අසල්වැසියා පිටුපායි, ඉන්දියාව ශ‍්‍රී ලංක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය දෙකම වැරදි බන් දැන් තියෙන්නේ කොටි බලයට ඇවිත් රට පාලනය කරන විදියක්:yes:
    අනිත් දේ තමයි උබල ඒ විදිහටනම් හිතන්නේ , ජිනීවා වලදී ආණ්ඩුවට කෙලවුනාට කමක් නෑ එහෙමද???
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මාව කෙසේ වෙත්තත් උබලව නම් Program කරලා තියෙනවා කියල පේනවා

    ඔව් බන් මාව Program කරලා තියෙන්නේ රට ජාතිය වෙනුවෙන් මිසක් හොර දේසපලනයන්ට ඕනේ විදියට නෙවෙයි

    jvp ද,unp ද :lol::lol:හරි අපි කියලම jvp කියමුකෝ. jvpකියන්නේ ඉමහත් කැපවීමෙන් පරාජය ලගා කර ගන්න ජාතියක්නේ, ඔකුන්ගේ කොහෙද සමාජවාදයක් තියෙන්නේ, තියෙන්නේ බල ලෝබයක් විතරයි.ඔයාට පෙන්නේ පවතින ආණ්ඩුවට වැඩිය jvp එක හොදයි කියලද??? ඕක කොච්චර බොලද කතාවක්ද, වෙන දෙයක් නෙමේ මේ කපේදී. කවුද චන්නේ දෙන්නේ??? කතා කරලම වැඩක් නැ, ලංකාවේ පැවැත්මක් නැ උන්ට.බලපන්කො ලබන මැතිවරනෙන් වෙන දේ තියෙන 3 ත් හැලෙනවා.:lol::lol::lol:
    ඔයාල jvp කියලනම් හිතන්ඩ අමාරුයි,unp කියන්ඩ බැරි කමට හොද උත්තරයක්.:yes::lol::lol:
    මම උඹට මීට කලිනුත් කියලා තියනවා මම පක්ෂපාතියෙක් නෙවෙයි කියලා, මගේ පක්ෂය මගේ රටයි ජාතියයි. උඹගේ ලැජ්ජ නැති ආණ්ඩුවයි විපක්ෂයයි කිසිම වෙනසක් නැහැ මට, උඹල ඔක්කොමලා රට කාගෙන ඉන්න හොර තක්කඩියෝ රැලක් එමනිසා මට jvp එක ගැන හිතන්න වෙනවා මගේ ජාතියේ පක්ෂයක් නිසා.. (උඹට මම අයේ ලියන්නේ නැහැ)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    :lol::lol::lol::lol::lol::lol: මොලේ මැටිද තියෙන්නේ කියල බලපන්,කොටින්ගේ පාලනයක්ද තියෙන්නේ එහෙනම් බලපන් ලංකාවේ සිංහල මිනිස්සු ඔක්කොම මරලද කියල, කොටි පාලනයක් නම් එහෙමයි.මොකද කොටි හැදුවේ සිංහල මිනිස්සු සමුල ඝාතනය කරන්ඩ.

    අනිත් දේ තමයි උබල ඒ විදිහටනම් හිතන්නේ , ජිනීවා වලදී ආණ්ඩුවට කෙලවුනාට කමක් නෑ එහෙමද???

    ඇත්තටම උඹට අපි කියන සිංහල තේරෙන්නේ නැද්ද නැත්තම් උඹ නොතේරන විදියට රගපානවද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඔව් බන් මාව Program කරලා තියෙන්නේ රට ජාතිය වෙනුවෙන් මිසක් හොර දේසපලනයන්ට ඕනේ විදියට නෙවෙයි[/B][/COLOR]
    උබව කොහෙද බන් රට ජාතිය වෙනුවෙන් කරලා තියෙන්නේ නැත්නම් බෝම්බ පුපුරනකම් බලන් ඉදිද??? ලැජ්ජයිනේ සිංහල මිනිස්සු මැරෙනවට උබල කැමතියි, කොටි ඔලුව උස්සනවට කැමතියි ,රටට කෙලවෙලා හරි කමක් නෑ ආණ්ඩුවට කෙලෙවෙනවම් කියල හිතනවා,සුද්දගේ පෙත්සම් ලොවනවා. එහෙම වෙද්දී කොහොමද කියන්නේ රට,ජාතිය ගැන හිතනවා කියල,උබ රට ජාතිය කියුවේ ඊළමයි ,දෙමලයිද???????????පුදුම වාසල ගති තමයි තියෙන්නේ

