අසහන Thread එකකි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ඔව් ඉතින් ඔක ප්‍රාර්තනයක්නෙ බන්., අවුරුදු 120 ජීවත් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.., සන්ක්යාලේකන වල තියනව 1800 ගනන් වල ආයු අපේක්ශාව 40යි කියල, ලන්කාවෙ විතරක් නෙමෙයි හැම රටකම වගේ බටහිට විදාව දියුනු වෙන්න ඉස්සෙල්ල ආයු අපේක්ශාව ගොඩක් අඩුයි.,

    120ට 220ක් ආයුබෝ.. වේවා...!!

    කියන්නෙ දැනටමත් 120ක් ජීවත්වෙන අයගෙ ආයුශ 220 දක්වා වැඩිවෙන්න කියන එකයි. ඇයි ඉතිං ඕකට 40 හරි 50 හරි 60 හරි ගන්නෙ නැතුව 120 ගත්තෙ, මේක හැදුන කාලෙ අපේ රටේ පුද්ගලයෙක්ගෙ පරම ආයුශ 120ක් වෙන්න ඇති ඒකයි.

    කොහෙන්ද අර 1800 ගනන්වල ආයුශ 40යි කියන සංඛ්‍යාලේකන ගත්තෙ මචන්..?
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    120ට 220ක් ආයුබෝ.. වේවා...!!

    කියන්නෙ දැනටමත් 120ක් ජීවත්වෙන අයගෙ ආයුශ 220 දක්වා වැඩිවෙන්න කියන එකයි. ඇයි ඉතිං ඕකට 40 හරි 50 හරි 60 හරි ගන්නෙ නැතුව 120 ගත්තෙ, මේක හැදුන කාලෙ අපේ රටේ පුද්ගලයෙක්ගෙ පරම ආයුශ 120ක් වෙන්න ඇති ඒකයි.

    කොහෙන්ද අර 1800 ගනන්වල ආයුශ 40යි කියන සංඛ්‍යාලේකන ගත්තෙ මචන්..?

    මට 1800 ගනන් වල එක නෙට් එකෙන් හොයාගන්න බැරි උනා, මම ඒක දැක්කෙ ඔලෙවල් පොතක,

    මෙන්න මේකෙ බලපන් 1970 ඉදන් වෙන වැඩි වීම , එකෙන් තේරුම් ගන්න පුලුවන් ඊට කලින් කොච්චර අවුවට ද තිබ්බෙ කියල.

    http://www.tradingeconomics.com/sri-lanka/life-expectancy-at-birth-total-years-wb-data.html


    පිලිගන්න පුලුවන් සාක්ශියක් ඉදිරිපත් කරපන් එක life expectancy 120ක් තිබුන කියල,

    එච්චර ලොකු එකක් තිබිල 1800 ගනන් වෙනකොට 40 වෙනකන් අඩු උනේ කොහොමද එතකොට.., ? සුද්දොයි, පරන්ගියි මරල කියල නම් කියන්න එපා..,
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම නම් කියන්නේ එක එක ජරාව පාවිච්චි කරනවා කියන්නේ කාලයක් යන කොට හිටියට වඩා වැඬේ කචල් වෙනවා.... :no:සාමාන්‍යයෙන් ඔය කොයිතරම් ටෝක් දුන්නත් ස්වභාව ධර්මය අනුව උපරිමය විනාඩි 10 - 12 ක් තමයි සෙල්ලම...:lol: හැබැයි කාන්තාවන්ට නම් මේ වෙලාව ටිකක් දිගයි.... ඒ හින්ද පොඞ්ඩක් කාන්තාව ෆෙෘ්ම් කරලා තමයි වැඬේට බහින්න ඕන.....:cool: ඕකට ඉතිං මානසිකත්වය ගොඩක් බලපානවා... කාම සූත‍්‍රය සරල සිංහලෙන් කියන මගේ ත්‍රෙඞ් ටිකෙනුත් අදහසක් ගන්න පුලූවන් වෙයි....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පුරුෂ ලිංගයට සමාන නව වචන (කිරියෙන් ඉගෙන ගත්ත දෑ) - කුයියා, කුරුං ගොයියා :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    dn issaraht 100th eid?:nerd:

    ඔව් මේ විදියට දිගටම ගියොත් 100 කිට්ටු කරයි.

    130 වෙනකන් යන්න පුලුවන්ඩ්ලු, 130 ගනන් වල්දි biological limit එකෙක් තියනවලු.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    පුරුෂ ලිංගයට සමාන නව වචන (කිරියෙන් ඉගෙන ගත්ත දෑ) - කුයියා, කුරුං ගොයියා :lol:

    giphy.gif
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් මේ විදියට දිගටම ගියොත් 100 කිට්ටු කරයි.

    130 වෙනකන් යන්න පුලුවන්ඩ්ලු, 130 ගනන් වල්දි biological limit එකෙක් තියනවලු.

    ethakota blhnko tv walata docala ewilla kiynne bn minissu keti kema kala minissunge ayu kale enna enna aduwenaw.eka hinda wiyayam krnn.issara ape seeyl achchila gedara weda kubure weda krddu me wiyam one ne.e gollo nirogiwa innaw.presher diabitic egollanta thibbe ne.dan awurudu 15 adu kattiyatth owa thiyenawa.mewa kiynne ei bn.ubath ahal athine.:oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    දැන් එතකොට ලන්කාවේ life span එකද කට්ටියගේ අසහනේ ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉදිරියේ රාළ;20764850 said:
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා කෑවත් වැඩක් නෑ. :no:


    මොකක්ද බන් ඔය බඩෙ ගිනියම.. උබ යන යන හැමතැනම කියනවනෙ බන්..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටේ ලොකු දුර්මතයක් තියෙනවා වියාග්‍රා ගත්තම රුධිර පීඩනය වැඩි වෙනවා කියල. වැඩි වෙන්නේ නැහැ ටිකක් අඩු වෙනවා. ඒක නිසා අඩු රුධිර පීඩනය තියෙන අය පරිස්සමින් පාවිච්චි කරන්න. වෙන අතුරු ආබාධ නම් නැහැ.