අඩෝ මෙන්න අපේ ගමේ Communication එකක් කරන එකෙකුත් ඉන්නවා applied ලිස්ට් එකේ 
උබ ලන්කාවෙ පාරක ගියත් ඒ පාර හදන්න ඇත්තෙත් වෙන අයගෙ බදු සල්ලි වලින්. වෙන අයගෙ සල්ලි වලින් හදපු පාරක උබට යන්න වෙන එක ගැන උබට උබ ගැනම පිලිකුලක් ඇති වෙන්නෙ නැද්ද?ඊට හොද නැද්ද බන් උබයි , උබ ඔය කියන අසරණ පවුල් ටිකයි වෙන රටකට ගිහින් අපිට මහන්සියෙන් හම්බු කරන් කාල නිදහසේ ඉන්න දෙන එක?

ඔය කියන ඒව ඇත්ත ලෝකේ වෙන්නේ නෑ.ඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.
විය යුත්තේ මේකයි. සල්ලි තියාගෙන පිනට කන අපතයො රිපෝට් කරමු
අසරණ පවුල්වලට
අසරණ වෙච්ච පවුලක ගෑනියෙක්ට හුකල ලමයෙක් දෙන්න උබට ආශාවක් තියෙන පාටයිපවුල් අසරණ කර ගන්නේ ඇයි?
අපි හුකලා හදපු ළමයිද? සල්ලි නැති අය ඇයි ළමයි හදන්නේ?
nawaththala chande ganna beneඅස්වැසුමවල් , සමෘද්ධි දෙන එක නවත්තන්න බෑ. හැබැයි දෙන ප්‍රමානේ අඩු කරන්න පුලුවන්.
අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..
අඩෝ මෙහෙම දැම්මම මුන්ට හෙන නෝන්ඩිනේත ප්‍රයිවසි ලෙෆ්ට් නේ ..
ලැබිය යුතු පවුල් වලට විතරක් දුන්නම සෑහෙන්න අඩු කරන්න පුළුවන්අස්වැසුමවල් , සමෘද්ධි දෙන එක නවත්තන්න බෑ. හැබැයි දෙන ප්‍රමානේ අඩු කරන්න පුලුවන්.
අසරණ වෙච්ච පවුලක ගෑනියෙක්ට හුකල ලමයෙක් දෙන්න උබට ආශාවක් තියෙන පාටයි
මගේ ජිවිත කාලේ තුල පට්ටම ආසයි, සෞඛ්‍ය හා අධ්‍යපානය පෞද්ගලික කරලා දාලා, සුපර් ෆැන්ටසියේ ජිවත් වන අයම මුලින්ම පාරට බැහැලා ඕවා ඉල්ලන හැටි බලන්නඔව් හැමෝම මහන්සිවෙලා වැඩ කරන්න ඕනෙ ,මහන්සි වෙලා හම්බුකරන මනුස්සයගෙන් අරන් නිකමුන්ට දෙන එක ලොකු වැරැද්දක්, නිදහස් අධ්‍යාපනය කියල දෙයක් දැන් අත්තටම නෑ ,දෙමව්පියන් ගෙ මාසෙ පඩියෙන් බාගයක්ම යන්නෙ ටියුෂන් වලට එහෙනන් කොහෙද බ්න් නිදහස් අධ්‍යාපනයක්? . අනිත් එක තමයි නිදහස් සෞඛ්‍යය නෙවයි තීන්න ඔනෙ insurance ක්‍රමයක් පිටරට වල වගේ , බලපන් නිදහස් සෞඛ්‍යය කියල hospital එකකට ගියාම බෙහෙත් වලින් බාගයක්ම ගන්න වෙන්නෙ පිටින් , එ වගේම doctors ,nurse ලගේ ලොකු කන් බලන්නත් ඕනෙ, අනවශ්‍ය බරක් රජය දරන්නෙ ,අපේ බදු සල්ලි අනවශ්‍ය කොටසක් නඩත්තු කරන්නෙ. බලපන් උබ ඔය කියපු නිදහස් අධ්‍යාපනයයි සෞඛ්‍යයි දෙකම නැති රටවල් දිහා , කිසි අහේනියක් නෑ උන්ට , අපේ වගේ අස්වැසුම වගේ නිකන් කකා බිබී ඉන්න උනුත් නෑ ඒ රටවල් වල , හැම මනුස්සයෙක්ම ජොබ් කරනව , අපේ රටේ විතරයි ජොබ් නොකරන උන්ට පව් කියන්නෙ. මේව වෙනස් වෙනකන් අපේ රට හදන්න බෑ බන් ඒක තමයි තිත්ත ඇත්ත.