    මම උඹට මීට කලිනුත් කියලා තියනවා මම පක්ෂපාතියෙක් නෙවෙයි කියලා, මගේ පක්ෂය මගේ රටයි ජාතියයි. උඹගේ ලැජ්ජ නැති ආණ්ඩුවයි විපක්ෂයයි කිසිම වෙනසක් නැහැ මට, උඹල ඔක්කොමලා රට කාගෙන ඉන්න හොර තක්කඩියෝ රැලක් එමනිසා මට jvp එක ගැන හිතන්න වෙනවා මගේ ජාතියේ පක්ෂයක් නිසා.. (උඹට මම අයේ ලියන්නේ නැහැ)

    JVP එකත් කොටින්ටනේ කඩේ යන්නේ,හරි එහෙනන් උබේ රටයි ජාතියයි, ඊලමයි දෙමලයි .:baffled::baffled::baffled::baffled:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උබව කොහෙද බන් රට ජාතිය වෙනුවෙන් කරලා තියෙන්නේ නැත්නම් බෝම්බ පුපුරනකම් බලන් ඉදිද??? ලැජ්ජයිනේ සිංහල මිනිස්සු මැරෙනවට උබල කැමතියි, කොටි ඔලුව උස්සනවට කැමතියි ,රටට කෙලවෙලා හරි කමක් නෑ ආණ්ඩුවට කෙලෙවෙනවම් කියල හිතනවා,සුද්දගේ පෙත්සම් ලොවනවා. එහෙම වෙද්දී කොහොමද කියන්නේ රට,ජාතිය ගැන හිතනවා කියල,උබ රට ජාතිය කියුවේ ඊළමයි ,දෙමලයිද???????????පුදුම වාසල ගති තමයි තියෙන්නේ

    JVP එකත් කොටින්ටනේ කඩේ යන්නේ,හරි එහෙනන් උබේ රටයි ජාතියයි, ඊලමයි දෙමලයි .:baffled::baffled::baffled::baffled:
    උඹත් එක්ක විවාද කරන එකට වඩාත් හොදයි මගේ ඔලුව ගලේ ගහගන්නවා, මට පිස්සු බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තටම උඹට අපි කියන සිංහල තේරෙන්නේ නැද්ද නැත්තම් උඹ නොතේරන විදියට රගපානවද?
    උබල සිංහල නෙමේ කියන්නේ දෙමල, එකයි තේරෙන්නේ නැත්තේ වෙන දෙයක් හින්ද නෙමේ. උබල කියන්නේ මොකක්ද ආණ්ඩුව හොද නැ,ඒක හින්ද ආණ්ඩුව පැන්නඩ ඕනේ,ඒකට ජිනීවා වලදී රටට කෙල වෙලා හරි කමක් නෑ ආණ්ඩුවට කෙලවෙනවම්, ඕකනේ කියන්නේ වෙන මොනවාද.තමන් උපන් රටට,ජාතියට කෙල වෙනකම් අසාවෙන බලන් ඉන්නව කියන තරන් සක්කිලි කමක් තවත් නෑ,උබල හෙන නිවටයි. :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මගුල තමයි මොනවාද උබල කියන වැරදි ?????? රටේ වටේට බෝම්බ පුපුරන්නේ නැති එකද????ඒ එක්කම කියපන් මේ ආණ්ඩුවට වැඩිය හොද විකල්පයක් තියෙනවද කියල.

    erozan​

    ආ රෙදි නැතුව කඩේ යන එකා ආයෙත් ඈවිත්.. කෝ උබ එදා මම අහපුවට උත්තර දුන්නේ නෑනේ. ඔන්න ඒ ටික මෙතන දානවා . උත්තර දීපන්

    Originally Posted by erozan
    මොකොමද බොල සුද්දගේ බඩු වර්ජන කරන්ඩ ඕනේ කියද්දී එක හම්බ කතාවක් වෙන්නේ. ???? අනික ඇමරිකාවට කඩේ යන එක කොහෙද මිහරකෝ දාහෙන් සම්පතක් වෙන්නේ.??? ඇමරිකාව කඩේ යන්නේ කොටින්ටනේ, උබට ඕනේ කොටින්ට කඩේ යන්ඩද.?????

