගමයා;12344026 said:
යකෝ ගමේ චන්ඩි වගේ හැමදේටම ගිරිය පුප්පන් කෑ ගහල ඇමරිකාවට බැනලා සුද්දට බැන්නට ලංකාවට වෙන වැඩක් නෑ එකෙන් වෙන්නේ රට තව තව ආර්ථ්කව දුර්වල වෙන එකයි .මම කියන්නේ නෑ ඇමරිකන් බඩු ගන්න කියලා එවට විකල්ප ලංකාවේ නිෂ්පාදය කරන්න ඔනේ ඇමරිකාවට බැන බැන ඇමරිකාවේ පාන් පිටි කාලා වැඩක් නෑ එවට විකල්ප නිෂ්පාදය කරන්න ඔනේ .ඔය සුද්දට බනින ඇමති විමල් වීර වඃශ එ වෙනුවෙන් මොනවද කරන්නේ අයි ෆෝන් අයිපෑඩ් පාවිච්චි කරමින් තමන්ගේ පවුල ඩිස්නිලන්තේ සවාරි යවන එකද එකට දෙන ආදර්ශය .


ranjan kiyapu eka balanna
:lol:

wwwae.jpg
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මමත් අපේ මෝඩ මහින්දයට විරුද්ධයි.ඒත් දැන් මහ රජාට කොන්ද පන තියෙනව නම් කරන්ඩ තියෙන්නේ ඉන්දියානු නිෂ්පාදන ක්‍රමාණුකූලව රට ඇතුලට එන එක නවත්වන්ඩ ඕනේ.

    ඉන්දියානු කසිකබල් මෝටර්සයිකල් , ත්‍රීවීල් , වාහන වගේ දේවල රටට ගෙන්නන එක සීමා කරපුවම ඔය ඉන්දියන් කාරයන්ගේ උණ බහියි.:angry::angry::angry:

    ඊලඟට ඔවුන්ට දැනෙන්ඩම චීනය සමඟ සම්බන්ධතා වැඩි කර ගත යුතුයි:angry::angry:

    එතකොට ඔවුන්ගේ වටේම ඉන්නේ සතුරෝ. චීනය , පකිස්ථානය , බංගලාදේශය , ශ්‍රීලංකාව.
    :rolleyes:

    බලමු මහින්දයට කොන්දක් තියේවිද කියල.:angry:

    if mahinda goes home, nothing will happen to SL. Mahinda is not brave enough to do what u mentioned above mcn. something difference should happen to SL, the current situation is not good at all.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බොරුවට කැගැහුවට වැඩක් නැ .මේකට ප්‍රධාන හේතුව ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් අපේ රටට නැති එක.කොටින්ට කිසිම බලයක් නොතිබෙද්දිත් උන් බොරු මවාපාලා ජ්‍යාන්තරය දිනාගත්තා.එත් මේතරම් රාජ්‍ය ත්‍රාන්තික සබදකම් ගොඩනගාගන්ට පහසුකම් තිබෙද්දිත් අපේ උන් කලේ තමන්ගේ බඩ වඩාගත් එක විතරයි.විදේශ සේවයේ ඉන්න ආන්ඩුවේ බඩගොස්තරවාදින් නිසායි මේ හැම දේකටම මුල

    100% true. and most of SL politicians are fools.
    Wimal - No 1
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    මට නං පෙන්නේ, මේ යුද්දේ දිනන එකම තමි අපිට හෙනේට හිටියේ. බලපන් දැන් අපරාද වෙන ප්‍රමාණය!! දවසකට ගෑනු 5 දෙනෙක් දූෂණය කරනවා, සුදු වෑන් වලින් ඇවිත්, ආණ්ඩුවේ එවුනුත් මහා දවල් උස්සනවා. රට හදන්න ඉන්න හාමුදුරු ගොල්ලම පුංචි ළමයින්ව දූෂණය කරපු කතා, අඩු ගැනේ සතියකට එකක් හරි පත්තරේ යනවා. දයට කිරුල කියල කොටි 2000 ක් නිකරුනේ නාස්ති කෙරුව, ජීවන වියදම අහස උසට ගිහින් තියෙන වෙලාව.

    මම නං කියන්නේ, මේ රට හැදෙන්න නම්, ඔය කියන යෝජනාව සම්මත වෙන්න ඕනේ.

    hmmm
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    "යම් පුද්ගලයෙක් සෑම අයෙකුවම ටික කලකට රෑවටිමට හෑක, ඈතමෙකුව සෑමදාම රෑවටිය හෑකිද වනු ඈත, නමුත් කිසිවෙකුට සෑම පුද්ගලයෙකුවම සෑමදා රෑවටිය නොහෑක" - එබ්‍රහම් ලින්කන්

