අනේ පලයන් රාලෙ යන්න, බටහිර ඖශද එන්න ඉස්සෙල්ල ලන්කාවෙ ආයු අපේක්ශාව තිබ්බෙ 40ක් විතර., ඒ කාලෙ ඔය මහලොකු හෙල වෙදකම ලබ්බක්ද කරේ..,![]()
එහෙම කියන්න එපා මචන් අපේ ඉතිහාසෙ බලද්දි අපි අහිංසක සතුන්ටත් වෙදකම් කරපු ජාතියක්, මතකනේ බුද්ධදාස රජතුමා. අපිටත් අපිටම ආවේනික ඉතාමත් දියුණු වෛද්‍ය ශාස්ත්‍රයක් තිබ්බ, ඔය බෙහෙතුත් තිබ්බ මිනිස්සු කතාකරන්න අදි මදි කලා ඒ ගැන. ඒ කාලෙ අවුරුදු 120ක් පරම ආයුෂ තිබ්බ කියල තමයි කියන්නෙ
120ට 220ක් ආයුබෝ.. වේවා...!!