    විලි ලැජ්ජාවක් කියල එකක් නැද්ද උබට, නැත්තන් මැරිලද ඉපදුනේ,අපි යුද්දේ කරද්දී මොනවාද ඇමරිකාවේ බල්ලෝ කියුවේ,ඕක නතර කරපන් බොරු කියන සුද්දටද උබ කඩේ යන්ද ඕනේ කියන්නේ ???? වෙන කවුරුවත් නෙමේ උබයි හැම්බය,මොක කරන්ඩත් කලින් මුල මතක තියා ගනින්.අනිත් දේ තමයි විමල් චිනේ හදන ඒවා ගන්ඩ එපා කියුවේ නැ. දැන් කවුද මෝඩ රිලවා.

    මහත්තයා ඔබතුමා මට පොඩ්ඩක් කියන්න ඔබතුමා මේ කොමෙන්ට් එක දෑම්මේ මොන ජාතියේ කොම්පියුටරයක් පාවිච්චි කරලද? මොනජාතියේ OS එකක් පාවිච්චි කරලද කියලා??

    ඒත් මට තේරෙන්නේ නෑ චීනෙයි රුසියාවයි වගේ බලගතු දර්ශනයක් තියෙන රටවලුයි...තමන්ගේ වාසියට කහින විමලා වගේ කෑනහිලෙකුගෙයි අතර සම්භන්දේ මොකක්ද කියලා

    මම යූඑන්පී වත් ජේවීපී වත් රාජපාක්ශිකවත් නෙමේ. මගේ මහන්සියෙන් හම්බකරන් හොර රජාට ගසාකන්න බදු ගෙවන කොල්ලෙක්. මට මේ දෑනෙන දේ කිව්වේ

    ඔබතුමාගේ තේරුම් ගෑනීමේ ශක්තියේ යම් අඩු පාඩුවක් තියෙන බව පේනවා. මහත්තයෝ මම මේකේ කොතනවත් කියල නෑ කෑනහිලා(විමලා ) චීනේ බඩු ගන්න එපා කිව්වා කියලා. මම කිව්වේ සමාජවාදී රතු චීනෙත් ඈමෙරිකාවට සම්භන්දතාවයක් පවත්වාගනින් තමා තමාත් ශක්තිමත් වෙන්නේ කියලා
    ඔබතුමා දන්නේ නෑති උනාට සිලිකන් චිප් හා සිලිකන් සම්භන්ද ඉලෙක්ට්‍රොනික උපාන්ග සෑහෙන ප්‍රමානයකට 90%කටත් වඩා පේටන්ට් දරන්නේ, ඒවයින් ලාභ ලබන්නේ ඈමෙරිකාව.
    ඔබතුමා ඈමෙරිකානු නිශ්පාදන වර්ජනය කරන එකේ කිසිම ඉලෙක්ට්‍රොනික උපකරනයක් පාවිච්චි කරන්න එපා. අදහස් ඉදිරිපත් කරන්න පරිගනක අන්තර්ජාල භාවිතා නොකර 100% චින නිශ්පාදනයක් වන කඩදාසිවල අගුරු වලින් ලියලා කජු මෑලියම් වලින් ගල් වල අලවන්න (සෑ.යු- පාප්ප සදහා ඈමෙරිකන් පිටි හා ඈලවීම සදහා සිමෙන්ති තාප්ප භාවිතා නොකරන්න )

    03-15-2012, 01:43 AM

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ

    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ
     
    Last edited:
    Mar 19, 2012
    251
    19
    0
    ada ape un match eka paradinawa.....indiawa gedara enawaa...(unta eaka hodata wadinawa)

    ai Indian team eka tharaha karan, ape ewun IPL gahannada?

    methana thiyenne, ratak sambanda prashnayak nemei machan, hari waradda sambandayen thiyena prashnayak. Sarath Fonsekama kiwwa LTTE leaders la surrender wenna sudu kodi aran eddi, ape army eka unta wedi thibba kiyala. uba aduma tharamin dannawada, yuddedi sudu kodiyak esawana eke theruma mokadda kiyala? eke theruma api yatath wuna kiyana eka. yatath wuna minissunta ehema nathnam sirakaruwanta hirihara karana eka "yuda apradayak" (war crime). oya sudi kodi case eka wage wage udaharana ganawak thiyenawa. ithin methana thiyenne, ahawal pudgalaya ho pudgalayan karapu waradi sambanda prashnayak.