    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    ඉරකය,අෆ්ගනිස්තානය,ලිබියාව වගෙ රටවල් දෑන් විනාශවි ඉවරයි...එත් එ රටවල එ මිනිස්සුන්ම ඈමරිකාව ඈතුලු බටහිර රටවල් සමග එකතුවෙලා මරාගත්ත එ රාජ්ය නායකයා ගෑන දෑනටමත් එ මිනිස්සු දුක් වෙනවා...අමතක කරන්න එපා ඉතාමත් දුප්පත් රටක් උන වියට්නාමය ඔය ඈමරිකන් කාරයට දුවනකම් ගෑහෑව්වා කියන එක..අවි අයුද වලට වඩා මොලෙන් තමයි එයාලා යුදදය කලෙ..බොරු වලවල්..උන බම්බු වගෙ දෙවල් වලින්..ඉට පස්සෙ ඈමරිකාව යුද්දය දිනුවෙ ෆිල්ම් හදලා ලොකෙටම තමන් දිනුවයි කියලා පෙන්නලා..ආගම්,පක්ශ,ජාති ඔක්කොම අමතක කරලා අපි නියම "සින්හලයන්" විදිහට ඉන්න ඔනි කාලයක් මෙක.. ඉතිහාසය පුරාවටම අපි ලොකු කුමන්ත්‍රන වලට අහූවුන ජාතියක්...දෑන්වත් එ උගුල් වලට අහුවෙන්න එපා,,අපි අපෙ රට රෑකගන්න ඔනි,,එත් අපෙම අයට විරුදව නෙමෙයි,,අපෙ රට විනාශ කරන්න හදන LTTE කාලකන්නින්ගෙන්..


    but Mahinda and his party is also eating the country :D
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඉස්සෙල්ලම කියන්න බලන්න ඔයා කෑමති අපෙ රටට අර්ඨික සම්බාදක වගෙ දෙවල් දාල රටට කෙලවෙනවා බලන්නද කියල????:oo::oo::oo::oo:

    mahindala gedara giya nam artika sambadaka watenne ne ne. Dan godak aya mahindata kamati nati nisa, eyata tiyenne gedara yanna, resign wela. Mahinda president innakan tamai prashna. Alut president hoda ekkenek daanna one, western puppet ideas nati, horakam karana eka adu ratata aadare.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඕය දැන් තියෙන chinese investments වලිනුත් සැහෙන්න රජ පවුලට හම්බ වෙනව ලොල්. මොකා ආවත් උන්ට හොඳයි

    eka tamai mahindawa gedara yawala horakam karanne nati hari horakam karana eka adu president kenek lankawata one, nattam lankawa hamadama 3rd world tamai
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අප්පේ දන්න තරම තමයි , ස්ත්‍රී දූශන , මංකොල්ලකෑම් , මිනීමැරුම් වැඩිහරියක් වෙන්නේ යුරෝපයේ තමයි. හැබැයි එහෙම උනා කියලා ඒව උදේ ඉදන් රෑ වෙනකන් පත්තරවලයි , ටී.වී වලයි දාන්නෑ , ඒකයි හේතුව

    e unata ewa politics walin wahanna amarui ehe lankawa wage. Lankawe onema baluwadak karala mahindawa/basil/gotabhaya aduranawanam goda yanna puluwan.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අපේ රට සිංහල බෞද්ධ රාජ්‍යක් පමනයි. කොහොමත් ඉන්දියාව අපේ පාරම්පරික හතුරෙක් ඒ හින්දා මේ වෙලාවේ එක පාරම තද තීරන නොගෙන උන් ඉල්ලපු තෙල් නොදී හිටියම ඉවරයි. ඕනෙනම් ඉන්දියාවෙන් ගෙන්නන දේවල් වලට පත බද්දක් දැම්මනම් ඉවරයි.:angry::angry::angry:

    ow ow, indian wahana walata tax eka 400% witara karanna one. Indian ewunta oil denne mokatada, un maha chater jatiyak. Mahinda mokata deegena inne ay danne ne
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth


    මොන බොරුද බන්? යුද්දේ කරද්දී කිව්වේ, අවුරුද්දකට කොටි 6000 ක් යනවයි, යුද්දේ ඉවර වුනාම ඒ සල්ලි ඉතුරු වෙලා ජනතාවගේ, ජීවන වියදම අඩු වෙයි කියල. කෝ අඩු වුනාද? ඊයේ dollar එක ඉතිහාසේ ප්‍රථම වතාවට රුපියල් 130 ක් වුනා! බඩු මිල දැන් කොයි ලෝකේ යයිද දන්නේ නැහැ. ඒ අස්සේ, ඉන්දියාවෙන් පලි ගන්න, ඉන්දියාවෙන් ලාබෙට බඩු ගෙන එකත් මුන් ගොන් කමට නැවත්තුවොත්, මිනිස්සුන්ට එල්ලෙන්න වෙන්නේ. මෙතන එවුන් හිතන්නේ, ඉන්දියාවෙන් ගේන්නේ motor cycle විතරයි කියල, කොච්චර මෝඩද!

