අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..මාකා කැලේ බන් ..... මෙව්වනේ කතා...![]()
අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..මාකා කැලේ බන් ..... මෙව්වනේ කතා...![]()
අඩෝ ඌ "අශ්කා" කියලා හිතන් උබලෑ ආච්චිටවත් කෙලලා අරියි.. බලාගෙන..අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..

මාර සිද්ධියක් සිඞ්හලු වුනේ..![]()
මට පිස්සු කියල හිතනව ඇති..![]()
උබේ ත්රෙඩ්ස් කියෝලා දැන් අපිට පිස්සු.

මාර සිද්ධියක් සිඞ්හලු වුනේ..![]()
ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල..![]()
මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක..![]()
ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය..![]()
ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව..![]()
කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති..![]()
නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය..![]()
ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත..![]()
හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ..![]()
දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු..![]()
කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට.![]()
එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ..![]()
මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ..![]()
පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව..![]()
එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං..![]()
නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා..![]()
කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල..![]()
![]()


ආච්චි නම් මදැ බන්. පොඩි උනාට හෙනම වලත්තයා.. අල්ලපු ගෙදර කෙල්ලව අඹ ගහට නග්ගලා ඌ ගහ යටට වෙලා උඩ බලන් ඉන්නවා.අඩෝ ඌ "අශ්කා" කියලා හිතන් උබලෑ ආච්චිටවත් කෙලලා අරියි.. බලාගෙන..![]()


උබ අර වෙපන් එකක් ගේන වැඩේ කලාද?![]()
අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..



පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා වෙන්න ඇති බන්...ආච්චි නම් මදැ බන්. පොඩි උනාට හෙනම වලත්තයා.. අල්ලපු ගෙදර කෙල්ලව අඹ ගහට නග්ගලා ඌ ගහ යටට වෙලා උඩ බලන් ඉන්නවා.
![]()

ආච්චි නම් මදැ බන්. පොඩි උනාට හෙනම වලත්තයා.. අල්ලපු ගෙදර කෙල්ලව අඹ ගහට නග්ගලා ඌ ගහ යටට වෙලා උඩ බලන් ඉන්නවා.
![]()
පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා වෙන්න ඇති බන්...






ඒ වෙන සීන් එකක් මචන්..![]()




නෑ බං එක එකා මාව මානසිකව වැට්ටුව


මට පොඩිම කාලේ කියලා කාටුන්වලින් මතක සෙසමි ස්ට්රීට් විතරයි. එක බැලුවේ චාර්ජ් කරපු බැට්රියෙන්, කලු සුදු ටීවී එකේ. වැඩි වෙලා බලන්න දෙන්නේ නැ අම්මා බැට්රි බැස්සොත් ප්රවෘති බලන්න බැ කියලා.මාත් ඉස්සර ආශ්ක වගේ අත දිගේ අනික් අතින් අතගාගෙන ඇවිත් හිතෙන් ගිනි බෝල මවාගෙන ගහල තියෙයි බන්. පෙළක් දවසට අත රිදෙනකන් එහෙම කරනවා ගිනි බෝලයක් ඇත්තටම කොයි වෙලේ හරි එයි කියලා.![]()
පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා වෙන්න ඇති බන්...




දැන්ම නම් ගේන්න එපා. කචල් වැඩියි.නෑ බං එක එකා මාව මානසිකව වැට්ටුව
මට පොඩිම කාලේ කියලා කාටුන්වලින් මතක සෙසමි ස්ට්රීට් විතරයි. එක බැලුවේ චාර්ජ් කරපු බැට්රියෙන්, කලු සුදු ටීවී එකේ. වැඩි වෙලා බලන්න දෙන්නේ නැ අම්මා බැට්රි බැස්සොත් ප්රවෘති බලන්න බැ කියලා.