    Serbia/ Bosnia yuddedi dahas ganan ahinsaka Muslims la Serb forces athin marum kaawa. yudde iwara wunama, e genocide ekata nayakathwaya dunna Slobodan Milošević ta yuda aparada chodana ella wuna. ada Serbia wala kisima kachal ekak naha. loke hodama Tennis player Djkovic inneth ehe.

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රත්තරං;12342688 said:

    erozan​

    ආ රෙදි නැතුව කඩේ යන එකා ආයෙත් ඈවිත්.. කෝ උබ එදා මම අහපුවට උත්තර දුන්නේ නෑනේ. ඔන්න ඒ ටික මෙතන දානවා . උත්තර දීපන්
    :lol::lol::lol: උබ හෙන මොඩයිනේ බන්,උබ කියන්නේ දෙකයි පනහේ කැනහිලෙක් අහන ප්‍රස්න වලට මම උත්තර දෙන් ඕනේ කියලද ??????:lol::lol::P:P මම උත්තර දෙන්නේ නැත්තේ සාමාන්යෙන් කිසිම වැදගැම්මකට නැති ප්‍රස්න වලට, මේවත් එගොඩටම තමයි වැටෙන්නේ.:lol::P:P

    OS එක=UBUNTU,චීනෙයි ,රුසියාවයි
    කියන්නේ ඇමරිකාවේ බල්ලන්ට නැමෙන්නේ නැති රටවල් දෙකක්, විමලුත් එහෙම තමයි එකම කදවුරේ ඕක තේරුම් ගන්ඩ බෑනේ.:P:P:P එකයි මම මේවට උත්තර නොදී අත්හැරියේ ඔයිට වැඩිය හොද ප්‍රස්න තිබ්බ බෝඩ් එකේ.
    ලංකාවේ හැමෝම රජයට බදු ගෙවනවා,
    උබ ඒකවත් දන්නේ නැද්ද, :lol::lol::P:P ඒ එකකම සුපුරුදු බයිලෙකුත් කියල තියෙන්නේ, උබ ඔය කියන පුරාජේරු කතා නම් මම විස්වාස කරනේ නෑ.:P:P:lol:

    චීනෙ ඈමෙරිකාව
    ත් එක්ක සම්භන්දතාවයක් පවත්වා ගැනීමෙන් චිනේ සක්තිමත් වීම කෙසේ වෙතත් ඇමරිකාවනම් කාල ඇදල ඉ
    න්නව.:lol::lol::P උබලට යථාර්තය තෙරෙනේ නෑ නේද, සුද්ද නෙමේද චිනේ ඉස්සරහ දන ගහල හිගා කන්නේ???.:P:Pඋබලට ඒවා පේන්නෙම නෑ, ලොවිම උපරිමයි උබලගේ.:lol::lol::P උබලගේ සුද්දගේ පරණ වලවුව දැන් කඩන් වැටිලා තියෙන්නේ.:P:P
    පේටන්ට් බලල තමයි චිනේ වැඩ කරන්නේ,ඔවුව උබල
    මවා ගත්ත මනස්ගාත.:lol::P චීනෙන් දෙනවා සුද්දට කොටස.:P:P:P උබල හෙන මෝඩයි යථාර්ථයේ නෙමේ ජිවත් වෙන්නේ.
    පාන් පිටිනම් ඇමරිකාවෙන් නෙමේ, චීන ගෙනාවත් මිල වැඩි කරලා,ලංකාවේ අහිංසක වී ගොවියා ශක්තිමත් කරන්ඩ ඕනේ,පාන් කතා නම් කියන්ඩ එපා,උබල සුද්දගේ පාන් රොඩු නැතුවම බැ නේද :P:P
    මට මගේ අදායම කියන්ඩ කිසිම අවශ්‍යතාවයක් නැ,:P නිකන් මෝඩ අතල් වලින් වැඩක් නෑ.:lol::lol::lol: අහනවනම් හරි හමන් ප්‍රස්නයක් අහපන් නිකන් ගැණු ප්‍රසන අහන්ඩ එපා ,ඕපාදුප ජාතියේ.:P:P:P:P මම එකයි ඕව අතැරලා දැම්මේ කිසිම වැද ගැම්මකට නැති නිසා.:P:P:P:lol:
     
    Mar 16, 2012
    310
    132

    මචන් වැල් වටාරම් ඕනි නැහැ උබ කෙලින්ම කියපන් උබ ඇමරිකානු නිශ්පාදන වලින් වැලකිලාද ඉන්නෙ ............
    උබ අහයි මම මොකටද උත්තර දෙන්නෙ කියල යකෝ උබවත් විමල කියන දේ අහන්නෙ නැත්නම් කව්ද බන් ඕව ගනන් ගන්නෙ ඌ නිකන්කැනහිලෙක්නෙ එහෙම නේද උබම හිතපන් එතකොට තේරෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කඩේ යන් නැති එකා;12343598 said:
    මචන් වැල් වටාරම් ඕනි නැහැ උබ කෙලින්ම කියපන් උබ ඇමරිකානු නිශ්පාදන වලින් වැලකිලාද ඉන්නෙ ............
    උබ අහයි මම මොකටද උත්තර දෙන්නෙ කියල යකෝ උබවත් විමල කියන දේ අහන්නෙ නැත්නම් කව්ද බන් ඕව ගනන් ගන්නෙ ඌ නිකන්කැනහිලෙක්න එහෙම නේද උබම හිතපන් එතකොට තේරෙයි
    ඔව් ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකිනවා,එකේ කිසිම ගැටලුවක් නෑ මට.:yes::):) උබලට විමල්ව වැරදියට පේන්නෙ විමල් සුද්දට බයින හින්ද නේද ????? ලැජ්ජයි,:P:P උබල සුද්දගේ ගැත්තෝ,:P:P:P පොඩ්ඩක් ඔලුව කෙලින් තිය ගන්ඩ බලපන් කුක්කෙක් නොවී.:yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    03-15-2012, 01:43 AM

    erozan,,
    අනේ බොල ඔබතුමා වගේ පිසාචයෙක්
    මටත් කෑම්පස් ඉන්න කාලේ ඔය දේශපාලන පුකේ අමාරුව තදටම තිබ්බා
    මම හම්බකරන් කන්න පටන් ගත්තහම ඒක නිකන්ම හොද උනා
    ඔච්චර කෑ ගහන ඔබතුමා කියමු බලන්න තමන්ට කියලා කීයක් මාසෙකට දාඩිය මහන්සියෙන් හම්බකරනවද කියලා??
    කීයක් රටේ ජාතික ආදායමට පිටින් එකතු කරනවද කියලා??
    ගෙදරින් කන උන්ට තමා ඔය පුකේ අමාරුව තදටම තියෙන්නේ. මොකද කන්න මහන්සියක් වෙන්නේ නෑ බොක දානකොට තටමන්ඩ විතරනේ යන්තම් හරි මහන්සියක් වෙන්නේ

    යකෝ මෙච්චර චාටර් වෙච්ච ගසාකන හොර මරාට,කොන්දක් නෑති රනිලට, කැනහිලාට(විමලට) , අපේ රටේ හරිහමන් උගත්කමක්වත් නෑති තුප්පහි දේශපාලුවන්ට කඩේ යන මෝඩ ගවයින් තාම ඉන්නවනේ

    අඩෝ පට්ට කතාව මචන් ඇත්ත බන් තමන්ට හම්බ කරන එවුන් දන්නව අද මේ රටේ තියන තත්වය .මමත් ඔය එකෙක්ට වත් කඩේ යන්නේ නෑ දේශපාලකයෝ කියන්නේ සක්කිලි ඡාතියක් උන්ට කඩේ යන එවුන් ඊට වඩා සක්කිලියෝ
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඔව් ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකිනවා,එකේ කිසිම ගැටලුවක් නෑ මට.:yes::):) උබලට විමල්ව වැරදියට පේන්නෙ විමල් සුද්දට බයින හින්ද නේද ????? ලැජ්ජයි,:P:P උබල සුද්දගේ ගැත්තෝ,:P:P:P පොඩ්ඩක් ඔලුව කෙලින් තිය ගන්ඩ බලපන් කුක්කෙක් නොවී.:yes::yes:
    පයියෝ
    ‍තෝ ඇමරිකන් ‍ෆිල්ම්ස් බලන්නේ නැද්ද? අනේ පකෝ ‍තෝ දන්නවද ලංකාවේ අපනයන කරන බඩු වලින් 25% ගන්නේ ඇමරිකාවට කියලා.තව 30% යවන්නේ යුරෝපයට.සුද්දෝ ඒවා වර්ජනය කරොත් තොට රෙන්න පුකේ ගූ නැති වෙනවා.
    රජාගේ වැරදි වැඩ වලට වෙන එවුන්ට බැනලා.1983 දෙමලු පණ පිටින් ගිනි තියලත් ලංකාව ආර්ථික සම්බාධක වලින් බේරා ගත්තා.ඒකාලේ හිටපු එවුන්ට විදේශ රටවල් හැන්ඩල් කරන්න මොලයක් තිබ්බා. දැන් ඉන්න හුත්තන්ට ඒවා දන්නේ නෑ.ගෝථාගේ ලමයි රස්සා කරන්නේ ඇමරිකාවේ.බැසිල් රස්සා කරන්නේ ඇමරිකාවේ. මහින්දගේ පුතෙක් එංගලන්තේ එම්.බී.බිස් කරනවා.උන්ට කියපන්කෝ ඕවා වර්ජනය කරන්න කියල. උන් ඒවා කරනවා.එතොකට පකටද වර්ජනය කරන්නේ.බල්ලා ‍තෝ ඔය කම්පියුටර් එක වහපිය. මයික්‍රොසොෆ්ට් කියන්නේ ඇමරිකාව රීපූ එකක්.:D:D:D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔව් ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකිනවා,එකේ කිසිම ගැටලුවක් නෑ මට.:yes::):) උබලට විමල්ව වැරදියට පේන්නෙ විමල් සුද්දට බයින හින්ද නේද ????? ලැජ්ජයි,:P:P උබල සුද්දගේ ගැත්තෝ,:P:P:P පොඩ්ඩක් ඔලුව කෙලින් තිය ගන්ඩ බලපන් කුක්කෙක් නොවී.:yes::yes:

    යකෝ ගමේ චන්ඩි වගේ හැමදේටම ගිරිය පුප්පන් කෑ ගහල ඇමරිකාවට බැනලා සුද්දට බැන්නට ලංකාවට වෙන වැඩක් නෑ එකෙන් වෙන්නේ රට තව තව ආර්ථ්කව දුර්වල වෙන එකයි .මම කියන්නේ නෑ ඇමරිකන් බඩු ගන්න කියලා එවට විකල්ප ලංකාවේ නිෂ්පාදය කරන්න ඔනේ ඇමරිකාවට බැන බැන ඇමරිකාවේ පාන් පිටි කාලා වැඩක් නෑ එවට විකල්ප නිෂ්පාදය කරන්න ඔනේ .ඔය සුද්දට බනින ඇමති විමල් වීර වඃශ එ වෙනුවෙන් මොනවද කරන්නේ අයි ෆෝන් අයිපෑඩ් පාවිච්චි කරමින් තමන්ගේ පවුල ඩිස්නිලන්තේ සවාරි යවන එකද එකට දෙන ආදර්ශය .
     
    Mar 16, 2012
    310
    132
    0
    ඔව් ඇමරිකානු නිෂ්පාදන මිලදී ගැනීමෙන් වලකිනවා,එකේ කිසිම ගැටලුවක් නෑ මට.:yes::):) උබලට විමල්ව වැරදියට පේන්නෙ විමල් සුද්දට බයින හින්ද නේද ????? ලැජ්ජයි,:P:P උබල සුද්දගේ ගැත්තෝ,:P:P:P පොඩ්ඩක් ඔලුව කෙලින් තිය ගන්ඩ බලපන් කුක්කෙක් නොවී.:yes::yes:

    සුද්දට බනින හින්ද නෙමේ මෝඩයො ඌ මෝඩ ජෝක් දාන නිසා පහක් කිව්වොත් හතරක්ම ගොන් තකතීරු ඒව නිසා ඌ කරන ඒවගෙන් සුද්දට රිදෙනවද හරකො පොඩි මෝඩ චූන් එකක්නම් යනවා. ගොන් පාර්ට් දාල රාජතාන්ත්‍රික ප්‍රශ්න විසදන්න බැහැ ගොනෝ ඔය ගානට හරි විසදිලා තියෙන්නෙ පීරිස් වගේ අය නිසා නැත්නම් ඔය ගොන් විමලය වගේ ඔලමොට්ටලයො නිසා නොවේ අනේ ගොන් හරක. ඕකගෙ කතා අහල අපිට විතරක් නෙමේ ඇමරිකාවටත් puකෙනුත් හිනා ඇති බන් තවත් ගොන් කතා කිය කිය ඉදපන් සුද්දා ඇවිත් puකේ ඇරල යනකන් දන්නෙ නැහැ
    මෝඩයෝ ඇමරිකානු නිශ්පාදන සම්පූර්නයෙන්ම අත්හැරල මට පරවියෙක්ගෙ අතේ හසුන්පතක ලියල එවපන්කො.computers /internet use කරන්නත් බැහැනෙ එතකොට
    මචෝ මම උබ එක්කවත් විමල් එක්කවත් පොඩ්ඩක්වත් තරහ නැහැ මචෝ දුකයි බන් උබ ගැන නම්.
     
    Mar 19, 2012
    251
    19
    0
    OS එක=UBUNTU

    Ubuntu is sponsored by the UK-based company Canonical Ltd :P
    http://en.wikipedia.org/wiki/Ubuntu_%28operating_system%29

