අසාමාන්‍යය යමක් දැක්ක :O

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    ඉස්සර මරු බන්. අපි එහේ ගියාම හරි සීතයි රැට. ජර්සි දාලා මේස් දාලා ඉන්නේ. බාප්පා නයිට් වැඩ වැටුනොත් අපිඅ ෆ්‍රැක්ටියට එක්ක යනවා. ඒකේ තියනවා තේ කොල වේලන ලොකු හීටර් එකක්. ඒක බ්ලොවරයකට සෙට් කරලා තියෙන්නේ. අපි එතන හැමදාම ඉන්නවා සීතට. මාර ආතල් ඒ කාලේ.. කූඩැල්ලො එහෙම කාලා හරි වැඩ වෙලා තියනවා.

    අයිය කෙනෙක් ඉදල තියනව බන් කූඩැල්ලව කපල බයිසිකලේ වෑල එකට ගන්න.
    උබල ඉදපු පැත්ත සිතල ඇති එහෙනම්. අපිට නම් සීතලට වඩා තිබ්බේ වැස්ස. වහිනකොට නම් කූඩැල්ලො සිරි සිරි ගාල එනවා. වැස්සම කොහේ හරි කණ්ඩියක් පාරට කඩන් වැටෙනවා. මාත් ඉස්සර ෆැක්ටරිය අස්සේ දුවනවා බන්. මරු. ටී එකට වඩා රබර් එක තමයි මාරු. ක්‍රේප් රබර වනල තියෙන්නේ රෙදි වගේ, ඒවා අස්සේ පැටලී පැටලී දුවනකොට මරු. හැංගෙන්න එහෙම කියාපු පොට් එක.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    :lol::lol::lol::lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දෙවනි උපකල්පනය නිවැරදියි මෙච්චර කල් කරපු නිරික්ෂණ වලට අනුව.:dull::dull:

    පට්ට යකෝ උඹ ලියන විදිය.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    ඕක ඇත්ත නම් බෙහෙත් අරන් දීපීය.භින්නොන්මාදය
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.

    :(:(:(
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    haffoi... paw ban okawa doctor kenek gawata aran yama... :P
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :lol::lol::lol::lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ ෆිල්ම් බලලා බය මනසිකත් වය විතරයි ඇවිල්ලා තියෙන්නේ මන්න පිහි දෙක තුන ගත්තහාම් මට උබ ගැන වීර චරිතයක් මැවුනා යකෝ මූ අනික් කොල්ලෝ ටිකත් එක්ක ගෙමට යන්න හදන්නේ කියලා නොදකින් සිංහලූ බයයි නේ බොල අනේ මන්දා අනික් දවසේ ඔහොම බැහැ රණවිරු වෙන්න ඔන හරිද අනර්ජකි අක්කා ත්‍රිවිල් එකේ පොල්ල අල්ලන් ගියා වගේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක සැරයක් පහේ ගුලි කාලා මට ඔහොම සීන් එකක් උනා..:(
    මම එදා නිදාගෙන ඉන්නකොට තාත්තා කිරි එකක් අරන් ආවා..
    මං දැක්කෙ තාත්තා පාවෙලා එනව වගේ..
    මං කිරි එක වීදුරුවත් එක්කම ජනේලෙන් එළියට විසික් කරලා ආයෙම නිදාගත්තා..:(
    මං හිතුවෙ හොල්මනක් කියලා..:growl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ නම් හුරි කැත්තෙක් බන් ඒ
    තරමට සෝම්ම්බි පික්ශුද ඩෝ බොට මන් නම් ෆිල්ම් දෙක තුනක බැලුවා බන් :P

    උන් බබල්ගම් වගේනේ ඇලි ඇලි එනවා මැරෙන්නෙ නෑ එක පාර පට්ට ආතල් :cool:

    හීනියට දාඩිය පාරකුත් දානවා මන් නම් රෑටම තමා ඕවා බලන්නේ එතකොට
    ආතල් එක ඩබල් :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එක සැරයක් පහේ ගුලි කාලා මට ඔහොම සීන් එකක් උනා..:(
    මම එදා නිදාගෙන ඉන්නකොට තාත්තා කිරි එකක් අරන් ආවා..
    මං දැක්කෙ තාත්තා පාවෙලා එනව වගේ..
    මං කිරි එක වීදුරුවත් එක්කම ජනේලෙන් එළියට විසික් කරලා ආයෙම නිදාගත්තා..:(
    මං හිතුවෙ හොල්මනක් කියලා..:growl:

    ගුලි කෑවම එහෙම වෙනවද බං
    මම AL කරන කාලේ වෙන ඉස්කෝලෙකට ගියේ
    ඒකෙ උන් මට ගුලි කැව්වා බං රැග් එකට වගේ
    උන් හිතුවේ මම පික්සු කෙලි කියල
    මට ගානක්වත් නෑ නේ
    ඊට පස්සේ දවසක මම ආයෙත් ගුලියක් කෑවා ගානක්වත් නෑ
    මාර සින් එකනෙ
    ගුලියක් කාල ප්ලේන්ටියක් බිව්වම ආතල් වැඩි කියනවනෙ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මම ඇත්තටම හිතුවේ මේ යකාගේ කලිසම කන්නාඩිය ඉස්සරහ කඩා වැටිලා කියලා :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගුලි කෑවම එහෙම වෙනවද බං
    මම AL කරන කාලේ වෙන ඉස්කෝලෙකට ගියේ
    ඒකෙ උන් මට ගුලි කැව්වා බං රැග් එකට වගේ
    උන් හිතුවේ මම පික්සු කෙලි කියල
    මට ගානක්වත් නෑ නේ
    ඊට පස්සේ දවසක මම ආයෙත් ගුලියක් කෑවා ගානක්වත් නෑ
    මාර සින් එකනෙ
    ගුලියක් කාල ප්ලේන්ටියක් බිව්වම ආතල් වැඩි කියනවනෙ
    මෝදක ගුලි බෙහෙත් කඩ වලින් අරන් හරියන්නෑ.. ඒවා බෙහෙත් වලට ගන්න දෙයක්.. තව තව මක්කද මික්ස් කරනවා ආතල් එකට ගන්න ගුලි වලට..