අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද බං?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මචං උඹලට අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද? මට ටිකක් ඇවිදල ගිහින් නැවතුනත් දැන් දාඩිය පෙරන්න දානවා. කාලයක් Gym ගියා, ඒ කාලෙවත් මෙහෙම දාඩිය දැම්මේ නෑ. දැන් හොදට තේරෙනෙවා මෙහෙම දාඩිය දාන එක අසාමාන්‍යයි කියලා. මේකට කරන්න ඕන Test එකක් ‌එහෙම තියෙනවද බං?
    Climate heat and stress. Matath tiyenawa.rate tathweth ekka stress wadi dan minssunta
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,518
    113
    Colombo
    උඹලා මොනවද ගත්ත කෝවිඩ් වැක්සීන් 🤣
    කොවිඩ් වැක්සීන් එක නම් අවුලක් නැති පාටයි..බඩු එහෙම හොඳට වැඩ ..තව ලෙකු වෙලා වගේ දැනෙනවා..සෝ වැක්සීන් එකෙන් අවුලක් නැති පාටයි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    sanwardane karama ehema wenawa. thopita udin yanakota dubai wage, ai mewata baninne kiala ne ahuwe. balan hitapalla husma ganna oxygen tikatat kela weela tieenne main cities wala. naya gewanna bari unot wau tikat privatize karanna tama deal gahala tienne. bonna waturat gedarama hada ganin etakota
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මේ දැනුත් ෆෑන් එක ෆුල් දාගෙන ඉන්නේ බොලව්
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මාත් thread එකක් දාන්න ගියේ බන්:lol:
    අමුතු විදියට දාඩිය දානවනේ මේ ටිකේ
    ගෙදර හිටියත් එහෙමයි
    same bn, oluwe idan danne