අසාමාන්‍ය හීතලක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද

    ඔව් බන්. මමත් හිතුවේ එහෙම සීන් එකක් වෙන්න ඇති කියල ආයෙත්. ඒත් දැන් බලනකොට මේක අපි ඉන්න හරියට විතරයි වගේ තියෙන්නේ. සමහරවිට උඹල ඉන්න පැත්තට තාම ව්‍යාප්ත වුනේ නැද්ද දන්නේ නෑ. හරියටම දැනෙන්නේ මචන් බණ්ඩාරවෙල පැත්තේ සීතල ගතිය.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ada ude paandara bike eke yanna gihin datha kata puttu una
    jacket eka adalath haminena heethalaka thibbe
    nuwara eliye un kohoma bike wala yanawada manda :dull:

    ඔව් බන්. මම දැන් මූන හෝදන්න ගියා. වතුර ගද්දි අත් හිරි වැටුනා බන්. කවදාවත් මෙහෙම හීතලක් තිබිල නෑ මීට කලින්
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද

    Ow Colombo midumen wahila giya. 2 or 3 years kalin
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හොල්මන් වටේ ගැවසෙන කොටත් අසාමාන්‍යය විදියට ශීතල දැනෙනවා කියලා මම අහලා තියෙනවා. ශීතල එක්ක ගදකුත් ආවද?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    දැනට අවුරුදු දෙකකට වගේ කලිනුත් පට්ටම හීතලක් ආවා, ඒක සති දෙක තුනක්ම තිබ්බ නෙහ්... මතකද

    ow ow Bump
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොල්මන් වටේ ගැවසෙන කොටත් අසාමාන්‍යය විදියට ශීතල දැනෙනවා කියලා මම අහලා තියෙනවා. ශීතල එක්ක ගදකුත් ආවද?

    ඔව් බන්. ගඳකුත් ආවා. මම ජනේලේන් බලනකොට නිග්ග බයිසිකලේ පැදන් පාරේ යනවා. :rofl::rofl::rofl: