අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකේ නම් කිසිම සැකයක් නැහැ ඌ අනිවාර්යෙන්ම බීලා:lol:
    ඇත්ත ඇත්ත රන්කිරි කටගාල තියෙන්නේ කරකෙක්ගේ කිරිවලින්,:lol::lol: එකනේ හරක් පැටිය කියල නම දාල තියෙන්නේ.:P:P:P
     
    @erozan;

    කරුණාකරලා මේ වැදගත් ප්‍රශ්නවලට උත්තර දීපන්....
    උඹ ආණ්ඩුවට කඩේ යන එක හොදාකාරවම දන්නා අපි උඹත් එක්ක වාදෙට එන එක උඹ මොනවාද හිතන්නේ?
    අනික තමයි එදා විමලා කාපු බිස්කට් වර්ගයේ නම මොකක්ද?
    උඹේ පැත්තට කතා කරන පස්දෙනෙක් පෙන්නපන් හොර ID නැතුව...
    විමලා රජාට කඩේ යන එකයි උඹ විමල්ට කඩේ යන එකේ අතර වෙනස මොකක්ද?

    සුදු වෑන් එක එවන්නද? :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol:මොන හරක් පටියෙක්ද මේ, මම ෆොන්සේකා ගැන කිසිම දෙයක් ඔය පොස්ට් එකේ කියල නෑ. පොනිල්ට බැන්නම රිදෙනවා ඇති,:lol::lol::lol:පොනිල්ගේ කුක්කොනේ. :P:P:P
    ජනදිපතිතුමාව තොපි අමතක කරාට ලංකාවේ සිංහල මිනිස්සු අමතක කරලා නෑ,දැක්කනේ ලගදි ලක්ෂ ගානක් එක දවසේ පාරට බැස්ස හැටි.අඩුම ගානේඋබේ ඔය මිල වැඩියි කියන කතාවටවත් මිනිස්සු එක 1000 හොයා ගන්ද්ෆා පුළුවන් උනාද??????? නැනේ.
    උබ වගේ තනි මෝඩයෙක් ගිහින් අලියාගේ *කට කතිරේ ගැහුවට ලංකාවේ මොලයක් තියෙන එවුන් පොනිලයට චන්දෙ දෙනවද. ???? පොනිල් කියන්නේ
    [SIZE1=1]ලංකාවේ [/SIZE] දේශපාලන සිතියමෙන් අපි මකල දල තියෙන අවලමෙක්.එකා තෑගි ඔප්පුවෙන් කොටියට රට ලියල දීපු දවසේ ඉදන් එකාගෙන් ලංකාවේ සිංහලයන්ට වැඩක් නැ, තොපි වගේ කවලන් ලේ කාරයෝ කැමති ඇති.:P:P
    ඉන්දියාවනැතිඋනාට ඔක්කොම නැති වෙන්නේ නෑ, උබල කටයි *කයි අරගෙන හිටපන් කටට වැටෙනකම්.:P:P:P:P

    :lol::lol::lol:

    මචං මම මගෙ පෝස්ට් එකේ කියලා ඇති හරකෙක් වගේ කරන්න එපා කියලා එක දෙයක්. අන්න ඒක උඹ කරලද නැද්ද කියලා ටිකක් හිතලා බලපං.

    තෝ වගේ අමනයෙක් එක්ක මොන පොලිටික්ස් කතාද බං :lol:
    පලයං උඹෙ අම්මයි මහින්දයි සෙට් වෙලා. ගිහිං පහන අල්ලපං :lol::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12349905 said:

    ඔවු බෝම්බ වලින් මැරිච්ච එවුන් ගැන කතා කරනවනම් අනිවා යුධ අපරාධ චෝදනා ගේන එක සාධාරණයි. මොකද හමුදාවෙන් ගහලා මැරිච්ච හැම එකාම කොටි කියන්නත් අපිට බෑනෙ. උඩ බලං කෙල ගහගන්න එපා ගොනෝ.

    අන්තවාදී වෙන්න එපා බං. රටට හෙන ගහලා තියෙන්නෙ බත් පැකට් එකටයි රු 100ටයි කහින තෝ වගේ හරක් නිසා.
    :P
    නොදකින් තොපි වගේ අවලන් බල්ලෝ,තෝ කියන්නේ සාමාන්‍ය එවුන් මැරෙන හින්ද යුද්දේ නොකරනම් හරි කියලද බූරුවෝ.:angry::angry::angry: තොපි වගේ පජාති කාලකන්නි බල්ලොත් ඉන්නවනේ කරුමෙට, තොපි තමයි දෙමළුන්ට *ක දෙන්නේ නැත්නම් කියයිද යුද අපරාද චෝදනා ගේන්ඩ ඕනේ කියල. තොපේ කටට හෙන ගහනවා. :angry::angry::angry::angry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පැටියා;12349905 said:
    උඹ ගැන නෝ කතා. අර කොලඹ ආන්ඩුව දින්නා කියලා මහින්දගෙ ගුද විවරය ලොවපු එකානෙ උඹ :rofl:

    එතකොට මචං ෆොන්සේකාව හිර කරපු එක හරි නේද? එල එල සුභ අනාගතයක පෙර ලකුණු පෙනේ :P

    ඔවු බෝම්බ වලින් මැරිච්ච එවුන් ගැන කතා කරනවනම් අනිවා යුධ අපරාධ චෝදනා ගේන එක සාධාරණයි. මොකද හමුදාවෙන් ගහලා මැරිච්ච හැම එකාම කොටි කියන්නත් අපිට බෑනෙ. උඩ බලං කෙල ගහගන්න එපා ගොනෝ.

    අන්තවාදී වෙන්න එපා බං. රටට හෙන ගහලා තියෙන්නෙ බත් පැකට් එකටයි රු 100ටයි කහින තෝ වගේ හරක් නිසා. :P

    ආණ්ඩුවක් එක්ක මෙතන සම්බන්ධයක් නෑ , මෙතන තියෙන්නේ රටේ ප්‍රශ්නයක්. යුද්ධයකදී සිවිල් වැසියන් මැරෙන්න පුලුවන්, නමුත් අපේ හමුදා හිතල පහර දුන්නෑනෙ , ලක්ශ ගානක් කොටිග්‍රහනයෙන් බේරගන්නවා උඹ දැක්කේ නැද්ද?

    අපි සිවිල් වැසියන් මරද්දි වැරදිලා වැදිලා තමයි ත්‍රස්තවාදීන් මැරිලා තියෙන්නේ , ඒක නිසා අනිවාර්‍යයෙන් අපේ හමුදා යුධ අපරාධ කරලා තියෙනවා ඒක නිසා
    1. මහින්ද රාජ්පක්ශ ,
    2 ,ගෝඨාභය රාජපක්ශ
    3. සරත්ෆෝන්සේකා ඇතුලු අනිකුත් හමුදාපතිවරු ,
    සහ මේජර් ජෙනරාල් වරු වන ශවේන්ද්‍ර සිලාවගේ පටන් අනිකුත් සියලු හමුදාපති වරු යුධාදිකරණයට ගෙන ගොස් එල්ලා මැරියයුතුයි.

    ඇස් , ඉස් , මස් ලේ දන්දීල මාතෘභූමිය ආරක්ශාකරගත් වීරෝධාර රණවිරුවන් සියල්ල යුධ අපාරධ කාරයෝ නේද?

    තොපි වගේ නිහීන උනුත් අපේ ජාතියේ පාපයට ඉපදිලා තියෙන එක ගැන හරිම කණගාටුයි
     
    Mar 16, 2012
    310
    132
    0
    කඩේ යන් නැති එකා;12344421 said:
    අනේ කොල්ලො එහෙමද ....... හන්දි ගානෙ සරම උස්සන් කෑගහන තරමටද සුද්දා බය වෙන්නෙ ......... හිටපන්කො පර සුද්දා මම අද හවස හන්දියට ගිහින් කෑ ගහනව ඔබාමට ඇහෙන්නම සින්හලෙන්
    ප.ලි මචෝ කෙනෙක්ට උබ reply කරනවනම් ඌ කියල තියෙන ඔක්කොටම උත්තර දීපන් උන්ට මොකටද මම උත්තර දෙන්නෙ කියල හිතනවනම් කට වහගෙන හිටපන් මචෝ/රටක් එක්ක කරන හැම ගණුදෙනුවක්ම රාජතාන්ත්‍රික වෙන්න ඕනි කොල්ලො සරන් උස්සන් යටිගිරියෙන් කෑ ගහල ඒව කරන්න බැහ මහින්දත් ඒක දන්නව බන් ඕව කරන්නෙ උබලට පොඩි ආතල් එකක් දෙන්න
    ithuru reply paraviyek athe ewanava nam kiyapan

    කරුණාගේ රෙද්දක් ගැන කියුවේ නෑනේ උබ ඉස්සෙල්ල,:P කොටින්ගේ පාලනයක් තියෙනවා කියලනේ කියුවේ.:angry::angry::angry: ගොන් කතා කියල තවත් ගොන් කතාවක් කියල ,උබ ම්හරක් අරහේ රටට කෙල වෙනද යනවා තොපි මෙහෙ දේශපාලනයක් අල්ලාගෙන උම්බැ කියනවා :confused::confused::confused::confused::confused::confused:
    ඔබ තුමාගෙන් මමත් බුද්ධිමත් RePlY එකක් බලාපොරොත්තු වෙමි
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පැටියා;12349905 said:
    උඹ ගැන නෝ කතා. අර කොලඹ ආන්ඩුව දින්නා කියලා මහින්දගෙ ගුද විවරය ලොවපු එකානෙ උඹ :rofl:

    එතකොට මචං ෆොන්සේකාව හිර කරපු එක හරි නේද? එල එල සුභ අනාගතයක පෙර ලකුණු පෙනේ :P

    ඔවු බෝම්බ වලින් මැරිච්ච එවුන් ගැන කතා කරනවනම් අනිවා යුධ අපරාධ චෝදනා ගේන එක සාධාරණයි. මොකද හමුදාවෙන් ගහලා මැරිච්ච හැම එකාම කොටි කියන්නත් අපිට බෑනෙ. උඩ බලං කෙල ගහගන්න එපා ගොනෝ.

    අන්තවාදී වෙන්න එපා බං. රටට හෙන ගහලා තියෙන්නෙ බත් පැකට් එකටයි රු 100ටයි කහින තෝ වගේ හරක් නිසා. :P

    nikan moda toks nodi hitapan harak patio...tho ge kathawenam penawa thoth kotiyek kiyala...lollo thopila wage ewn meke innawa kiyannath lajjai pa*ayo...adoo meke sarath fonsekawath ,mahindawath gana nemei katha karanne....ape rata gana mee harak patio....thoo kiyana widihata udha aparadha chodana gena eka sadaranayida?? ahh?? ado ponsiyo..thota lajja nadda....?? guu harak patiya..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නොදකින් තොපි වගේ අවලන් බල්ලෝ,තෝ කියන්නේ සාමාන්‍ය එවුන් මැරෙන හින්ද යුද්දේ නොකරනම් හරි කියලද බූරුවෝ.:angry::angry::angry: තොපි වගේ පජාති කාලකන්නි බල්ලොත් ඉන්නවනේ කරුමෙට, තොපි තමයි දෙමළුන්ට *ක දෙන්නේ නැත්නම් කියයිද යුද අපරාද චෝදනා ගේන්ඩ ඕනේ කියල. තොපේ කටට හෙන ගහනවා. :angry::angry::angry::angry:

    රිදුනද පොන්ස්? :P
    මහින්ද බාප්පා දෙන මස් කටු ටික නැතිවෙයි කියලා බයද පුතේ? :P
    නාඩ ඉඳිං. උඹ මොක උඩ දාං කෑ ගැහුවත් දැං මහින්දට යන එන මං නෑ බං.
    උඹෙ අම්මටත් කියපං වෙන අතක් බලාගන්න කියලා :yes:
    [/SIZE]
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    nikan moda toks nodi hitapan harak patio...tho ge kathawenam penawa thoth kotiyek kiyala...lollo thopila wage ewn meke innawa kiyannath lajjai pa*ayo...adoo meke sarath fonsekawath ,mahindawath gana nemei katha karanne....ape rata gana mee harak patio....thoo kiyana widihata udha aparadha chodana gena eka sadaranayida?? ahh?? ado ponsiyo..thota lajja nadda....?? guu harak patiya..

    මම කියපු දේ තේරුම් ගන්න බැරි නම් කට වහං හිටපං ගොංකම ප්‍රදර්ෂණය කරන්නෙ නැතුව. :P
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පැටියා;12350068 said:
    මම කියපු දේ තේරුම් ගන්න බැරි නම් කට වහං හිටපං ගොංකම ප්‍රදර්ෂණය කරන්නෙ නැතුව. :P

    kauda ado gonkama pradarshaany kare?? tho kiwwe nadda ape ewnwa uda adikaranayata yawanna one kiyala?? lajjai oi..
    hari mata therune naa kiyamuko...therum karala dennako balanna mokakda oya iyapu kathawe theruma kiyala balanna...:P :P LOL :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආණ්ඩුවක් එක්ක මෙතන සම්බන්ධයක් නෑ , මෙතන තියෙන්නේ රටේ ප්‍රශ්නයක්. යුද්ධයකදී සිවිල් වැසියන් මැරෙන්න පුලුවන්, නමුත් අපේ හමුදා හිතල පහර දුන්නෑනෙ , ලක්ශ ගානක් කොටිග්‍රහනයෙන් බේරගන්නවා උඹ දැක්කේ නැද්ද?

    අපි සිවිල් වැසියන් මරද්දි වැරදිලා වැදිලා තමයි ත්‍රස්තවාදීන් මැරිලා තියෙන්නේ , ඒක නිසා අනිවාර්‍යයෙන් අපේ හමුදා යුධ අපරාධ කරලා තියෙනවා ඒක නිසා
    1. මහින්ද රාජ්පක්ශ ,
    2 ,ගෝඨාභය රාජපක්ශ
    3. සරත්ෆෝන්සේකා ඇතුලු අනිකුත් හමුදාපතිවරු ,
    සහ මේජර් ජෙනරාල් වරු වන ශවේන්ද්‍ර සිලාවගේ පටන් අනිකුත් සියලු හමුදාපති වරු යුධාදිකරණයට ගෙන ගොස් එල්ලා මැරියයුතුයි.

    ඇස් , ඉස් , මස් ලේ දන්දීල මාතෘභූමිය ආරක්ශාකරගත් වීරෝධාර රණවිරුවන් සියල්ල යුධ අපාරධ කාරයෝ නේද?

    තොපි වගේ නිහීන උනුත් අපේ ජාතියේ පාපයට ඉපදිලා තියෙන එක ගැන හරිම කණගාටුයි

    ෆොන්සේකත් එහෙනං ඇස් ඉස් මස් ලේ දීලා රට බේරගන්න වැඩ කරපු එකෙක් නේද? :(:(:(
    එහෙනම් ඒ රණවිරුවාව හිර කරපු මහින්දව එල්ලාම මැරිය යුතුය. :lol:

    උඩ බලං කෙල ගහගන්න එපා බං. මම කලිනුත් කිවුවා උඹට :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පැටියා;12350125 said:
    ෆොන්සේකත් එහෙනං ඇස් ඉස් මස් ලේ දීලා රට බේරගන්න වැඩ කරපු එකෙක් නේද? :(:(:(
    එහෙනම් ඒ රණවිරුවාව හිර කරපු මහින්දව එල්ලාම මැරිය යුතුය. :lol:

    උඩ බලං කෙල ගහගන්න එපා බං. මම කලිනුත් කිවුවා උඹට :P

    ෆෝන්සේකා යුධවීරයෙක් තමයි , නමුත් අවසාන කාලෙදි රාජ්‍යද්‍රෝහී වීම නිසා දඩුවම් පමුනලා තියෙන්නේ , ඒක ව්‍යවස්තානුකූල වරදක් , ෆෝන්සේකාව හිරකරපු එක යුධ අපරාධයක් වෙන්නේ කොහෙද?

    :rolleyes::rolleyes::rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kauda ado gonkama pradarshaany kare?? tho kiwwe nadda ape ewnwa uda adikaranayata yawanna one kiyala?? lajjai oi..
    hari mata therune naa kiyamuko...therum karala dennako balanna mokakda oya iyapu kathawe theruma kiyala balanna...:P :P LOL :lol::lol:

    බබ්බු නලවන්න ටයිම් නෑ බං. සොරි. :rofl:
    කසුන්ගෙ පෝස්ට් එකයි මගෙ රිප්ලයි එකයි දෙකම කියෙවුවොත් සමහර විට උඹට තේරුම් ගන්න පුලුවන් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා.
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි කියලා කතාවක් තියනවනෙ. දහ දොලොස් පාරක් ඒ පෝස්ට් දෙක කියවපං. :cool:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    පැටියා;12350162 said:
    බබ්බු නලවන්න ටයිම් නෑ බං. සොරි. :rofl:
    කසුන්ගෙ පෝස්ට් එකයි මගෙ රිප්ලයි එකයි දෙකම කියෙවුවොත් සමහර විට උඹට තේරුම් ගන්න පුලුවන් වෙයි මම මොකක්ද කිවුවෙ කියලා.
    ට්‍රයි ඇන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි කියලා කතාවක් තියනවනෙ. දහ දොලොස් පාරක් ඒ පෝස්ට් දෙක කියවපං. :cool:

    ane gono...tikak therum ganin harako..waraddak karanam pili ganin yako...tho ge hithe thiyenne fatta pali ganimak,...adoo mamath maha rajata kamathi na oi..mamath wirudday sf hire dammata...ehema kiyala aruwa anthrajathika uda adikaranayata yawanna oneda?? methana thiyenne rata gana prashnayak miniho..deshpalana prshnayak nemei...umba thamai therum ganna one deyak kiyanna kalin...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ෆෝන්සේකා යුධවීරයෙක් තමයි , නමුත් අවසාන කාලෙදි රාජ්‍යද්‍රෝහී වීම නිසා දඩුවම් පමුනලා තියෙන්නේ , ඒක ව්‍යවස්තානුකූල වරදක් , ෆෝන්සේකාව හිරකරපු එක යුධ අපරාධයක් වෙන්නේ කොහෙද?

    :rolleyes::rolleyes::rolleyes:

    ව්‍යවස්ථානුකූල වරදක්? ව්‍යවස්ථාවට අනුකූල වරදක්? මොන අමන කතාවක්ද බං ඒ? :lol::rofl:
    නොදන්න රෙද්දවල් එක්කො නොකියා ඉඳපං.

    එහෙනම් සිවිල් ජනතාව නිකරුනේ මැරීමත් රටේ නීතියට අනුවත් වරදක් :P
    (ඔය සාක්ෂි තියෙන්නෙ ෆොන්සේකාමලුනේ කියලා තියෙන්නෙ සුදු කොඩි අරං ආව නිරායුධ සිවිල් වැසියන් වෙඩි තියලා මැරුවා කියලා :rofl:)
    එහෙනම් මහින්දවත් කූඩුවෙ දාමු.
    උඩ බලං කෙල ගහන්න එපා හොඳේ. :lol:
     
    • Like
    Reactions: asanka10

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ane gono...tikak therum ganin harako..waraddak karanam pili ganin yako...tho ge hithe thiyenne fatta pali ganimak,...adoo mamath maha rajata kamathi na oi..mamath wirudday sf hire dammata...ehema kiyala aruwa anthrajathika uda adikaranayata yawanna oneda?? methana thiyenne rata gana prashnayak miniho..deshpalana prshnayak nemei...umba thamai therum ganna one deyak kiyanna kalin...

    නොදැනී කොටින්ට කඩේයන හිවලෙක් බන් ඕක
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    කඩේ යන් නැති එකා;12350041 said:
    ඔබ තුමාගෙන් මමත් බුද්ධිමත් RePlY එකක් බලාපොරොත්තු වෙමි

    ඕකගෙන් බුද්ධිමත් පිළිතුරක්?

