කිසිම දෙයක් ගැන හරියට නොදන්නා උබලයි මෝඩ ජෝක් දාන්නේ.බලපන් මොනවාද කියල තියෙන්නේ කියල එකක්වත් නිවැරදි නෑ.
1 මොකක්ද තියෙන රාජතාන්ත්රික ප්රශ්නේ ??? එහෙම එකක් නැ ලංකාවයි ඇමරිකාවයි අතර, මොකද අපේ හමුදාව ඇමරිකාවට විරුද්දව සටන් කරද නැනේ.තේරුම නොදන්න වචන බාවිතා කරන්ඩ එපා.
![]()
සුද්දට මොකක්ද වෙලා තියෙන්නේ, අපි කොටි මරපු හින්ද එකට සුද්දට දුක ඇතිවෙලා, එක අපේ රාජතාන්ත්රික ප්රශ්නයක් නෙමේ උන්ගේ රාජතාන්ත්රික බාවයේ ප්රශ්නයක්.
සුද්ද අදින්නේ තස්තවාදීන්ට, එක රාජතාන්ත්රික බාවයද????? නොදන්නා මගුල් කියවන්ඩ එපා නොදන්නන් බව ඔප්පු වෙනවා. කිසිම දෙයක් ගැන හරියට නොන්න උබල වගේ සුද්දගේ ගොටු කාරයෝ පිස්සුවෙන් දොඩවනවා.සුද්දෙක් උබට නම් *කේ ඇරලා තියෙනවා කියල පේනවා, එකයි ඔල්මොරොන්දන් වෙලා තියෙන්නේ.![]()
අනේ කොල්ලො එහෙමද ....... හන්දි ගානෙ සරම උස්සන් කෑගහන තරමටද සුද්දා බය වෙන්නෙ ......... හිටපන්කො පර සුද්දා මම අද හවස හන්දියට ගිහින් කෑ ගහනව ඔබාමට ඇහෙන්නම සින්හලෙන්
ප.ලි මචෝ කෙනෙක්ට උබ reply කරනවනම් ඌ කියල තියෙන ඔක්කොටම උත්තර දීපන් උන්ට මොකටද මම උත්තර දෙන්නෙ කියල හිතනවනම් කට වහගෙන හිටපන් මචෝ/රටක් එක්ක කරන හැම ගණුදෙනුවක්ම රාජතාන්ත්රික වෙන්න ඕනි කොල්ලො සරන් උස්සන් යටිගිරියෙන් කෑ ගහල ඒව කරන්න බැහ මහින්දත් ඒක දන්නව බන් ඕව කරන්නෙ උබලට පොඩි ආතල් එකක් දෙන්න
ithuru reply paraviyek athe ewanava nam kiyapanප.ලි මචෝ කෙනෙක්ට උබ reply කරනවනම් ඌ කියල තියෙන ඔක්කොටම උත්තර දීපන් උන්ට මොකටද මම උත්තර දෙන්නෙ කියල හිතනවනම් කට වහගෙන හිටපන් මචෝ/රටක් එක්ක කරන හැම ගණුදෙනුවක්ම රාජතාන්ත්රික වෙන්න ඕනි කොල්ලො සරන් උස්සන් යටිගිරියෙන් කෑ ගහල ඒව කරන්න බැහ මහින්දත් ඒක දන්නව බන් ඕව කරන්නෙ උබලට පොඩි ආතල් එකක් දෙන්න
Last edited:







