අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

Mar 19, 2012
251
19
0
umba kumana balaporoththuvakin mehema liyanavada kiyana eka mama danne nehe namuth umba kiyala thiyanava veradi kiyala katavath kiyannath behe.....onna oya hethu nisa thamai mama den pavathina anduvata kotinma kemathi neththe...... yudden passe rata vesiyan gena mahinda hithapu nethi varada thamai me.....eken meken ada api okkotama kelavena vididyak thiyenne.....:yes:

machan I am just one of the millions of silent but concerned citizens, that's all.

really speaking, this government is slowly heading towards an anarchy like in the 1988. People just do not care about the law anymore, as the government politicians are simply going astray. Even yesterday there was a big robbery in Maharagama, in the broad day light and who knows whether the Police provide a time window for the perpetrators, being the most corrupt institute in SL? And it was just the day before yesterday we heard about that Sarana Gunawardane MP's 250 lacks ransom story!

Everyday we just hear about crimes after crimes and government is doing nothing! And for the first time in history we hear that a guy has fallen through the footboard of a moving train and died, so much for that miracle of asia thing!! This government is not bothered to even check the safety of rail cars, where millions travel up and down, although they wanted to held the next commonwealth games here! For many years we heard that 5 fatal road accidents happen every day but only in 2012 we hear that 5 women are raped on a daily basis in this tiny island! Can you imagine, what would happen if they assault an American tourist just like those government goons, assualted and killed that British tourist in Tangalle, after raping his gf?

And they continue to harass the journos worse than back in the 1988. Guess you can remember that Sunday Leader guy, who had a big grudge with Chandrika but only this government got rid of him completely. How pathetic man! Just imagine a country without journalists!

So this is why I am saying, at least the international community should step in to reestablish the law and order again.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    1948 සුද්දන්ගෙන් නිදහස් ලැබිල, 1956 ඉදන් සිංහල විතරයි කියල පිස්සු නටල, උන්ව මොලේ කලේ කවුද? උඹ හිතන්නේ army එකේ කොල්ලෝ 13 මැරුවේ , උන්ට තිබුන පුකේ අමාරුවට කියලද?එහෙනම් මුස්ලිම් එවුනුත් සිංහල කොල්ලෝ 13 ගැනේ මරන්න එපයි? elakiri එකේ මුස්ලිම් එවුන්ට විරුද්දව යන ජවුසමේ හැටියට, එකත් වෙන්න බැරි නැහැ.

    උඹ වගේ එවුන් දන්නේ , කතාවේ එක පැත්තක් විතරයි. අන්න එකයි සිංහල ජාතියේ අවාසනාවත්.
    යකෝ බලාගෙන ගියාම දැන් ත්රස්තවාදී ලේබලය ඇලවිලා තියෙන්නෙ ආන්ඩුවෙ හමුදාවටනෙ[FONT=&quot]. [/FONT]ලොකයෙ බිවිසුනුම ත්රස්තවාදියා කියල ඈමරිකාවම නම් කරපු පාහර ප්රබාකරන් දෑන් අහිංසකයා[FONT=&quot]![/FONT][FONT=&quot]..[/FONT]අපෙ කාලකන්නි සමහරක් ඔවට උඩගෙඩි දෙනවා[FONT=&quot],,,[/FONT]කාපු බත් පතෙ පහරන කාලකන්නි[FONT=&quot]…[/FONT]මේක රට බෙරගන්නඑකා වගේ එකතුවෙන්න ඕනා වෙලාවක් මිසක් අතීතයෙ කව්ද හරි කව්ද වෑරදි කියල හොයන්න ඕනා වෙලාවක් නෙමෙයි[FONT=&quot].:angry::angry::angry::angry:[/FONT]
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    මචන් අපේ නායකයෝ ගොන් වැඩ කලේ අද ඊයේ නෙමෙඉ කියල උබ දන්නවා නේද? ඇයි 1987 දී ඉන්දියාව යාපනේට පරිප්පු දැම්මේ? අපි දහස් ගණන් අහිංසක දෙමලුන්ව එළිපිට පුච්චලා මාරුව 1983 දී. J R මොකද කලේ?
    උබට ඔය ඉතිහාසය ගෑන මතක් උනාද???ශ්‍රි මහා බොදිය ගාව කාලකන්නි කොටි අපෙ මිනිස්සු ගාතනය කලෙ එයලා කොටින්ට මොන වරදක් කලාටද???මායිම් ගම්මාන වලට පෑනලා අහින්සක කිරි බිබි අම්මගෙ ඈකයෙ උන්න පොඩි බබාලව මෑරුවෙ එ පොඩි අය කොටින්ට මොන වරදක් කල නිසාද??? අනෙ මෙ කරුනාකරලා කාලකන්නි සතුටක් ගන්න එපා අපෙ රටට කෙලවෙනවා බලන් ඉදලා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ බලාගෙන ගියාම දැන් ත්රස්තවාදී ලේබලය ඇලවිලා තියෙන්නෙ ආන්ඩුවෙ හමුදාවටනෙ[FONT=&quot]. [/FONT]ලොකයෙ බිවිසුනුම ත්රස්තවාදියා කියල ඈමරිකාවම නම් කරපු පාහර ප්රබාකරන් දෑන් අහිංසකයා[FONT=&quot]![/FONT][FONT=&quot]..[/FONT]අපෙ කාලකන්නි සමහරක් ඔවට උඩගෙඩි දෙනවා[FONT=&quot],,,[/FONT]කාපු බත් පතෙ පහරන කාලකන්නි[FONT=&quot]…[/FONT]මේක රට බෙරගන්නඑකා වගේ එකතුවෙන්න ඕනා වෙලාවක් මිසක් අතීතයෙ කව්ද හරි කව්ද වෑරදි කියල හොයන්න ඕනා වෙලාවක් නෙමෙයි[FONT=&quot].:angry::angry::angry::angry:[/FONT]
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබට ඔය ඉතිහාසය ගෑන මතක් උනාද???ශ්‍රි මහා බොදිය ගාව කාලකන්නි කොටි අපෙ මිනිස්සු ගාතනය කලෙ එයලා කොටින්ට මොන වරදක් කලාටද???මායිම් ගම්මාන වලට පෑනලා අහින්සක කිරි බිබි අම්මගෙ ඈකයෙ උන්න පොඩි බබාලව මෑරුවෙ එ පොඩි අය කොටින්ට මොන වරදක් කල නිසාද??? අනෙ මෙ කරුනාකරලා කාලකන්නි සතුටක් ගන්න එපා අපෙ රටට කෙලවෙනවා බලන් ඉදලා..
    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    umba kumana balaporoththuvakin mehema liyanavada kiyana eka mama danne nehe namuth umba kiyala thiyanava veradi kiyala katavath kiyannath behe.....onna oya hethu nisa thamai mama den pavathina anduvata kotinma kemathi neththe...... yudden passe rata vesiyan gena mahinda hithapu nethi varada thamai me.....eken meken ada api okkotama kelavena vididyak thiyenne.....:yes:
    මගුල තමයි මොනවාද උබල කියන වැරදි ?????? රටේ වටේට බෝම්බ පුපුරන්නේ නැති එකද????ඒ එක්කම කියපන් මේ ආණ්ඩුවට වැඩිය හොද විකල්පයක් තියෙනවද කියල.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දැන් ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්ථවාදියෝ.....

    කොටි අහිංසක චූටි කුක්කු පැටව් ටිකක්......
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ජනාධිපති කෙනෙක් පතාලයන් පීස්ඩී එකට ස්ටාෆ් කරගෙන සුදු වෑන් දාගෙන හෝ ගාලා විපක්ෂ සහ තම පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මරනකොට ඉන්දියාව අපිට අරින එක අහන්ඩ වැඩක්ද? මේවා ව්‍ය්‍යවස්තාවෙන් තියෙන බලතල නෙවෙයිනේ.රටට එරෙහිව යෝජන් සම්මත වෙන්නේ පරන ඒවට විතරක් නෙවෙයි.වර්තමාන් මානව හිමිකම් බලපනව.
     
    • Like
    Reactions: D I A B L O

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ජනාධිපති කෙනෙක් පතාලයන් පීස්ඩී එකට ස්ටාෆ් කරගෙන සුදු වෑන් දාගෙන හෝ ගාලා විපක්ෂ සහ තම පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මරනකොට ඉන්දියාව අපිට අරින එක අහන්ඩ වැඩක්ද? මේවා ව්‍ය්‍යවස්තාවෙන් තියෙන බලතල නෙවෙයිනේ.රටට එරෙහිව යෝජන් සම්මත වෙන්නේ පරන ඒවට විතරක් නෙවෙයි.වර්තමාන් මානව හිමිකම් බලපනව.

    මචන් පී.එස්.ඩී එකේ ඉන්න එක පාතාලේ එකෙක්ගේ නමක් කියපන්කො???
     
    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    ජනාධිපති කෙනෙක් පතාලයන් පීස්ඩී එකට ස්ටාෆ් කරගෙන සුදු වෑන් දාගෙන හෝ ගාලා විපක්ෂ සහ තම පක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් මරනකොට ඉන්දියාව අපිට අරින එක අහන්ඩ වැඩක්ද? මේවා ව්‍ය්‍යවස්තාවෙන් තියෙන බලතල නෙවෙයිනේ.රටට එරෙහිව යෝජන් සම්මත වෙන්නේ පරන ඒවට විතරක් නෙවෙයි.වර්තමාන් මානව හිමිකම් බලපනව.

    Rabuton හිතාගෙන ඇත්තේ ඌ සියල්ල දත් කියල. නිකන් වලං කඩේ ගොනා වගේ වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ ගැන රටක් හැටියට හිතපන්. කොටිය ඇවිල්ල උඹට පුකේ අරිනකන් මාරා ට බැන බැන හිටපන්....... හත්වලාමේ... මෙහෙමත් සක්කිලි ලංකාවේ ඉන්නවනේ බං....
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    "යම් පුද්ගලයෙක් සෑම අයෙකුවම ටික කලකට රෑවටිමට හෑක, ඈතමෙකුව සෑමදාම රෑවටිය හෑකිද වනු ඈත, නමුත් කිසිවෙකුට සෑම පුද්ගලයෙකුවම සෑමදා රෑවටිය නොහෑක" - එබ්‍රහම් ලින්කන්

    "බලයට ලොබ වු කල ඔබට තව එකෙකු විනාශ කල හෑකි සෙම එමගින් ඔබගෙ විනාශය ඔබටම සලසාගත හෑක"

    ඉරකය,අෆ්ගනිස්තානය,ලිබියාව වගෙ රටවල් දෑන් විනාශවි ඉවරයි...එත් එ රටවල එ මිනිස්සුන්ම ඈමරිකාව ඈතුලු බටහිර රටවල් සමග එකතුවෙලා මරාගත්ත එ රාජ්ය නායකයා ගෑන දෑනටමත් එ මිනිස්සු දුක් වෙනවා...අමතක කරන්න එපා ඉතාමත් දුප්පත් රටක් උන වියට්නාමය ඔය ඈමරිකන් කාරයට දුවනකම් ගෑහෑව්වා කියන එක..අවි අයුද වලට වඩා මොලෙන් තමයි එයාලා යුදදය කලෙ..බොරු වලවල්..උන බම්බු වගෙ දෙවල් වලින්..ඉට පස්සෙ ඈමරිකාව යුද්දය දිනුවෙ ෆිල්ම් හදලා ලොකෙටම තමන් දිනුවයි කියලා පෙන්නලා..ආගම්,පක්ශ,ජාති ඔක්කොම අමතක කරලා අපි නියම "සින්හලයන්" විදිහට ඉන්න ඔනි කාලයක් මෙක.. ඉතිහාසය පුරාවටම අපි ලොකු කුමන්ත්‍රන වලට අහූවුන ජාතියක්...දෑන්වත් එ උගුල් වලට අහුවෙන්න එපා,,අපි අපෙ රට රෑකගන්න ඔනි,,එත් අපෙම අයට විරුදව නෙමෙයි,,අපෙ රට විනාශ කරන්න හදන LTTE කාලකන්නින්ගෙන්..

    umbe kathawa aththa machan....agree 100% with u......
    rep+:yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Rabuton හිතාගෙන ඇත්තේ ඌ සියල්ල දත් කියල. නිකන් වලං කඩේ ගොනා වගේ වෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ ගැන රටක් හැටියට හිතපන්. කොටිය ඇවිල්ල උඹට පුකේ අරිනකන් මාරා ට බැන බැන හිටපන්....... හත්වලාමේ... මෙහෙමත් සක්කිලි ලංකාවේ ඉන්නවනේ බං....
    :yes::yes::yes:එකනේ මචන් දුක, ඔය UNP කාරයෝ ඔක්කො ඔහොම තමයි හිතන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්ථවාදියෝ.....

    කොටි අහිංසක චූටි කුක්කු පැටව් ටිකක්......
    සම- හරක්ට එහෙමලු දැන් පෙන්නේ,විශේෂයෙන් UNP බල්ලන්ට, උන්ට රටේ බෝම්බ පුපුර පුපුර තිබ්බනම් හොදයිලු .
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    රටේ වටේට බෝම්බ පුපුරන්නේ නැති එකද????

    පුළුවං නම් තව ඉස්සරහට ඕකත් කරලා කොටි අයෙත් ආවෝ කියලා කියන්න බැරි නැහැ

    මගුල තමයි මොනවාද උබල කියන වැරදි ????

    මේකට උඹට උදේ සිට රෑ වනකම් උත්තර දුන්නත් වැඩක් නැහැ,උඹ ආණ්ඩුවට පිටින් යන්නේ නැහැ, මොකද උඹව ආණ්ඩුවේ ඉත්තෙක්නේ, ඉතින් ඒගොල්ල්ලෝ උඹව Program කරලා තියෙන්නේ එහෙමයි,

    ඒ එක්කම කියපන් මේ ආණ්ඩුවට වැඩිය හොද විකල්පයක් තියෙනවද කියල.

    විපක්ෂයේ හිටපු හොරුන්ව තමන්ගේ පැත්තට අරගෙන, මහජනයාගේ අයිතීන් කතාකරනකොට මැරබලෙන් ඒවා යටපත් කරගෙන, අහිංසකයන්ව මරාගෙන, සුදුවැන්වලින් රජකරන ආණ්ඩුවකට විරුද්ධව විකල්පයක් ගැනද උඹ මගෙන් අහන්නේ? ඔව් මට JVP ගැන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා, මොකද වෙන සිංහල පක්ෂයක් නැති නිසාත්, එදාටයි අදටයි උන්ගේ තියන වෙනස නිසාත්... (උඹත් මගේ සහෝදරයෙක් නිසා උඹට එක අවවාදයක් දෙන්නම් පාට අමතක කරලා හරි වැරැද්ද හරියට තේරුම් අරගෙන රට/ජාතිය/ආගම ගැන හිතන හොද පුරවැසියෙක් වෙයන්)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    කාගේ සංඛාලේඛනද කියපන් බලන්න හරක් පැටිය? සිංහල ජාතිවාදී මැරයෝ, දෙමලු මරණ කන්, දවස් ගණන් නිකන් හිටපු සිංහල ආණ්ඩුවේ ඒවම නේ? එකත් හරියට හොරාගේ අම්මගෙන්, පෙන අහනවා වගේ වැඩක්. හරියට UN එකම 40,000 ක් සරණාගතයෝ 2009 මැරුණයි කිව්වම, ආණ්ඩුව නැහැ 500 මරුනේ කිව්වා වගේමයි.
    නො*කින් තෝවගේ අවජාතක %%න බල්ලෙක්,තොගේ un එක කොහොමද බල්ලෝ කියන්නේ 40000 මරුන කියල .උන්ට මිනි හම්බුනාද ,උන් ඇවිත් මරණ ගණන් කරද ????? මොකක්ද උන්ට තියෙන නිල ශාක්ෂිය.????? තොවගේ පාරේ යන දෙමලෙක්ට ජාතක උන බල්ලෙක්ගෙන් අහල වෙනද ඇති 40000 කියන්නේ, නැතුව වෙන කිසිම විදිහක් නෑ එකට.:angry::angry::angry::angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,407
    113
    [/COLOR][/SIZE]

    මේකට උඹට උදේ සිට රෑ වනකම් උත්තර දුන්නත් වැඩක් නැහැ,උඹ ආණ්ඩුවට පිටින් යන්නේ නැහැ, මොකද උඹව ආණ්ඩුවේ ඉත්තෙක්නේ, ඉතින් ඒගොල්ල්ලෝ උඹව Program කරලා තියෙන්නේ එහෙමයි,

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    [/COLOR][/SIZE]
    පුළුවං නම් තව ඉස්සරහට ඕකත් කරලා කොටි අයෙත් ආවෝ කියලා කියන්න බැරි නැහැ [/COLOR][/SIZE]

    එක තමයි කියන්නේ උබලට ඕනේ රටේ බෝම්බ පුපුරනවා දකින්ඩ,ලැජ්ජයි මිනිස්සු මැරෙනවට උබල කැමතියි . :angry::angry::angry:
    මේකට උඹට උදේ සිට රෑ වනකම් උත්තර දුන්නත් වැඩක් නැහැ,උඹ ආණ්ඩුවට පිටින් යන්නේ නැහැ, මොකද උඹව ආණ්ඩුවේ ඉත්තෙක්නේ, ඉතින් ඒගොල්ල්ලෝ උඹව Program කරලා තියෙන්නේ එහෙමයි,

    මාව කෙසේ වෙත්තත් උබලව නම් Program කරලා තියෙනවා කියල පේනවා නැත්තන් හත් දෙයියනේ බෝම්බ පුපුරන කම් බලන් ඉදිද???:confused::confused:
    විපක්ෂයේ හිටපු හොරුන්ව තමන්ගේ පැත්තට අරගෙන, මහජනයාගේ අයිතීන් කතාකරනකොට මැරබලෙන් ඒවා යටපත් කරගෙන, අහිංසකයන්ව මරාගෙන, සුදුවැන්වලින් රජකරන ආණ්ඩුවකට විරුද්ධව විකල්පයක් ගැනද උඹ මගෙන් අහන්නේ? ඔව් මට JVP ගැන එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න වෙනවා, මොකද වෙන සිංහල පක්ෂයක් නැති නිසාත්, එදාටයි අදටයි උන්ගේ තියන වෙනස නිසාත්... (උඹත් මගේ සහෝදරයෙක් නිසා උඹට එක අවවාදයක් දෙන්නම් පාට අමතක කරලා හරි වැරැද්ද හරියට තේරුම් අරගෙන රට/ජාතිය/ආගම ගැන හිතන හොද පුරවැසියෙක් වෙයන්)

    jvp ද,unp ද :lol::lol:හරි අපි කියලම jvp කියමුකෝ. jvpකියන්නේ ඉමහත් කැපවීමෙන් පරාජය ලගා කර ගන්න ජාතියක්නේ, ඔකුන්ගේ කොහෙද සමාජවාදයක් තියෙන්නේ, තියෙන්නේ බල ලෝබයක් විතරයි.ඔයාට පෙන්නේ පවතින ආණ්ඩුවට වැඩිය jvp එක හොදයි කියලද??? ඕක කොච්චර බොලද කතාවක්ද, වෙන දෙයක් නෙමේ මේ කපේදී. කවුද චන්නේ දෙන්නේ??? කතා කරලම වැඩක් නැ, ලංකාවේ පැවැත්මක් නැ උන්ට.බලපන්කො ලබන මැතිවරනෙන් වෙන දේ තියෙන 3 ත් හැලෙනවා.:lol::lol::lol: ඔයාල jvp කියලනම් හිතන්ඩ අමාරුයි,unp කියන්ඩ බැරි කමට හොද උත්තරයක්.:yes::lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් ශ්‍රී ලංකා හමුදාව ත්‍රස්ථවාදියෝ.....

    කොටි අහිංසක චූටි කුක්කු පැටව් ටිකක්......
    ඔය දෙකම වැරදි බන් දැන් තියෙන්නේ කොටි බලයට ඇවිත් රට පාලනය කරන විදියක්:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය දෙකම වැරදි බන් දැන් තියෙන්නේ කොටි බලයට ඇවිත් රට පාලනය කරන විදියක්
    :lol::lol::lol::lol::lol::lol: මොලේ මැටිද තියෙන්නේ කියල බලපන්,කොටින්ගේ පාලනයක්ද තියෙන්නේ එහෙනම් බලපන් ලංකාවේ සිංහල මිනිස්සු ඔක්කොම මරලද කියල, කොටි පාලනයක් නම් එහෙමයි.මොකද කොටි හැදුවේ සිංහල මිනිස්සු සමුල ඝාතනය කරන්ඩ.