    Mission impossible

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;12349944 said:
    :lol::lol::lol:

    මචං මම මගෙ පෝස්ට් එකේ කියලා ඇති හරකෙක් වගේ කරන්න එපා කියලා එක දෙයක්. අන්න ඒක උඹ කරලද නැද්ද කියලා ටිකක් හිතලා බලපං.

    තෝ වගේ අමනයෙක් එක්ක මොන පොලිටික්ස් කතාද බං
    :lol:
    පලයං උඹෙ අම්මයි මහින්දයි සෙට් වෙලා. ගිහිං පහන අල්ලපං
    :lol::yes:
    පලයන් කලකන්නි පර දෙමල යන්ඩ,තොපේ අම්ම දෙමෙල්ලුන්ට දීල තමයි තොවගේ දෙමළෙක් හදාගෙන තියෙන්නේ, නැත්නම් කියයිද යුද අපරාද චෝදනා ගෙන එක හරි කියල.තොපේ ජාතකේ වැරැද්ද ,තොපේ අම්ම දෙමල බල්ලොත් එක්ක ලැගල තොවගේ නිවටයෙක් හදුනන්නේ.:confused::confused::confused::confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ane gono...tikak therum ganin harako..waraddak karanam pili ganin yako...tho ge hithe thiyenne fatta pali ganimak,...adoo mamath maha rajata kamathi na oi..mamath wirudday sf hire dammata...ehema kiyala aruwa anthrajathika uda adikaranayata yawanna oneda?? methana thiyenne rata gana prashnayak miniho..deshpalana prshnayak nemei...umba thamai therum ganna one deyak kiyanna kalin...

    :lol:
    ගොනෝ. රට ගැන කොහෙද මී හරකො ප්‍රශ්නයක් තියෙන්නෙ?
    රටේ ඒ වෙලාවෙ තිබ්බ පාලනය ගැනයි ප්‍රශ්නෙ තියෙන්නෙ. අයිටීඑන් රූපවාහිනී සහ වීරවංශ ඇතුලු මහින්දගෙ ලොවන හරක් ටික තමයි මිනිස්සුන්ව ෆෝම් කරන්නෙ මේකෙන් රටට කෙල වෙනවා කියලා. :lol:

    උඹලත් ඉතිං ගිරා පාර දාපියවු.
    මොලේ පාවිච්චි කරපං. :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    පැටියා;12350233 said:

    ව්‍යවස්ථානුකූල වරදක්? ව්‍යවස්ථාවට අනුකූල වරදක්? මොන අමන කතාවක්ද බං ඒ? :lol::rofl:
    නොදන්න රෙද්දවල් එක්කො නොකියා ඉඳපං.

    එහෙනම් සිවිල් ජනතාව නිකරුනේ මැරීමත් රටේ නීතියට අනුවත් වරදක් :P
    (ඔය සාක්ෂි තියෙන්නෙ ෆොන්සේකාමලුනේ කියලා තියෙන්නෙ සුදු කොඩි අරං ආව නිරායුධ සිවිල් වැසියන් වෙඩි තියලා මැරුවා කියලා :rofl:)
    එහෙනම් මහින්දවත් කූඩුවෙ දාමු.
    උඩ බලං කෙල ගහන්න එපා හොඳේ. :lol:

    සන්ධි , විසන්ධි ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා , ව්‍යවස්ථාවත් කියවලා වරෙන් , ඒකට අනුව ජනතාව තැතිගන්වන සුලු , ජාතිබේද ඇතිකරන සුලු කතා කිරීම ව්‍යවස්ථාවේ අඩංගු දඩුවම් ලැබිය හැකි වරදක්, ප්‍රකාශය සත්‍ය උනත් අසත්‍ය උනත් වරදක් , ෆෝන්සේකාව හිරේ දාලතියෙන්නේ ප්‍රකාශය ඇත්ත නිසා නෙවියි , එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධව. අනික ෆෝන්සේකා කියල තියෙන කථාවේ සිවිල් වැසියන්ටත් වෙඩිතියන්න කියල කතාවක් නෑ.