    යුද්දේ කරපු එවුන්, දැන් හැසිරෙන්නේ උන්ට ඕනෑම අපරාදයක් කරන්න ලයිසන් හම්බ වෙලා වගේ. කහවත්තේ මිනි මරුවොන්ගේ කට උත්තරයක් ගන්න පොලිසියට කොච්චර කාලයක් ගියද? මිනිස්සු දැන් ජාතිවාදයෙන්, ලිංගිකත්වයෙන්, දෙස පාලන බල පුලුවන්කරකම්වලින් උමතු වෙලා. අර කහවත්තේ rape කරලා මරපු girl, තමන්ගේ දුවගේ bridesmaid ලු!

    you speak 100% truth. SL is unpleasant for me as a toilet now because of the same reasons u mentioned, that's why I live abroad.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උබට ඔය ඉතිහාසය ගෑන මතක් උනාද???ශ්‍රි මහා බොදිය ගාව කාලකන්නි කොටි අපෙ මිනිස්සු ගාතනය කලෙ එයලා කොටින්ට මොන වරදක් කලාටද???මායිම් ගම්මාන වලට පෑනලා අහින්සක කිරි බිබි අම්මගෙ ඈකයෙ උන්න පොඩි බබාලව මෑරුවෙ එ පොඩි අය කොටින්ට මොන වරදක් කල නිසාද??? අනෙ මෙ කරුනාකරලා කාලකන්නි සතුටක් ගන්න එපා අපෙ රටට කෙලවෙනවා බලන් ඉදලා..

    minissu maruwe trastawadeen, demala minissu nevei. Ehenam kawda ada ee ape minissu marapu trastawadeen laga tiyan inne, karuna wage aya. Mahinda neveida ? ay general wa hire daala inne ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔව් ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකිනවා,එකේ කිසිම ගැටලුවක් නෑ මට.:yes::):) උබලට විමල්ව වැරදියට පේන්නෙ විමල් සුද්දට බයින හින්ද නේද ????? ලැජ්ජයි,:P:P උබල සුද්දගේ ගැත්තෝ,:P:P:P පොඩ්ඩක් ඔලුව කෙලින් තිය ගන්ඩ බලපන් කුක්කෙක් නොවී.:yes::yes:

    ane modayo, ubata ehenam vimalta wage amudet ekka kaleta tamai yanna wenne.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    minissu maruwe trastawadeen, demala minissu nevei. Ehenam kawda ada ee ape minissu marapu trastawadeen laga tiyan inne, karuna wage aya. Mahinda neveida ? ay general wa hire daala inne ?
    pawulvadaya nethivenna one oovata uththara enna:yes:

    ane modayo, ubata ehenam vimalta wage amudet ekka kaleta tamai yanna wenne.
    machan mata kawdo ekek kiwwa mulu vimal (pacha) wansa:lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    US - Europe wala dewal warjanaya karanawanam elakiri ennat be, because meka host karala tiyennet, vbulleting hadala tiyennet ehe nisa.

    Erozan US wala hadana s** films nam balanawa ati. LOL
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ආන්ඩුවට වෙන දෙයක් කියන්න නෑ හැමදේකටම ඡිනීවා ඡිනීවා තමයි ‍එවට එරෙහිව ගන්න ක්‍රියා මාර්ග තමයි තුන්මුල්ලේ හන‍්දීයේ පෙලපාලි යන එකද.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    US - Europe wala dewal warjanaya karanawanam elakiri ennat be, because meka host karala tiyennet, vbulleting hadala tiyennet ehe nisa.

    Erozan US wala hadana s** films nam balanawa ati. LOL

    කියලා වැඩක් නෑ නිකම් හිස් වචන විතරයි බන් මුන් මේ දේශපාලකයෝ කියන එව විශ්වාස කරනව නේ.දැන් ඩොලර් එක රැ 132 ගිහිල්ලා රඡයේ කට විතරයි කිසිම ආර්ථක ප්‍රතිපත්තියක් නෑ ගූ කථා කිය කියා හන්දි වල කෑ ගහනවා වගේ රටවල් හදන්න බෑ මුන් අපේ epf වලට කෙලලා ගොවි රක්ෂන මුදල් වලට කෙලලා හොද සැපට ඉන්නවා .
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :lol::lol::lol::lol::lol::lol: මොලේ මැටිද තියෙන්නේ කියල බලපන්,කොටින්ගේ පාලනයක්ද තියෙන්නේ එහෙනම් බලපන් ලංකාවේ සිංහල මිනිස්සු ඔක්කොම මරලද කියල, කොටි පාලනයක් නම් එහෙමයි.මොකද කොටි හැදුවේ සිංහල මිනිස්සු සමුල ඝාතනය කරන්ඩ.

    දැන් කරැණා අම්මාන්ලා පිල්ලෙයාන්ලා ඉන්නේ මේ රඡයේ නෙවෙයිද මුන්ට මහඇමතිකම් ඇමති කම් දුන්නේ අපිද
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    godak minissu harima modai, ekai mahinda, wimal wage ayata chande ganna puluwan. US,Europe warjanaya karot itin kaleta tamai yanna wenne godak ayata.

    English use karannat be ne.