අසාමාන්‍යය යමක් දැක්ක :O

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මාකා කැලේ බන් ..... මෙව්වනේ කතා...:lol::lol::lol:
    අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..
    අඩෝ ඌ "අශ්කා" කියලා හිතන් උබලෑ ආච්චිටවත් කෙලලා අරියි.. බලාගෙන..:rofl:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මාර සිද්ධියක් සිඞ්හලු වුනේ.. :shocked: :shocked:
    මට පිස්සු කියල හිතනව ඇති.. :dull: :dull:

    ඒකේ ආයි දෙකන් නෑ. :frown: උබේ ත්‍රෙඩ්ස් කියෝලා දැන් අපිට පිස්සු. :growl: :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මාර සිද්ධියක් සිඞ්හලු වුනේ.. :shocked: :shocked:
    ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල.. :dull: :dull:
    මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක.. :) :)
    ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය.. :yes: :yes:
    ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව.. :eek: :eek:
    කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති.. :dull: :dull:
    නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය.. :no: :no:
    ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත.. :shocked: :shocked:
    හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ.. :shocked: :shocked:
    දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු.. :( :(
    කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට. :sorry: :sorry:
    එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ.. :sorry: :sorry:
    මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ.. :sorry: :sorry:
    පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව.. :yes: :yes:
    එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං.. :shocked: :shocked:
    නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :( :(
    කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල.. :oo: :oo:

    පාට පාට බං ත්‍රෙඩ් එක :rolleyes::dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ ඌ "අශ්කා" කියලා හිතන් උබලෑ ආච්චිටවත් කෙලලා අරියි.. බලාගෙන..:rofl:
    ආච්චි නම් මදැ බන්. පොඩි උනාට හෙනම වලත්තයා.. අල්ලපු ගෙදර කෙල්ලව අඹ ගහට නග්ගලා ඌ ගහ යටට වෙලා උඩ බලන් ඉන්නවා. :lol:
    :lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • oMJ28xM_700wa_0.gif
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,514
    113
    ගග අද්දර
    අපො ඔව් බන්. එහෙ ගියාම මල වඩේ.. ලොකු ප්ලාස්ටික් බොලයක් තියාගෙන අත් දෙක බැදගෙන ඉදලා ඒකෙන් දමලා ගහනවා. මම ඇහුවා ඇයි කියලා. ඒ බලගල් suut එකෙන් ගිනිබොලා ගහනවලු..

    මාත් ඉස්සර ආශ්ක වගේ අත දිගේ අනික් අතින් අතගාගෙන ඇවිත් හිතෙන් ගිනි බෝල මවාගෙන ගහල තියෙයි බන්. පෙළක් දවසට අත රිදෙනකන් එහෙම කරනවා ගිනි බෝලයක් ඇත්තටම කොයි වෙලේ හරි එයි කියලා. :baffled::baffled::baffled:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආච්චි නම් මදැ බන්. පොඩි උනාට හෙනම වලත්තයා.. අල්ලපු ගෙදර කෙල්ලව අඹ ගහට නග්ගලා ඌ ගහ යටට වෙලා උඩ බලන් ඉන්නවා. :lol:
    :lol:
    පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා වෙන්න ඇති බන්...:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,514
    113
    ගග අද්දර
    ආච්චි නම් මදැ බන්. පොඩි උනාට හෙනම වලත්තයා.. අල්ලපු ගෙදර කෙල්ලව අඹ ගහට නග්ගලා ඌ ගහ යටට වෙලා උඩ බලන් ඉන්නවා. :lol:
    :lol:

    පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා වෙන්න ඇති බන්...:lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මාත් ඉස්සර ආශ්ක වගේ අත දිගේ අනික් අතින් අතගාගෙන ඇවිත් හිතෙන් ගිනි බෝල මවාගෙන ගහල තියෙයි බන්. පෙළක් දවසට අත රිදෙනකන් එහෙම කරනවා ගිනි බෝලයක් ඇත්තටම කොයි වෙලේ හරි එයි කියලා. :baffled::baffled::baffled:
    මට පොඩිම කාලේ කියලා කාටුන්වලින් මතක සෙසමි ස්ට්‍රීට් විතරයි. එක බැලුවේ චාර්ජ් කරපු බැට්‍රියෙන්, කලු සුදු ටීවී එකේ. වැඩි වෙලා බලන්න දෙන්නේ නැ අම්මා බැට්‍රි බැස්සොත් ප්‍රවෘති බලන්න බැ කියලා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,880
    6,514
    113
    ගග අද්දර
    මට පොඩිම කාලේ කියලා කාටුන්වලින් මතක සෙසමි ස්ට්‍රීට් විතරයි. එක බැලුවේ චාර්ජ් කරපු බැට්‍රියෙන්, කලු සුදු ටීවී එකේ. වැඩි වෙලා බලන්න දෙන්නේ නැ අම්මා බැට්‍රි බැස්සොත් ප්‍රවෘති බලන්න බැ කියලා.

    අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.