    zl65c9.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කඩේ යන් නැති එකා;12344065 said:
    සුද්දට බනින හින්ද නෙමේ මෝඩයො ඌ මෝඩ ජෝක් දාන නිසා පහක් කිව්වොත් හතරක්ම ගොන් තකතීරු ඒව නිසා ඌ කරන ඒවගෙන් සුද්දට රිදෙනවද හරකො පොඩි මෝඩ චූන් එකක්නම් යනවා. ගොන් පාර්ට් දාල රාජතාන්ත්‍රික ප්‍රශ්න විසදන්න බැහැ ගොනෝ ඔය ගානට හරි විසදිලා තියෙන්නෙ පීරිස් වගේ අය නිසා නැත්නම් ඔය ගොන් විමලය වගේ ඔලමොට්ටලයො නිසා නොවේ අනේ ගොන් හරක. ඕකගෙ කතා අහල අපිට විතරක් නෙමේ ඇමරිකාවටත් puකෙනුත් හිනා ඇති බන් තවත් ගොන් කතා කිය කිය ඉදපන් සුද්දා ඇවිත් puකේ ඇරල යනකන් දන්නෙ නැහැ
    මෝඩයෝ ඇමරිකානු නිශ්පාදන සම්පූර්නයෙන්ම අත්හැරල මට පරවියෙක්ගෙ අතේ හසුන්පතක ලියල එවපන්කො.computers /internet use කරන්නත් බැහැනෙ එතකොට
    මචෝ මම උබ එක්කවත් විමල් එක්කවත් පොඩ්ඩක්වත් තරහ නැහැ මචෝ දුකයි බන් උබ ගැන නම්.
    කිසිම දෙයක් ගැන හරියට නොදන්නා උබලයි මෝඩ ජෝක් දාන්නේ.බලපන් මොනවාද කියල තියෙන්නේ කියල එකක්වත් නිවැරදි නෑ.:P:P
    1 මොකක්ද තියෙන රාජතාන්ත්‍රික ප්‍රශ්නේ ??? එහෙම එකක් නැ ලංකාවයි ඇමරිකාවයි අතර, මොකද අපේ හමුදාව ඇමරිකාවට විරුද්දව සටන් කරද නැනේ.:lol::lol::lol:
    තේරුම නොදන්න වචන බාවිතා කරන්ඩ එපා.:P:P
    සුද්දට මොකක්ද වෙලා තියෙන්නේ, අපි කොටි මරපු හින්ද එකට සුද්දට දුක ඇතිවෙලා, එක අපේ රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙමේ උන්ගේ රාජතාන්ත්‍රික බාවයේ ප්‍රශ්නයක්.
    සුද්ද අදින්නේ තස්තවාදීන්ට, එක රාජතාන්ත්‍රික බාවයද????? නොදන්නා මගුල් කියවන්ඩ එපා නොදන්නන් බව ඔප්පු වෙනවා. කිසිම දෙයක් ගැන හරියට නොන්න උබල වගේ සුද්දගේ ගොටු කාරයෝ පිස්සුවෙන් දොඩවනවා.සුද්දෙක් උබට නම් *කේ ඇරලා තියෙනවා කියල පේනවා, එකයි ඔල්මොරොන්දන් වෙලා තියෙන්නේ.:P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පයියෝ
    ‍තෝ ඇමරිකන් ‍ෆිල්ම්ස් බලන්නේ නැද්ද? අනේ පකෝ ‍තෝ දන්නවද ලංකාවේ අපනයන කරන බඩු වලින් 25% ගන්නේ ඇමරිකාවට කියලා.තව 30% යවන්නේ යුරෝපයට.සුද්දෝ ඒවා වර්ජනය කරොත් තොට රෙන්න පුකේ ගූ නැති වෙනවා.
    රජාගේ වැරදි වැඩ වලට වෙන එවුන්ට බැනලා.1983 දෙමලු පණ පිටින් ගිනි තියලත් ලංකාව ආර්ථික සම්බාධක වලින් බේරා ගත්තා.ඒකාලේ හිටපු එවුන්ට විදේශ රටවල් හැන්ඩල් කරන්න මොලයක් තිබ්බා. දැන් ඉන්න හුත්තන්ට ඒවා දන්නේ නෑ.ගෝථාගේ ලමයි රස්සා කරන්නේ ඇමරිකාවේ.බැසිල් රස්සා කරන්නේ ඇමරිකාවේ. මහින්දගේ පුතෙක් එංගලන්තේ එම්.බී.බිස් කරනවා.උන්ට කියපන්කෝ ඕවා වර්ජනය කරන්න කියල. උන් ඒවා කරනවා.එතොකට පකටද වර්ජනය කරන්නේ.බල්ලා ‍තෝ ඔය කම්පියුටර් එක වහපිය. මයික්‍රොසොෆ්ට් කියන්නේ ඇමරිකාව රීපූ එකක්.:D:D:D
    බලපන් මේපාර සුද්දට ලංකාවට බාල්දියක් දාණ්ඩ
    බැරි උනොත් ඊළගට ඕකුන් කරන්නේ ලංකාවේ බාණ්ඩ වර්ජනය කරන එක තමයි.තොපි වගේ අවජාතක *න්නයන්ට ඕව තේරෙන්නේ නැ.පාරේ යන දෙමෙලෙක්ගෙන් ජාතක වෙච්ච තෝ කියන්නේ,දෙමලු පුච්චලා බේරුනා කියලද පරයෝ. තෝ දන්නේ නැ තොපේ මෝඩ UNP නායකයෝ කරපු ඔලමොට්ටල කම් හින්ද කොටි හැදුනා කියල, තොපි වගේ කාලකන්නි බල්ලන්ට ඒවා පෙන්නේ නෑ. UNP බුරු නායකයෝ හින්ද ලංකාවේ සිංහල මිනිස්සු ලක්ෂ ගානක් තස්තවාදයට බිලිඋනා, විදේශ රටවල් හැන්ඩල් කරා මගුලක්.:angry::angry::angry::angry::angry: කවුද බූරුවෝ මයික්‍රොසොෆ්ට් පාවිච්චි කරන්නේ දන්න දෙයක් කියපිය. රජය තාම තීන්දු කරලා නැ ඇමරිකානු බාණ්ඩ වර්ජනය කරන්ඩ දගලන්නේ නැතුව හිටු හිවලා.:P:P:P